සමහර රස්සාවල් තියෙනවා ඔහොම කරන්න බැහැ. (customer project basis, customer support). සමහර වෙලාවට deadlines තියෙනවා. ඒවා නිසා කාර්යාල වෙලවෙනුත් පස්සේ වැඩ කරන්න වෙනවා. කියන තරම් සරල සුන්දර නැහැ ජීවිතේ.
some companies give compensation for extra hours. For example additional days to take off etc. So life is balanced. You can work few days a week overtime and take Monday off to enjoy long weekend with family.

කතාවෙ ඇත්තක් තියෙනවා

කතාවෙ ඇත්තක් තියෙනවා
එත් අපිට පුලුවන් නෙද සරල සුන්දර කරගන්න?
ගෘප් වර්ක් + ශිෆ්ට් ක්‍රමය
---------
OT ගෙවන කොම්පැනි හරියට 5ට එලවන්න ට්‍රයි එක දෙනවා
OT නොගෙවන කොම්පැනි මරවන්න ට්‍රයි එක දෙනවා

this is what i believe in my life......
![]()

-----Aka apita Suddha visin balen patavapu method eke varaddha. para suddhage Job kiyana sankalpaya atha harala , a venuvata industry owner, owner, Proprietor yana posts adesa karanna. Avita obatath Life eka kiyanne mokakkdha kiyala vatahevi.සමහර රස්සාවල් තියෙනවා ඔහොම කරන්න බැහැ. (customer project basis, customer support). සමහර වෙලාවට deadlines තියෙනවා. ඒවා නිසා කාර්යාල වෙලවෙනුත් පස්සේ වැඩ කරන්න වෙනවා. කියන තරම් සරල සුන්දර නැහැ ජීවිතේ.