ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    2rvzp8l.gif
     
    NovAsLi

    Member
    Jun 11, 2012
    271
    34
    0
    ඔය 80 ජීවත් උනොත් නේ බන්..කව්ද දන්නේ අපි හෙට මරෙවිද කියල..අනික බන් දැන් මිනිහෙක් ට අවරුදු 80 ඉන්න බැ බන්.උපරිම 60-70 වගේ තම..:(

    ඉන්න ටිකේ කරදරක් නොවී හොදින් ඉන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..තෙරුවන් සරනය්.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඔය 80 ජීවත් උනොත් නේ බන්..කව්ද දන්නේ අපි හෙට මරෙවිද කියල..අනික බන් දැන් මිනිහෙක් ට අවරුදු 80 ඉන්න බැ බන්.උපරිම 60-70 වගේ තම..:(

    ඉන්න ටිකේ කරදරක් නොවී හොදින් ඉන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..තෙරුවන් සරනය්.

    තෙරුවන් සරණයි
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    පුලුවන් තරම් කුසල් කරන්න......සමාජයට දෙයක් කරන්න......පින් කරන්න......

    තෙරුවන් සරණයි ... සාදූ සාදූ සාදූ.....!