ජීවත්වෙන්නේ රස්සාවක් කරන්නද? කියවන්න

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,126
    113
    :) ඔය කතාව මමත් පිලිගන්නවා!
    සමහර අවස්තා වලට බැ නෙද හැබැයි???
    හමුදාවට වගෙ ? :(

    අනිත් බහුතරයට පුලුවන්
    ඒත්
    ලංකාවේ තියෙන අව්ල
    ලොකු තනතුරු ඉන්න අය වෙලාවක් කාලාවක් සොසල් ලයිෆ් එකක් නැතුව වැඩ වැඩ වැඩ
    එහෙම කරන ගමන්
    පොඩි පොඩි තනතුරු වල ඉන්න අයටත් බල කරනවා එ විඩියට ඉන්න කියලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඔය ගොඩක් ධනාත්මක චින්තනේද මොකක්ද හුට්ටක් කරන උන් නම් කියන්නේ ඔකේ අනිත් පැත්ත
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,126
    113
    ඔය ගොඩක් ධනාත්මක චින්තනේද මොකක්ද හුට්ටක් කරන උන් නම් කියන්නේ ඔකේ අනිත් පැත්ත

    un mokakda kiyanne?? :confused::confused: