ජීවත් වීමට සුදුසුම නගරය ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Any place is a best place when you have the RIGHT MIND SET*
    sri lanka lk GIF by Viber
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Kandy walata asa hituna. ara industrial cities wala tyna busy gatiya adui wage. kandy gana tawa wistara tikak kypn machan. *Minissu ehema kohmda*? Schools nm tynwne kingswood ehma. hospitals? environment eka tama blna onee. wate ine moda un nm winasai. sadda badda adu calm environment ekaka inawnm godak leda adui... Nuwara hoda areas monwda..
    dakshinsd has given a honest answer for your question. :yes:
    City eken 4KM+ giyama gama thama.
    Kandy hospital ekath hodai. Private one nam KNH, Suwasewana, Lakeside, Asiri thiyenawa
    Schools thiyenawa godak. Education hodai. Tution ehemath hodai

    Minissuth aulak na. Town eka watema hugak thiyenne aluthen relocate una communities. E nisa thamange paduwe wadak karagena yana un inne. Gamwala nam parana seen ma thama (own exp)

    Parawal nam sawuththui. bageta hadala thiyenne hugak than wala. Thama road construction pending. E arenna dannam loku traffic ekak city eke na.

    Saturday/Sunday fully packed town eka. Eth decent parking spaces available.

    Hotels/Restaurants decent collection ekak thiyenawa. Night life ekanam sahenna adui

    Aluthen cinema complex ekak awa. E nisa podi vibe ekak thiyenawa.
    Nuwara hoda areas monwda..
    Places නම් කීපයක්ම තියෙනවා බං වැඩිය සද්ද බද්ද එහෙම නැතුව calm එකේ ඉන්න පුළුවන්. උඹට ගොඩක් සල්ලි තියෙනවනම් අනිවත්ත, Primrose වගේ try කරපන්. තව නුවර town එකට කිට්ටුව වටපුළුව, අම්පිටිය, අරුප්පොල, දොඩම්වල, තල්වත්ත එහෙම හොඳයි. තව town එකෙන් පොඩ්ඩක් දුරට ගියාම කුණ්ඩසාලේ, පේරාදෙණිය, නුගවෙල, පල්ලෙකැලේ එහෙමත් හොඳ neighbourhood එකක් තියෙනවා. (තව ඕනෙ තරම් හොඳ places තියෙනවා. මට sure places ටික තමා කිව්වේ. :yes:)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,177
    113
    - උඩරට -
    වයිෆිගෙ ගම බදුල්ල. පුදුම සීතලක් තියෙන්නෙ සමහර කාලවල. වතුර උණු කරලා මූණ හෝදන්නෙ ගියාම ...
    හැමදාම හිටියා නම් උක උක ඉන්න පුළුවන් සීතලට 😅
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    dakshinsd has given a honest answer for your question. :yes:

    Places නම් කීපයක්ම තියෙනවා බං වැඩිය සද්ද බද්ද එහෙම නැතුව calm එකේ ඉන්න පුළුවන්. උඹට ගොඩක් සල්ලි තියෙනවනම් අනිවත්ත, Primrose වගේ try කරපන්. තව නුවර town එකට කිට්ටුව වටපුළුව, අම්පිටිය, අරුප්පොල, දොඩම්වල, තල්වත්ත එහෙම හොඳයි. තව town එකෙන් පොඩ්ඩක් දුරට ගියාම කුණ්ඩසාලේ, පේරාදෙණිය, නුගවෙල, පල්ලෙකැලේ එහෙමත් හොඳ neighbourhood එකක් තියෙනවා. (තව ඕනෙ තරම් හොඳ places තියෙනවා. මට sure places ටික තමා කිව්වේ. :yes:)
    අම්පිටිය පැත්ත හොඳයි. මට නං නුවර එපාවෙන්නෙ traffic වලින්.

    මම නං ආසම හපුතලේ පැත්තට, ලස්සන නිසා.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93

    top 10 best places to live​

    1. Vienna, Austria
    2. Copenhagen, Denmark
    3. Zurich, Switzerland
    4. Calgary, Canada
    5. Vancouver, Canada
    6. Geneva, Switzerland
    7. Frankfurt, Germany
    8. Toronto, Canada
    9. Amsterdam, Netherlands
    10. Osaka, Japan and Melbourne, Australia (tie)
    4,5, good place to live, 4. Small town, l much prefer 5. No harsh winter,but more rain
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,007
    113
    @ගෙදර
    ඉස්සරහට ජීවත් වෙන්න සුදුසුම තැන කොහෙද?
    friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
    නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?
    Athurugiriya :no:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    1CWoixm.jpg

    @Kalegana ගාල්ල කියලා දැක්කාම පරණ පොතක් මතක් උනා...හැබැයි මාතර පුත්‍රයෙක්..ධර් මපාලතුමාගේ තාත්තා...එ කාලේ ගාල්ල - මාතර මිනිස්සු තමයි බිස්නස් රන් කලේ මුලු ලංකාවෙම....බිස්නස් මයින්ඩඩ් මිනිස්සු හිටියේ දකුණේ...දැනටත් එ තත්වය දකින්න පුලුවන්...
    ඔව් ඉස්සර ගොඩක්ම දකුණේ, විශේෂයෙන්ම මාතර පැත්තේ අය තමයි ලංකව වටේ ගිහින් එකක් එක වියපර අරබල තියෙන්නේ. කොළඹ ගොඩක් ව්‍යාපාරිකයින්ගේ මුල් හොයන ගියොත් ගොඩක් දකුණෙන් ආපු අය තමයි ඉන්නේ. ඔය පොත දාපන්කෝ තියනවනම් මට කියවන්න.

    මම නම් ජීවත්වෙන්න කැමති ගාල්ලේ තමයි. එත් පිට රැට කාලයක් ඉඳල ලංකවට ගියාම යාපනේ උනත් ඉන්න මාර ආසාවක් ඇති වෙන්නේ. කොහෙත් එකයි කියල හිතෙනවා. එත් නගර බද ජිවත් වෙන එක මේ කාලෙට අනුව ගොඩක් ලේසියි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,007
    113
    @ගෙදර
    ඔව් ඉස්සර ගොඩක්ම දකුණේ, විශේෂයෙන්ම මාතර පැත්තේ අය තමයි ලංකව වටේ ගිහින් එකක් එක වියපර අරබල තියෙන්නේ. කොළඹ ගොඩක් ව්‍යාපාරිකයින්ගේ මුල් හොයන ගියොත් ගොඩක් දකුණෙන් ආපු අය තමයි ඉන්නේ. ඔය පොත දාපන්කෝ තියනවනම් මට කියවන්න.

    මම නම් ජීවත්වෙන්න කැමති ගාල්ලේ තමයි. එත් පිට රැට කාලයක් ඉඳල ලංකවට ගියාම යාපනේ උනත් ඉන්න මාර ආසාවක් ඇති වෙන්නේ. කොහෙත් එකයි කියල හිතෙනවා. එත් නගර බද ජිවත් වෙන එක මේ කාලෙට අනුව ගොඩක් ලේසියි.

    දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි :love::love::love:

    Oyath Galleda :shocked:
    ------ Post added on Jan 13, 2023 at 5:47 PM
     
    • Love
    Reactions: Kalegana

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දබාන වගේ හොදයි, ඌරෙක් මරලා fresh පිට, මී පැණිත් එක්ක කාලා ඉන්න පුලුවන්

    kandy එන්න එපා, මහ ගොන් පැත්තක්, ඊයා
     
    • Haha
    Reactions: NRTG and B.Chat

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මේ උඹද බන්?? niranga1989
    oh yass

    දබාන වගේ හොදයි, ඌරෙක් මරලා fresh පිට, මී පැණිත් එක්ක කාලා ඉන්න පුලුවන්

    kandy එන්න එපා, මහ ගොන් පැත්තක්, ඊයා
    traffic nam ajoothai... matak karanna epa... parawaluth ee wage.. wenama lisan ganna one ekata
    ------ Post added on Jan 13, 2023 at 6:08 PM
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    oh yass

    traffic nam ajoothai... matak karanna epa... parawaluth ee wage.. wenama lisan ganna one ekata
    ------ Post added on Jan 13, 2023 at 6:08 PM
    අඩෝ මගේ යාලුවෙක්නෙ. මමට මේ සැකේට ඇහුවේ ගාල්ලේ කිව්වම. ලෝකෝ උනේ පරණ එකට මචන්?