ජිවිතේ ලස්සනයි

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අපි ඉස්කෝලේ යන කාලේ කතාවක් ගියා මතකද 'ජිවිතේ ලස්සනයි' කියල. (2005-2006 වගේ මතක)



    ඒ කාලේ මාර ලස්සන නාට්‍යය තිබ්බේ.:love: මගේ ඒ කාලේ හිටපු ක්‍රෂ් එක තමයි මේ නදිශා අලහප්පෙරුම. බලපං තාම ඒ වගේමයි:P;):love:

    193632394_4727022343978739_5032848893538551256_n.jpeg


    241381279_5006225756058395_4213359905246295880_n.jpeg

    241185604_5119049111442725_504865505511882133_n.jpeg


    අඩෝ සිරාවටම මම මේ ත්‍රෙඩ් එක දාන්නම් කියල හිතන් හිටිය ගිය සතියේ මෙන්න යකෝ ඒ කෙල්ලගේ ඉන්ටිව් එකකුත් තියෙනවා ඊයේ පෙරේදා දාලා එකේ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ළමයි හත් දෙනාට ස්වර හතේ නම් දාල තිබුනේ. සත්සර රිද්ම මතකයි. චූටි නංගි නිශාදි
     
    • Like
    Reactions: windows_ubuntu