හොඳම කියල නැ ඉතිං එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා..මම නම් ජිවත් වෙන්න ආස කෙරළයේ...
Any place is a best place when you have the RIGHT MIND SET*
dakshinsd has given a honest answer for your question.Kandy walata asa hituna. ara industrial cities wala tyna busy gatiya adui wage. kandy gana tawa wistara tikak kypn machan. *Minissu ehema kohmda*? Schools nm tynwne kingswood ehma. hospitals? environment eka tama blna onee. wate ine moda un nm winasai. sadda badda adu calm environment ekaka inawnm godak leda adui... Nuwara hoda areas monwda..

City eken 4KM+ giyama gama thama.
Kandy hospital ekath hodai. Private one nam KNH, Suwasewana, Lakeside, Asiri thiyenawa
Schools thiyenawa godak. Education hodai. Tution ehemath hodai
Minissuth aulak na. Town eka watema hugak thiyenne aluthen relocate una communities. E nisa thamange paduwe wadak karagena yana un inne. Gamwala nam parana seen ma thama (own exp)
Parawal nam sawuththui. bageta hadala thiyenne hugak than wala. Thama road construction pending. E arenna dannam loku traffic ekak city eke na.
Saturday/Sunday fully packed town eka. Eth decent parking spaces available.
Hotels/Restaurants decent collection ekak thiyenawa. Night life ekanam sahenna adui
Aluthen cinema complex ekak awa. E nisa podi vibe ekak thiyenawa.
Places නම් කීපයක්ම තියෙනවා බං වැඩිය සද්ද බද්ද එහෙම නැතුව calm එකේ ඉන්න පුළුවන්. උඹට ගොඩක් සල්ලි තියෙනවනම් අනිවත්ත, Primrose වගේ try කරපන්. තව නුවර town එකට කිට්ටුව වටපුළුව, අම්පිටිය, අරුප්පොල, දොඩම්වල, තල්වත්ත එහෙම හොඳයි. තව town එකෙන් පොඩ්ඩක් දුරට ගියාම කුණ්ඩසාලේ, පේරාදෙණිය, නුගවෙල, පල්ලෙකැලේ එහෙමත් හොඳ neighbourhood එකක් තියෙනවා. (තව ඕනෙ තරම් හොඳ places තියෙනවා. මට sure places ටික තමා කිව්වේ.Nuwara hoda areas monwda..
)හැමදාම හිටියා නම් උක උක ඉන්න පුළුවන් සීතලටවයිෆිගෙ ගම බදුල්ල. පුදුම සීතලක් තියෙන්නෙ සමහර කාලවල. වතුර උණු කරලා මූණ හෝදන්නෙ ගියාම ...
හැමදාම හිටියා නම් උක උක ඉන්න පුළුවන් සීතලට![]()
අම්පිටිය පැත්ත හොඳයි. මට නං නුවර එපාවෙන්නෙ traffic වලින්.dakshinsd has given a honest answer for your question.
Places නම් කීපයක්ම තියෙනවා බං වැඩිය සද්ද බද්ද එහෙම නැතුව calm එකේ ඉන්න පුළුවන්. උඹට ගොඩක් සල්ලි තියෙනවනම් අනිවත්ත, Primrose වගේ try කරපන්. තව නුවර town එකට කිට්ටුව වටපුළුව, අම්පිටිය, අරුප්පොල, දොඩම්වල, තල්වත්ත එහෙම හොඳයි. තව town එකෙන් පොඩ්ඩක් දුරට ගියාම කුණ්ඩසාලේ, පේරාදෙණිය, නුගවෙල, පල්ලෙකැලේ එහෙමත් හොඳ neighbourhood එකක් තියෙනවා. (තව ඕනෙ තරම් හොඳ places තියෙනවා. මට sure places ටික තමා කිව්වේ.)
4,5, good place to live, 4. Small town, l much prefer 5. No harsh winter,but more raintop 10 best places to live
- Vienna, Austria
- Copenhagen, Denmark
- Zurich, Switzerland
- Calgary, Canada
- Vancouver, Canada
- Geneva, Switzerland
- Frankfurt, Germany
- Toronto, Canada
- Amsterdam, Netherlands
- Osaka, Japan and Melbourne, Australia (tie)
Athurugiriyaඉස්සරහට ජීවත් වෙන්න සුදුසුම තැන කොහෙද?
friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?

ඔව් ඉස්සර ගොඩක්ම දකුණේ, විශේෂයෙන්ම මාතර පැත්තේ අය තමයි ලංකව වටේ ගිහින් එකක් එක වියපර අරබල තියෙන්නේ. කොළඹ ගොඩක් ව්‍යාපාරිකයින්ගේ මුල් හොයන ගියොත් ගොඩක් දකුණෙන් ආපු අය තමයි ඉන්නේ. ඔය පොත දාපන්කෝ තියනවනම් මට කියවන්න.![]()
@Kalegana ගාල්ල කියලා දැක්කාම පරණ පොතක් මතක් උනා...හැබැයි මාතර පුත්‍රයෙක්..ධර් මපාලතුමාගේ තාත්තා...එ කාලේ ගාල්ල - මාතර මිනිස්සු තමයි බිස්නස් රන් කලේ මුලු ලංකාවෙම....බිස්නස් මයින්ඩඩ් මිනිස්සු හිටියේ දකුණේ...දැනටත් එ තත්වය දකින්න පුලුවන්...
ඔව් ඉස්සර ගොඩක්ම දකුණේ, විශේෂයෙන්ම මාතර පැත්තේ අය තමයි ලංකව වටේ ගිහින් එකක් එක වියපර අරබල තියෙන්නේ. කොළඹ ගොඩක් ව්‍යාපාරිකයින්ගේ මුල් හොයන ගියොත් ගොඩක් දකුණෙන් ආපු අය තමයි ඉන්නේ. ඔය පොත දාපන්කෝ තියනවනම් මට කියවන්න.
මම නම් ජීවත්වෙන්න කැමති ගාල්ලේ තමයි. එත් පිට රැට කාලයක් ඉඳල ලංකවට ගියාම යාපනේ උනත් ඉන්න මාර ආසාවක් ඇති වෙන්නේ. කොහෙත් එකයි කියල හිතෙනවා. එත් නගර බද ජිවත් වෙන එක මේ කාලෙට අනුව ගොඩක් ලේසියි.


Oyath Galleda

oh yassමේ උඹද බන්?? niranga1989
traffic nam ajoothai... matak karanna epa... parawaluth ee wage.. wenama lisan ganna one ekataදබාන වගේ හොදයි, ඌරෙක් මරලා fresh පිට, මී පැණිත් එක්ක කාලා ඉන්න පුලුවන්
kandy එන්න එපා, මහ ගොන් පැත්තක්, ඊයා
අඩෝ මගේ යාලුවෙක්නෙ. මමට මේ සැකේට ඇහුවේ ගාල්ලේ කිව්වම. ලෝකෝ උනේ පරණ එකට මචන්?oh yass
traffic nam ajoothai... matak karanna epa... parawaluth ee wage.. wenama lisan ganna one ekata
------ Post added on Jan 13, 2023 at 6:08 PM