ela macho ,pan asia eke thiyanawa saving ekata medicle insuarance denawa poddak balanna
uba dannawanm podak kiyapan
ela macho ,pan asia eke thiyanawa saving ekata medicle insuarance denawa poddak balanna
ලංකාවේ මුල්‍ය ආයතනවල තියනවා ආයෝජන සැලසුම් කියලා දේවල්. ඒවාට මාසයක් ගානේ සල්ලි දැම්මහම අවුරුදු ගානකින් ලොකුගානක් ගන්න පුළුවන්..
උදා:
මසකට 8500 ගානේ අවුරුදු 5ක් මුදල් තැම්පත් කරලාඅ අවුරුදු 15කින් 1.5මිලියන වගේ දෙන ප්ලෑන් තියනවා.( මුදල් ප්‍රමාන නිවැරදි නොවිය හැක).. ඒ වගේ ප්ලෑන් එකක් හොඳයි ජොබ් එකකට අලුතින්ම ගිය කෙනෙකුට..
watinawane ban ehema ekak.
kohomada ohoma ekkata set wenne?
watinawane ban ehema ekak.
kohomada ohoma ekkata set wenne?
near death experience ban ,podi accident ekak ,nulen berunemoko une ?![]()