ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
80 කියන්නේ මචන් සාමාන්‍යය අගය, උබ ඊට කලින් මැරෙන්නත් පුලුවන්, ඊට පස්සේ මැරෙන්නත් පුලුවන්. සමහර එවුන් අවුරුදු 100 පන්නලාත් ඉන්නේ.
 

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    80 කියන්නේ මචන් සාමාන්‍යය අගය, උබ ඊට කලින් මැරෙන්නත් පුලුවන්, ඊට පස්සේ මැරෙන්නත් පුලුවන්. සමහර එවුන් අවුරුදු 100 පන්නලාත් ඉන්නේ.

    එක තමයි බං මම කිව්වේ :yes::yes:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    yako dustbin kiiyanne mage blog eka gobbayo tho :no::no::no: dan oka update karanne na... mata user name password mathaka na.. facebook eke balapn dustbin kiyala page ekakuth athi..

    මේ පකෝ උබ මෙතැන මට ගොබ්බයා කිය කිය PM දාන්නේ මොකටද ?comment 1ක අයින් කරන්න කියලා
    උබෙන් මම ඇහුවම උබ මට කිව්වේ බ්ලොග් කරන්න වෙලාවක් නැ කියලා



    attachment.php


    අනික උබ දාපු හැම thread 1 ම බ්ලොග් වලින් උස්සපු ඒවා .1 නිසා මගේ කට අවූස්සගන්නේ නැතුව ඉදපන් ,

    අනිත් ලින්ක් ටිකත් දාන්න වෙනවා :no::no::no: එහෙම උනොත්
     

    Attachments

    • Untitled.png
      Untitled.png
      12.6 KB · Views: 109