ජිවිතේ එපා වෙලා ඉන්නේ ...

coolasanka88

Member
Feb 19, 2015
42
3
0
ජිවිතේ එපා වෙලා ඉන්නේ ...

මුලින්ම කියන්න ඕනි මම කිරියට අමුතෙක් නම් නෙමෙයි ...මේක දානවද නැද්ද කියල කීප සැරයක් හිතල අන්තිමට දාන්න තීරණය කලේ ..මේක කියවල අන්තිමට ඔයාලා මන් ගැන මොන විදියට හිතයිද දන්නේ නෑ ..එත් කමක් නැහැ ..මෙහෙම හරි කතාව කියල මගේ හිත සැහැල්ලු කර ගන්න පුළුවන් ...මට සහෝදර සහෝදරයෝ නැහැ ..මම තමා එකම ළමය ...ඒක නිසා අපේ ගෙදරින් ගොඩක් බලාපොරොතු තියාගෙන හිටියේ මම ගැන ...තාත්තා ගොඩක් මහන්සි වෙලා මට ඉගැන්නුවා ..එත් මගේ කරුමෙටද මන්ද අදියපනයෙන් ගොඩක් ඉස්සරහට යන්න බැරි උනා මට ...බොහොම අමාරුවෙන් A / L pass උනේ ..එත් මට හරියට ජොබක් සෙට් උනේ නැහැ ...අදටත් මට ජොබක් නැහැ ...දැන් නම් මාව ජොබ් 1ට ගන්න එකකුත් නැහැ ..මොකද දැන් මට වයස 28 ක් වෙනවා ....ineterview ගිහිල්ල ඇති ගොඩක් ..එත් දැන් නම් ජොබ් හොයල ඇති වෙලා ...දැන් නම් මම ජොබ් පස්සේ යන්නේ නැහැ ..එත් ජිවිතේ ගැන තියෙන්නේ ලොකු කලකිරීමක් ...මොකද මම කිසිම පැත්තකින් සාර්ථක මිනිහෙක් නෙවේ නිසා ...පාර තොටේදී හම්බ වෙන යාලුවෝ බැදලා ළමයි නුත් ඉන්නවා ..සමහරු යන්නේ වාහන වල..එත් මට එහෙම නැහැ ..මම aurudu 5ක් ආදරය කලා කෙල්ලෙක්ට..යන්තන් හරි හිතේ සැනසීමක් තිබ්බේ කෙල්ල නිසා ..හැබැයි දැන් එකත් ලොකු ප්‍රශ්නයක් වේගෙන එන්නේ ....හැබැයි දැන් තීරණාත්මක මන්සන්දියකට ඇවිත් තියෙන්නේ ...එක්කෝ මම තීරණය කරන්න ඕනි ගෙදරද ? කෙල්ලද ? කියල ...මොකද අපේ ගෙදරින් මේකට කැමතිම නැහැ ..ඒක නිසා දැන් කෙල්ල උසි ගන්නවා මාව අපේ ගෙදරට විරුද්දවම ...එයා ගේ පුදුම තරහක් තියෙන්නේ අපේ ගෙදරත් එක්ක ...එයාගේ pathen බැලුවම සාදාරනයි ...හැබැයි මට එහෙම කරන්න බැහැ ..එහෙම කියල කෙල්ලව අමතක කරන්නත් බැහැ ..කෙල්ලගේ ගෙදරින් සැහෙන්න pressure 1ක් එන්නේ දෙකෙන් එකක් තීරණය කරන්න කියල ...මම දන්නේ නැහැ මම මක් කරන්නද කියල .....හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ..මට හිතෙනවා කෙල්ලට ඕනි මාව නටවන්න එයාගේ පදේට ..මොකද එයාගේ යාලුවේගේ boyfriend ට නාස් ලනුව දාගෙන ඉන්නේ ..මගේ කෙල්ල හැම වෙලාවේම ප්‍රශ්නයක් උන ගමන් යකින්නක් වගේ කගහනවා ..ඒ හැම වෙලාවකම කියන්නේ මටත් හම්බ වෙන්න තිබ්බේ එයාගේ යාළුවා වගේ කෙල්ලෙක් ලු..මේ හින්ද මුලින් මුලින් මොන ප්‍රශ්නේ තිබ්බත් කෙල්ලගේ පැත්ත ගත්ත මම ..දැන් නම් හිතෙනවා එක වැරදියි කියල ...කොහොම උනත් ඉක්මනටම මේකට තීරණයක් ගන්න වෙලා තියෙන්නේ ..දැන් නම් මට ඔය වගේ දේවල් නිසා කෙල්ලවත් ටික ටික එපා වෙලා තියෙන්නේ .. ..උඹල මේ වගේ ප්‍රශ්නයක් අවොත් මොකද කරන්නේ ...

මට හිතෙන්නේ මම අසාර්ථක මිනිහෙක් කියල ..හැම දෙයක්ම මට නැති වෙනවා ..මේ වෙනකොට නම් මට හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ ..ජිවිතේ ගැන ලොකු ආසාවක් නැහැ ..
 
  • Like
Reactions: ErnE

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඌම ප්‍රශ්නෙ අහල ඌම උත්තරේ දීගෙන..
    කෙල්ලව අත ඇරපන් ඉතිං..
    උබ ජොබ් එකක් හොයාගනින් මුලින්ම..
    බින්න බහින්නද කල්පනාව ?
    කෙල්ලම ජොබ් එකක් කරල උබට කන්න දෙයි උබ ගෙදරට වෙලා හොල්ල හොල්ල ඉදපන්..
    කෙල්ල රෑට එයි ඩිල්ඩො එකක් ඉනේ බැදගෙන..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Uba kellawa badala kanna bonna denne kohomada machan ekita? ekath awul ne? Uba dan kanne bone kohomada?

    wisthara madi machan..e nisa kiyanna amarui..job ekak nathuwa nam kasada badinna epa..kella ubawa control karanna wenna athi hadanne..mokak ma hari job ekak hoyganin..eka thamai hodama de...job hewilla pattaka dala kasade gana hithanna gattama hariyanne na :no: kasade pattaka dala jobak hoyapan kohomahari..karanna puluwan podima job ekak hari kamak na karapan..nikan nam innepa..

    kella innawanam idiy..eki hadanne gedarath uben nathi karala ubawa thani karagena natawanna...ubata anthime job ekath na, gedara minissuth na, kella kiyana widihata thamai inna wenne..

    kawadawath gaaniyekta yata wela nam inna hithannepa..:no: monaaama hari karapan ban...

    onna mata therena tika kiwwa..
     
    • Like
    Reactions: Ayeshlive

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    ...එක්කෝ මම තීරණය කරන්න ඕනි ගෙදරද ? කෙල්ලද ? කියල ..

    උබ මුලින්ම තීරණේ කරන්න ඕන කෙල්ලද ගෙදරද කියල නෙමෙයි , උබේ අනාගතේ ගැන ,ජොබ් එකක් කරන්න බැරි නම් පුළුවන් විදිහට තමන්ගේ දෙයක්වත් පටන් ගන්න බලහන් , උබ හිතනවද උබට හරි අදායමක් නැත්තම් කෙල්ල උබව බදී කියල
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම එහෙමනම් ඔය කෙල්ලට ඕන කුදයක් ගහගන්න කියල අමතක කරල දානව
    කෙල්ලො කියන්නේ ජීවිතේද බං?

    කෙල්ලට කියපන් ජොබ් එකක් හොයාගන්න කියල

    ඔය වගේ උන්මොකටද?
    :nerd:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    lol.. mokatada ban kella arama ubata anum pada kiyaddi puka deegena inne??? :lol: lajjai yakoo... pirimiyek neda.....???? ukaa ganin kiyala job ehekata try karapan. mulin salary adu ehekata yaman .. passe experiance aran honda ehekata yaman... oya kella nisa thama uba jeewithe nagitala naththe... ooowa amathaka karala manussayek wemu.. 34 wedddi bandapan.... kawuruwath ube life eka hadanne na.... ubama hithala nagitapan... jaya...!!!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oyage prashne gedaratath kellatath therun karala denna. Therun gannawada nadda kiyana eka egollange wadak.
    Okkotama Issella jeewithe goda yana widiyak hithapan. Plan ekakata wada karpan. Job naththan business ekak hari karamu.
    Plan eka dinapu dawasata kella langa hitiyoth eya bandinna naththan wena ekak karanna.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    kwllage problem ekatanam man danna. job ekaknam hotel feild eka thama ubata hariyanne. singapore hotel managment course ekata palayan ehe. 3.5 lacks yanne. 1k withara ganna puluwan karana gaman.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    දෙයක් කතා කරන්න කලින් කෙල්ල උඹේ ඇඟට කඩන් පනිනවා නම් තවත් කොයිද බන් මුලින් ඒක

    හදා ගන්න බැයි නම් මුලින් කෑල්ල ගැන තීරණයක් ගනින්.... ගෑණියෙක් නඩත්තු කරන්න කලින්

    ජොබක් හොයා ගනින් නැතුව ගෑණිගේ සල්ලි වලින් කාල ඒකිගේ ස්පොට් එකේම ලැගලා ඒකි උඹ

    ළඟට

    පූස් පාට් දාන් එන්නෑ....තාමත් කෙල්ල ඉන්න එක ගැන සතුටු වෙයක් ඔය වයසත් එක්ක මොකක්ම

    වත් නැත්ව ජිවිතේ සතුටින් කරන්න තමනුත් කැමති ජොබක් බලහන් තව ටිඅකක් මහන්සිවෙයක්

    අයදුම් කරන්න කොලිෆිකේශන් මදි නම් කෝස් එකක් වත් කරලා ඒවා හදා ගනින් තමන් හරි

    ස්ථාවරතත්වෙක ඉඳන් අනිත් ප්‍රශ්න දිහා බලහන් අගේට විසඳිලා තියෙයි

    වැඩකට පලකට යන්නේ නැතුව ගෙදර ඉන්නකොට කොහොමත් ඔය වගේ මනස් ගාත් හිතට එනවා

    තමා ඒ නිසා ජීවිතේ යමක් කරගන්න පුලුවන් කාලේ තමන්ටයි කියලා වත් දෙයක්

    කරගනින්
     
    • Like
    Reactions: kolavari

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes::yes:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    කෙල්ලව අතරින්න එපා එක පාරටම.
    ඉබේම ඈත් වෙන්න හේතු හැදෙන්න ඉඩ දෙන්න. එක පාරට අතැරියෝත් කෙල්ල කියයි 'මං මැරෙනව' කියලත්. ඒ හන්දා, වෙන්න පුළුවන් හැම පැත්තක් ගැනම මුලින්ම හිතන්න. බැහැයි කියල දෙයක් නෑ' කියන්නෙ නිකමට නෙවෙයි. රස්සාවක් හොයාගන්න බැරිවුණු එක ' ජීවිතේම අසාර්ථක වීමක් නෙවෙයි' . මම දන්න 31ක කොල්ලෙක් ඉන්නවා. ඌ ජොබ් හොයන්නෙත් නෑ , ගෙදරට වෙලා ඉන්නවා. අන්න ඒ වගේ අයයි තරමක් දුරට අසාර්ථක. කාලය නිදහස්. උත්සහ කරන්න. 'වධක භාර්යාවක්; ගන්නෙප. ඔයා සාර්තක වුණු දාකට 'එයා' ඔයාව ආයේත් අසර්ථක කරයි මානසිකව. එදාට ඔයාට දරුවො හන්ද මීට වඩා බරක් ඔලුවේ තියාගන්න වෙයි මුළු ජීවිත කාලේම.
     
    Last edited:

    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    gedara gena hithapan
    kella ataerapan

    මටත් දැන් එහෙම හිතිලා බන් තියෙනේ

    ඌම ප්‍රශ්නෙ අහල ඌම උත්තරේ දීගෙන..
    කෙල්ලව අත ඇරපන් ඉතිං..
    උබ ජොබ් එකක් හොයාගනින් මුලින්ම..
    බින්න බහින්නද කල්පනාව ?
    කෙල්ලම ජොබ් එකක් කරල උබට කන්න දෙයි උබ ගෙදරට වෙලා හොල්ල හොල්ල ඉදපන්..
    කෙල්ල රෑට එයි ඩිල්ඩො එකක් ඉනේ බැදගෙන..
    :confused::confused::confused:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කෙල්ලෙක් එක්ක සෙට් වෙනකොට ටිකක් හොයලා බලලා සෙට් වෙන්ඩ ඔනා.ෆැමිලි එකට ගැලපෙනවද .වයස පරතරය වගෙ එවවත්.නැත්නම් උබට උබේ කෙල්ලට ෆැමිලි එකෙ අයට ඔක්කොටම දුක් විදින්ඩ වෙයි.:( ඔය කෙල්ලව අත ඇරලා දපන් යකින්නක් වගේ කැගහන ගැනියෙක් එක්ක කොහොමද බන් ජිවත් වෙන්නේ:growl:.28 කියන්නෙ සැහෙන කලයක් ගිහිල්ලානේ. එ කලෙ ඇතුලත් උබ ජොබ් එකක් කරනම් මෙ වෙන්කොට ලොකු ගානක් හොයාගෙන.:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    දෙයක් කතා කරන්න කලින් කෙල්ල උඹේ ඇඟට කඩන් පනිනවා නම් තවත් කොයිද බන් මුලින් ඒක

    හදා ගන්න බැයි නම් මුලින් කෑල්ල ගැන තීරණයක් ගනින්.... ගෑණියෙක් නඩත්තු කරන්න කලින්

    ජොබක් හොයා ගනින් නැතුව ගෑණිගේ සල්ලි වලින් කාල ඒකිගේ ස්පොට් එකේම ලැගලා ඒකි උඹ

    ළඟට

    පූස් පාට් දාන් එන්නෑ....තාමත් කෙල්ල ඉන්න එක ගැන සතුටු වෙයක් ඔය වයසත් එක්ක මොකක්ම

    වත් නැත්ව ජිවිතේ සතුටින් කරන්න තමනුත් කැමති ජොබක් බලහන් තව ටිඅකක් මහන්සිවෙයක්

    අයදුම් කරන්න කොලිෆිකේශන් මදි නම් කෝස් එකක් වත් කරලා ඒවා හදා ගනින් තමන් හරි

    ස්ථාවරතත්වෙක ඉඳන් අනිත් ප්‍රශ්න දිහා බලහන් අගේට විසඳිලා තියෙයි

    වැඩකට පලකට යන්නේ නැතුව ගෙදර ඉන්නකොට කොහොමත් ඔය වගේ මනස් ගාත් හිතට එනවා

    තමා ඒ නිසා ජීවිතේ යමක් කරගන්න පුලුවන් කාලේ තමන්ටයි කියලා වත් දෙයක්

    කරගනින්

    11.gif
    11.gif
    menna sira talk ekak :yes: course ekak karala unath goda yanna puluwan ona kama thiyenawam...kella nisa thamai mu passa gahan inne me...mage yaluwek hitiya..

    uta ethakota 30th kittui...salary 12,000ta job ekata awe..uth oya wage wala bahala jiwithe nasthi wela anatha wela idapu ekek..passe web developing course ekak karala thibba...ita passe training awith thibba job ekata math ekkamai set une job ekata..melo deyak danan hitiye na..amaruwen amaruwen pora aha aha kara..dan oya hodata innawa hoda company ekaka dan work karanawa :yes:
     
    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    උබ මුලින්ම තීරණේ කරන්න ඕන කෙල්ලද ගෙදරද කියල නෙමෙයි , උබේ අනාගතේ ගැන ,ජොබ් එකක් කරන්න බැරි නම් පුළුවන් විදිහට තමන්ගේ දෙයක්වත් පටන් ගන්න බලහන් , උබ හිතනවද උබට හරි අදායමක් නැත්තම් කෙල්ල උබව බදී කියල

    Oyage prashne gedaratath kellatath therun karala denna. Therun gannawada nadda kiyana eka egollange wadak.
    Okkotama Issella jeewithe goda yana widiyak hithapan. Plan ekakata wada karpan. Job naththan business ekak hari karamu.
    Plan eka dinapu dawasata kella langa hitiyoth eya bandinna naththan wena ekak karanna.

    GT aiyage comment 1ta tnx...:D:D depattatama terun karala dunnata wadak na ban..gedara aya lasti na wenas wenna..but kellage hasrimath mata dirawanne na ban.

    මගේ අනාගතේ ගැන ප්‍රශ්නයක් තියෙනවා ..එක ගැන ලොකු බයක් නැහැ ..එත් පසුතැවීමක් තියෙන්නේ මචන් ..මගේ යාලුවෝ මේ වෙනකොට කර ගත්ත දේවල් මට කර ගන්න බැරි උන එක ..එත් මට විශ්වාසයක් තියෙනවා තව 4-5 years වලින් වගේ මමත් ඒ වගේ තැනකට ඒවි කියල .සල්ලි ගැන නම් ලොකු බයක් දන්නේනේ නැහැ ..මොකද මම computer course 1ක් කලා ..දැන් මම freelancing කරනවා