ඔය 80 ජීවත් උනොත් නේ බන්..කව්ද දන්නේ අපි හෙට මරෙවිද කියල..අනික බන් දැන් මිනිහෙක් ට අවරුදු 80 ඉන්න බැ බන්.උපරිම 60-70 වගේ තම..
ඉන්න ටිකේ කරදරක් නොවී හොදින් ඉන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..තෙරුවන් සරනය්.
පුලුවන් තරම් කුසල් කරන්න......සමාජයට දෙයක් කරන්න......පින් කරන්න......
තෙරුවන් සරණයි ... සාදූ සාදූ සාදූ.....!