ජිවිතේ ගෙවෙන්නේ අමාරුම කාලයක්

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    ජිවිතේ ගෙවෙන්නේ අමාරුම කාලයක් මචන්ලා
    රිම් එකෙන් මාස 4-5 ඇද්දා
    ගොඩ එන්න කරන වැඩක් මේක
    මම video editing වැඩකාරයෙක් නෙවෙයි
    මම youtube channel එකක් කරන්න පටන් ගත්තා
    මගේ capacity එක ඇතුලේ ඉංග්‍රීසි වල යම් යම් දේවල් කියල දෙන්න short video ටිකක් හදන්න හිතුවේ.
    Motivation එකක් විදියට බලලා හොදයිනම් subscribe කරලා දෙන්න මචන්ලා...

    https://www.youtube.com/channel/UCN_gnz3-Z707vM3IpoDjM_g
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන් සැලෙන්න එපා. මට පොඩි අයිඩියාස් එකක් ආව. පුළුවන් නම් කරපන්. මෝටර් බයික් එකක් සෙට් කරන් සොලෝ ට්‍රැවල් කරලා යුටියුබ් දාපන්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    mchn adsene labunath loku ganak athata enna sahena subs ganak ganna oni , ekata quality content oni , try karanna eth eka mattema inna epa , real life dewal tikak ry karnna , class ekak natm monahri podi business ekak wage deyak