wow, balan giyama ekama kale kollone bunz,, eke 3rd palce gathe mage drama eka...![]()
![]()
මොකක්ද නාට්ටියේ නම?
wow, balan giyama ekama kale kollone bunz,, eke 3rd palce gathe mage drama eka...![]()
![]()





එත් මම ඒවා තේරුම් ගන්න කොට සෑහෙන පරක්කු වැඩියි. එයා දැන් මගෙන් ගොඩක් ඈත් වෙලා.


ලස්සන කතාවක්
Patta machan mama ubalage love 1ta wish karanawa
මාත් උඹ වගේ ආදරේ කරන්න පටන් අරන් දැන් අවුරුදු 4ක් වෙනවා. එත් අපි දෙන්න අතරටත් ගොඩාක් ප්‍රශ්න ආවා.
මගේ වැරදි නිසා එයා ගොඩක් ඉවසල මාත් එක්ක අවුරුදු 3ක් හිටියා.එත් මම ඒවා තේරුම් ගන්න කොට සෑහෙන පරක්කු වැඩියි. එයා දැන් මගෙන් ගොඩක් ඈත් වෙලා.
එයාට තවත් දුක් දෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න කොච්චර හැදුවත් මට එක කරගන්න බෑ. හැමතිස්සෙම මතක් වෙන්නේ එයාව. කොච්චර එයාගෙන් අයින් වෙනවා කියල හිතුවත් අන්තිමට නතර වෙන්නේ එයාගේ හිතලඟ. මන් එයාට ගොඩාක් ආදරෙයි එකමයි එයාට දුකක් දෙන්නේ නැතුව අයින් වෙන්න හැදුවේ, එත් මට එක කරගන්න බෑ. ඒ නිසාම මන් දැන් ගොඩක් වෙනස් වෙලා. එයාට කවදා හරි ඒක තේරුනොත්, වෙන කවර දාකටවත් වඩා හොඳට මම එයාව බලාගන්නවා. එයාට මන් නිසා නැති වුනු දේවල් කොහොම හරි මට පුළුවන් විදිහට ලබා දෙනවා. (ගොඩක් දේවල් මට කවදාවත් ලබා දෙන්න බැරි දේවල් මේක මතක් වෙන හැම වෙලේම මම මැරි මැරි ඉපදෙනවා) මන් ඔයාට ගොඩක් ආදරෙයි. මගේ නිල්...
[ඒකත් හොදයි ඔක්කෝම එක පාර බැලුවා
]
ela macahan oya dennata anagatayedi sundara paul jivithayak lebewa yai malu hadawathinma pathnawa

අපරාදේ බන් මම මේක ගොඩක් පරක්කු වෙලා කියෙව්වේ[ඒකත් හොදයි ඔක්කෝම එක පාර බැලුවා
]
ඔයාලගේ ආදරයට වගේම ජීවිතයට කිසිම කරදරයක් වැරදිලාවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා
![]()
![]()
![]()


මුලු ජීවිතේ පුරාවටම ලස්සනට ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 



7 කොටස
ඌ හිතුවේ නෑ මගෙන් ඒ වගේ පාරක් වදියි කියල උගේ වෑන් ඒකෙ හිටපු අනිත් එවුනුත් මුගේ පස්සෙන් චන්ඩි වගේ ආවට මු කාපු පාර දැකල උන් ඉස්සරහට ආවේ නෑ මගෙන් පාර කාපු එකා විසිවෙලා ගිහින් එතන තිබ්බ තාප්පේ වැදුනා මටත් මගේ අතින් හෙල්මට් එක ඇත අරුනා.. ඒ වෙලේ තමා මං දැක්කේ අරුගෙන ඇහැ උඩ නළල ලොකුවට පැලිලා ලේ ගලනවා.
ඌ මට වඩා කොට එකෙක් මු ආයි නැගිටලා ආවා මාත් ඕන දේකට ලෑස්ති වෙලා හිටියේ ඒත් මට පාරක් ගහනවා වෙනුවට මු කලේ මගේ ඇගට පැන්නා.. මං උත් එක්කම වැටුනා. අපි දෙන්නම පාර දිගේ පෙරලිගන පොරබදනවා ඔහොම රෝල් වෙලා ගිහින් මු මගේ ඇග උඩට ආවා ඒත් මං උගේ අත් 2 අල්ලන් හිටපු නිසා උට මට ගහන්න විදියක් නෑ.. ඒත් එක්කම උ කලේ මගේ වම් කන ලග මුණ පැත්තෙන් හපාගත්ත තදටම.. ටිකක් වෙලා යනකොට මට දැනුන මු හපාගත්ත එක අතඅරින් නැතුව උඩට අදිනවා එතොට මටත් දැනුන ඒ හරියේ මගේ මුනේ හම ඉරෙනවා මගේ ලේ රස්නෙට මගේ කම්මුල දිගේ බේරෙනවා..
ඒක දකිනකොට උගේ සෙට් එක ඇවිත් උව ඇදල ගත්තා.. අපේ අම්මත් සද්දේ ඇහිලා එතනට දුවගන එනකොට අරු වෑන් ඒකෙ තිබ්බ හිස් බෝතලයක් කඩල අරගන අම්මට දික් කළා මං ආයි උට ගහන්න යනකොට මගේ යාලුවෝ මාව අල්ලගන අරුගේ යාලුවෝ අරුව අල්ලගත්ත. මගේ තුවාලේ දැකල එතනට ආපු දෙතුන් දෙනෙක්ටම කලන්තේ වගේ.. මගෙත් ලේ යන එක නතර උනේ නෑ. ඊට පස්සේ කට්ටිය මාව අරන් ඉස්පිරිතාලේ ගියා.
එතකොටම අරුවත් ඉස්පිරිතාලෙට ගෙනාව හදිසි අනතුරු වාට්ටුවේ උව දැම්මේ මගේ එහා පැත්තේ ඇදට. ඩොක්ටර් එන්න කලින් නර්ස්ල ලගට ඇවිත් උන දේවල් අහනවා හැබැයි නර්ස්ල දන්නේ නෑ අපි 2 වලිය දාගත්තේ කියල. ඉස්සල්ලම අරුගෙන් ඇහුව මොකද උනේ කියල ඌ කිව පොඩි ප්‍රශ්නයක් උන කියල.. ඊට පස්සේ නර්ස්ල මගෙන් ඇහුව මල්ලි මොකද උනේ කියල මං කිව එක්කෙනෙක් හපා කෑවා කියල උන්ට ඒකට හිනා ගියා.. ඇහුව බල්ලෙක්ද මිනිහෙක්ද කියල මං කිව මිනිහෙක් කියල උන් කියනවා එකා පිස්සෙකද කවුද ඒ ඇදුරන් නැති කෙනෙක්ද කියල, මං කිව අර එහා පැත්තේ ඇඳේ ඉන්න කෙනා තමා හැපුවේ කියල..![]()
නර්ස්ල හිනා වේවි ගියා..
පස්සේ ජුනි 3 දවල් මගේ ටිකට් කැපුවා ඩොක්ටර් කිව තුවාලේ ලොකු වදියි මහන්න බෑ ඔහොම්මම වේලෙන්න දෙන්න කියල.. කොහොමත් ඒ තුවාලේ හොද වෙන්න මාස 3 ක් විතර ගියා මට දන ගන්න ලැබුන අරුටත් මැහුම් 6 ක් දැම්ම කියල.. ඒක මට නම් ලොකු ජයග්‍රහණයක්..
8 කොටස 4 පිටුවේ
පුදුම විදියෙ දුක් විදපු,ඒත් කවදාවත් බලාපොරොත්තු කඩකර ගත්තෙ නැති... ඇත්ත ආදරේ මොකක්ද කියල තේරුම් කරල දෙන නියම ආදර කතාවක්.. දෙන්න Marry කරන දවසට අනිවාර්යයෙන්ම ත්‍රේඩ් එකක් දාන්න හොදේ..මුලු ජීවිතේ පුරාවටම ලස්සනට ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
P.S please P.M that pic if u can really love to see you guys together

ගොඩක් ලස්සන ආදර කතාවක් මචන්. මට හෙට කැම්පස් එකේ Exam. ඒත් මේක කියවලම යන්න ඕනෙ කියලා හිතුනා. මං මේකෙ පිටු 42 ම කියෙව්වා. උඹ නම් නියම පොරක් මලේ.
මටත් ඔය වගේ සුන්දර මතකයන් තියෙන ආදරයක් තියෙනවා. ඒ කාලෙ මතක් වෙනකොටත් ආසයි. ඒ වගේම උඹලා දෙන්නා මේ ආපු කටු පිරුණ මාවත උඹලා දෙන්නගෙ අනාගතේ ලස්සන කරයි. ඔයාලා දෙන්නටම ගොඩක් සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔයාල දෙන්නගේ Photo එකක් බලන්න ආසයි. අකැමත්තක් නැත්තම් PM කරන්න.
නංගිවත් පරිස්සමෙන් බලාගෙන ජීවිතය ගොඩනගපන් කොල්ලෝ. උඹලා දෙන්නට වරදින්නේ නෑ.