අපි ඉස්කෝලේ යන කාලේ කතාවක් ගියා මතකද 'ජිවිතේ ලස්සනයි' කියල. (2005-2006 වගේ මතක)
ඒ කාලේ මාර ලස්සන නාට්‍යය තිබ්බේ.
මගේ ඒ කාලේ හිටපු ක්‍රෂ් එක තමයි මේ නදිශා අලහප්පෙරුම. බලපං තාම ඒ වගේමයි

අඩෝ සිරාවටම මම මේ ත්‍රෙඩ් එක දාන්නම් කියල හිතන් හිටිය ගිය සතියේ මෙන්න යකෝ ඒ කෙල්ලගේ ඉන්ටිව් එකකුත් තියෙනවා ඊයේ පෙරේදා දාලා එකේ.