ජිවිත රක්ෂණයක් + ආයෝජනය

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ලංකාවේ මුල්‍ය ආයතනවල තියනවා ආයෝජන සැලසුම් කියලා දේවල්. ඒවාට මාසයක් ගානේ සල්ලි දැම්මහම අවුරුදු ගානකින් ලොකුගානක් ගන්න පුළුවන්..

    උදා:
    මසකට 8500 ගානේ අවුරුදු 5ක් මුදල් තැම්පත් කරලාඅ අවුරුදු 15කින් 1.5මිලියන වගේ දෙන ප්ලෑන් තියනවා.( මුදල් ප්‍රමාන නිවැරදි නොවිය හැක).. ඒ වගේ ප්ලෑන් එකක් හොඳයි ජොබ් එකකට අලුතින්ම ගිය කෙනෙකුට..

    watinawane ban ehema ekak.
    kohomada ohoma ekkata set wenne?
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    mama daala thyenne HNB my FUND kiyana eka machan loku dewal nathi unaata
    eka investmnet ekak wage.. ekata insurance ekakuth hambenawa poddak balahan..
    mama dana premium eka 3400LKR wage..HNBA ghn ahapan
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Ceylinco thamai insurance nam. Hoda saving account ekak nam Pan Asia Hit Saver eka hodai. mamath danne eke
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    watinawane ban ehema ekak.
    kohomada ohoma ekkata set wenne?

    හුගක් ෆිනෑන්ස් කොම්පැනිවල තියනවා, බෑන්ක් වල තියනවා. ඉන්වෙස්මන්ට් ප්ලෑන් කියලා අහලා බලන්න.

    පෙෂන් ප්ලෑන්එකක් වගේ සහ ළමයෙකුට ඉතිරි කිරීමක් වගේ මේ ක්‍රමය හොඳයි..
    අවුරුදු 25කට වගේ ළමයෙකුට ඉන්වෙස්මන්ට් ප්ලෑන් එකක් පටන්ගත්තොත් එයාට අවු 25 දී සැලකිය යුතු ගානක් හම්බ වෙනවා..
     
    • Like
    Reactions: LalaJ