ජිවිත රක්ෂණයක් + ආයෝජනය

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ජිවිත රක්ෂණයක් + ආයෝජනය

    ජිවිත රක්ෂණයක් දාන්න හිතුවා බැලුවේ ආයෝජනයක් එක්ක තියන එකක් දාන්න ,දැනට දාල තියන අය රක්ෂණයක් දාන්න හොද තැනක් දන්න අය පොඩ්ඩක් දෙමුකෝ උදව්වක්

    ලගදි මැරෙන් ගියා ඊට පස්සේ ගෙදර උන් ගැන හිතලා දාන්න හිතුනේ
    :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    රක්ෂන වැඩක් නෑ බන්. පට්ට ප්‍රෝඩාවක්. උන් ගොඩක් දේවල් ඇග්‍රිමන්ට් වලින් උන්ව කවර් කරගන ඉන්නේ. හොඳ පොලියක් තියෙන සේවින්ග්ස් එකවුන්ට් එකක බලලා සල්ලි එකතු කරපන්. ඉක්මනින්ම එකතු වෙන්න ලක්ෂෙද ලක්ෂ පහද ඒක එෆ්ඩී දාපන්. ඔහොම ඔහොම එෆ්ඩී දාපන්. තියෙන ඒවා වැඩි කර කර දිග්ගස්සපන්. වෙනත් වෙනත් බැංකු වල දාපන්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රක්ෂන වැඩක් නෑ බන්. පට්ට ප්‍රෝඩාවක්. උන් ගොඩක් දේවල් ඇග්‍රිමන්ට් වලින් උන්ව කවර් කරගන ඉන්නේ. හොඳ පොලියක් තියෙන සේවින්ග්ස් එකවුන්ට් එකක බලලා සල්ලි එකතු කරපන්. ඉක්මනින්ම එකතු වෙන්න ලක්ෂෙද ලක්ෂ පහද ඒක එෆ්ඩී දාපන්. ඔහොම ඔහොම එෆ්ඩී දාපන්. තියෙන ඒවා වැඩි කර කර දිග්ගස්සපන්. වෙනත් වෙනත් බැංකු වල දාපන්.

    Insuarance danawanan adurana kattiya weda karana company ekaka dapan.nattan malata total claim ganna be ban
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    රක්ෂන වැඩක් නෑ බන්. පට්ට ප්‍රෝඩාවක්. උන් ගොඩක් දේවල් ඇග්‍රිමන්ට් වලින් උන්ව කවර් කරගන ඉන්නේ. හොඳ පොලියක් තියෙන සේවින්ග්ස් එකවුන්ට් එකක බලලා සල්ලි එකතු කරපන්. ඉක්මනින්ම එකතු වෙන්න ලක්ෂෙද ලක්ෂ පහද ඒක එෆ්ඩී දාපන්. ඔහොම ඔහොම එෆ්ඩී දාපන්. තියෙන ඒවා වැඩි කර කර දිග්ගස්සපන්. වෙනත් වෙනත් බැංකු වල දාපන්.
    ලගදි
    පොඩි වැඩක් උනා බන් ,මන් එකට බය උනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113

    Insuarance danawanan adurana kattiya weda karana company ekaka dapan.nattan malata total claim ganna be ban

    දන්න උන් ඉන්නවා බන් ඒත් ඉතින් මට නම් ශුවර් නෑ බන්. කාක මානසික්ත්වයෙන් උන් ඉන්නේ. උන්ට ඉහලින් ලැබෙන ඕඩරේනෙ බන් උන් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් නොදී ඉන්න, කල් දාන්න, හෙම්බත් කරන්න, එපා කරවන්න වගේ වැඩ කරනවා. එපා වෙලා බන් තියෙන්නේ.

    ලගදි
    පොඩි වැඩක් උනා බන් ,මන් එකට බය උනා

    උබ හිතනවද බන් පඩියෙන් ඉතුරුවෙන සොච්චමෙන් ඕක ගෙව්වා කියලා සම්පූර්ණ රක්ෂණයක් දෙයි කියලා. බම්බුව තමයි. එහෙනම් ඉතින් රණවිරුවන්ගේ පවුල් වලට කිසි ප්‍රශ්ණයක් නෑ. ඔව්වා බොරු වැඩ බන්. පවුල ගැන හිතනව නම් ඒකාකරි ඉන්කම් ලැබෙන වර්ග අඩි දහයේ කඩ කෑල්ලක් හරි හදලා රෙන්ට් එකට දීපන්.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    Insuarance danawanan adurana kattiya weda karana company ekaka dapan.nattan malata total claim ganna be ban

    adurana eka unath ban uu ada ekaka wada karai heta thawa ekaka wada karanne wadak na ban epa wenawa math hoyanawa Insuarance ekak da ganna eth thamath baya nathuwa danna kiyala ekak na wage neda
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    FD daanna nam mulin salli thiyenna one. Salli ekathu karana athare hadisi asaneepayak unoth karanna deyak nehe.

    eka nisa podiyata hari mulin life+health insurance ekak dapan. e athare thawa gaanak maseta ithuru karala invest karapan.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    උබ හිතනවද බන් පඩියෙන් ඉතුරුවෙන සොච්චමෙන් ඕක ගෙව්වා කියලා සම්පූර්ණ රක්ෂණයක් දෙයි කියලා. බම්බුව තමයි. එහෙනම් ඉතින් රණවිරුවන්ගේ පවුල් වලට කිසි ප්‍රශ්ණයක් නෑ. ඔව්වා බොරු වැඩ බන්. පවුල ගැන හිතනව නම් ඒකාකරි ඉන්කම් ලැබෙන වර්ග අඩි දහයේ කඩ කෑල්ලක් හරි හදලා රෙන්ට් එකට දීපන්.

    සහො....

    මම දන්න විදිහට හමුදාවල ඉන්න අයට අපිට වගෙ සාමන්‍ය ජිවිත රක්ශන දෙන්නෙ නැහැ. මොකද එ අයගෙ රස්සව විශෙශ නිසා.

    *****

    රක්ශනයක් දාන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙන නිසා කියන්නම්...

    ජිවිත රක්ශනයක් දානකොට ඇත්ත කියන්න. ලෙඩ රොග වලට බොරු කරන්න එපා. මොකද ක්ලෙම් ගෙවද්දි ලෙඩ රොග ගැන 100%ක් හොයනවා අතිතයට.

    නියමිත වෙලාවට වාරික ගෙවන්න. පුලුවන්නම් එක වාරිකයක් හැම තිස්සෙම වැඩිපුර ගෙවලා තියන්න. වාරික පරක්කු උනොත් ක්ලෙම් ගන්න අමරු වෙන නිසා.

    රක්ශනය දාන්න කලින් හැම දෙයක් ගැනම අහන්න. මොකද ඔයාට ඔන විදිහට රක්ශනය වෙනස් කරන්න පුලුවන් නිසා.

    රක්ශනයට අයත් නොවන දෙවල් මොනවද කියල පැහැදිලිවම අහන්න.

    තව තියනවා....

    විස්තර ඔනෙ නම් pm කරන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    සහො....

    මම දන්න විදිහට හමුදාවල ඉන්න අයට අපිට වගෙ සාමන්‍ය ජිවිත රක්ශන දෙන්නෙ නැහැ. මොකද එ අයගෙ රස්සව විශෙශ නිසා.

    ඉතින් බලහන් බන් උබ කියපු කතාවෙම ප්‍රශ්ණයක් තියෙනවනේ. රක්ෂණය තියෙන්න ඕනේ අවධානම තියෙන කෙනාට. දැන් බලහන්කෝ ඉන්ජිනේරුවෙක්ට හෝ මුදලාලි කෙනෙක්ට හෝ ඕනෑම තරාතිරමක සාමාන්‍ය මනුස්සයෙක්ට තියෙන අවධානම වගේ ලක්ෂ කෝටි වාරයක් අවධානම් කාලයක් හමුදාවේ අයට තිබ්බනේ. හමුදාවට බැඳුනේ ගෑණිටයි දරුවන්ටයි කන්න දෙන්න හොයන්න නෙවෙයිනේ. මම මැරිලා ගෑනියි දරුවොයි තනි උනත් කමක් නෑ රට වෙනුවෙන් සියල්ල කැපකරමි කියන උතුම් හිතකින්නේ. රණවිරුවෝ යුද්ධෙට ගිහින් ජීවිත පූජා කරාට, ආණ්ඩුවකින් වත් එහෙම රක්ෂණයක් දුන්නේ නෑනේ. මොනාද කියපන් තිබ්බ රක්ෂනය? ඒ වගේ අවස්ථාවකදි අපි රක්ෂණය දෙන්නම් කියලා ඉදිරිපත් වෙච්ච සමාගම මොකක්ද කියපන් ?

    මෙතන වෙන්නේ තනිකර බොරුවනේ බන්. ඇති හැකි මිනිහව අල්ලගෙන ගෑනිවයි දරුවන්වයි පෙන්නලා උබ නැති කාලෙක මොනා වෙයිද කියලා බය කරලා ඌගෙන් සල්ලි කඩාගන්නවා. සාමාන්‍ය මනුස්සයෙක් මැරෙන එකේ සම්භාවිතාවයි රණවිරුවෙකුගේ ජීවිතය නැතිවීමේ සම්භාවිතව උබට හිතාගන්න පුළුවන්නේ. ඉන්ෂුවරන්ස් කාරයෝ ඒ සම්භාවිතාව අපිට වඩා හොඳට දන්නවා. ඒකයි අපිට දෙන සාමන්‍ය ජිවිත රක්ශන, ඒ අයට දෙන්නේ නැත්තේ. කෙටියෙන් කියනව නම් කිසිම රක්ෂණයක් දෙන්නෙම නැත්තේ. දුන්නත් හිර කරලා ලිමිට් කරලයි දෙන්නේ. රක්ෂණයක් ඕනෙම කෙනාට රක්ෂනයක් නොදෙන රක්ෂන සමාගම් මොකටද බන්. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද?
     
    Etta saho....

    E wage specl job ayata dena insurence wala warikaya godak wedi..mokada e ayage life eka sure neti nisa.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    could u please explain this?:oo:

    ලංකාවේ මුල්‍ය ආයතනවල තියනවා ආයෝජන සැලසුම් කියලා දේවල්. ඒවාට මාසයක් ගානේ සල්ලි දැම්මහම අවුරුදු ගානකින් ලොකුගානක් ගන්න පුළුවන්..

    උදා:
    මසකට 8500 ගානේ අවුරුදු 5ක් මුදල් තැම්පත් කරලාඅ අවුරුදු 15කින් 1.5මිලියන වගේ දෙන ප්ලෑන් තියනවා.( මුදල් ප්‍රමාන නිවැරදි නොවිය හැක).. ඒ වගේ ප්ලෑන් එකක් හොඳයි ජොබ් එකකට අලුතින්ම ගිය කෙනෙකුට..