ජීවත් වෙන්න ළමයි ඕනද එන්න ඇතුලට

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලංකාවේ උන් හිතන් ඉන්නේ ළමයා කියන්නේ තමන්ගේ ප්‍රෝපටි එකක් කියල. ඉතින් පොඩි කාලේ ඉඳන් උන්ගේ ඔළු වලට ගු ගොඩවල් පුරවනවා. තමන්ට ඕන විදිහට control කරන්න tool එකක් වගේ පාවිච්චි වෙන්නෙ.
    ඒ විදිහට හදනවා කියන්නේ ලෝකේ තවත් ගූ ගොඩක් වෙන එක මිසක් කවදාවත් ලෝකෙට හොඳක් වෙන්නේ නැහැ උගෙන්.
    පොඩි කාලේ ඉඳන් ඔලුවට ජරාව දාලා දාලා මොලේ කාල හිතන්ඩ බැරි හොඳ නරක දෙක වෙන් කරල අඳුර ගන්ඩ බැරි හාල්පාරුවෙක් හදලා සෝෂල් එකට release කරනවා. ඔය වගේ එවුන් එළියට දාන එක තමයි අපේ ගොබ්බයෝ කරන්නේ.
    ළමයෙක්ට මොකද්ද හිතන්න ඕනේ කියලා පෙන්නන්නෙ නැතුව කොහොමද හිතන්න ඕනේ කියලා කියලා දෙන්න ඕන. ඊට පස්සේ ඌට ඕන තරම් නිදහස දෙන්න ඕන. එතකොට ඔහුට පුළුවන් හොඳ මොකක නරක මොකක්ද කියලා වෙනස් කරලා අඳුර ගන්න, ආයේ අපි කියලා දෙන්න ඕනේ නැහැ.
    Girlfriend ෆෙරීන් කෙනෙක් නිසා ඒකි හොදට එක තේරෙනවා. ටැටු ගැහුවත් peas කරත් අරගෙන කරත් මේක කරත් එක උගේ body එක මිසක් අපේ property එකක් නෙමෙයි.
    මේ ලෝකෙට කෙලවෙලා තියෙන්නෙ මිනිස්සු හිතන්නේ නැතුව වැඩ කරන නිසා. ඒ හිතන්න බැරි මිනිසුන්ව ලෝකෙට රිලීස් කරල තියෙන නිසා. දැන් ඕනෑවටත් වඩා මිනිස්සු ඉන්නවා අපි තව production කරන්ඩ ඕන නැහැ. හොඳ එකක් එළියට දාන්න පුළුවන් නම් හොඳයි. තමන්ගේම එකක් වෙන්න ඕනෙත් නැහැ කුණු බාස්කට් එකේ දාලා යන එකෙක් ව අරගෙන adopte කරත් අවුලක් නෑ ඌව "හරියට" හදන්න ඕන..
    මගේ නම් පුද්ගලිකව හදන්ඩ ඕනෙද කියලා තවම කිසිම අදහසක් නැහැ. හැදුවත් උන් උන්ගේ life එක උන්ට ඕන විදියට ගෙවනවා.

    අනික් එක මේ 2020. ළමයි ලොකු වෙනකොට ගොඩක් ලෝකෙ වෙනස් වෙලා තියෙයි. බයෝ සයන්ස් කියන එක සෑහෙන්න ඉක්මනට දියුණුවේගන යනවා මේ කාලේ.
    Skull එක විදලා chip plant කරනවා, තව කාලයක් යනකොට මොනවා කරයිද දන්නේ නෑ. එතකොට මේ traditional life style එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. AI වගේ දේවල් ගොඩක් develop වෙනවා, lifespan එක සෑහෙන කාලයක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉදිරි අවුරුදු ගානක් ඇතුලත ලෝකය ගොඩක් වේගයෙන් වෙනස් වෙනවා. එතකොට ඔය traditional mind සෙට් එකේ ඉඳලා ගොඩ යාමක් නැති වෙනවා. ළමයිනුත් artificial විදිහට හදන්න පුළුවන් වෙයි.
    ඔය එක එකා නෑයො වේයෝ අම්මලා තාත්තාලා නැන්දලා මාමලා කියන බයිලා එකක්වත් valid නැහැ. මං නං ඔය එකෙක් කියන එකක්වත් කණකට ගන්න එකෙක් නෙමෙයි. මට ඕනේ දේ මම කරන්නේ. මට කියන්න තියෙන්නේ උඹලටත් කරන්න ඕනෙ දේ උඹලා කරපන්, එක එකා කියන ඒවා වැඩක් නැහැ. උන්ගෙන් opinions ගන්න පුළුවන් වුණාට ප්‍රශ්නයක් නැහැ. අවසාන තීරණය උන් කියන පදයට ගන්නේ නැතුව උඹේ මොලෙන් ගනිං. එච්චරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780

    menna ahaganin.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,302

    දැන් උඹ කීවෙනි චක්‍රය ද අවදි කරලා ඉන්නෙ.
     
    • Haha
    Reactions: asylum

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කිරියේ ඉමොයිස් හැම thread එකකම no kids no worries දාන නිසා මට හිතුනා thread දාන්න.ඒක උගේ view එක..

    මේ දවස් වල හරියට මේ ගැන කතා වෙනවා කිරියේ හැම තැනම. IT thread හරි job ගැන හරි මොකක් හරි ගැන අහල දැම්ම ගමන් මූ අරක දැම්ම thread එක වෙන පැත්තකට යන්නේ :lol:

    උබලගේ අදහස මොකද්ද

    1.කොල්ලෙක් කෙල්ලෙක් මැරි කරන්න අවශ්‍යයද අනිවාර්යයෙන් (ලංකාවේ 25 පැන්න ගමන් ගෙදරින් බල කරනවා බදින්න කියලා)

    මෙහෙමයි.. කොල්ලෙක් විදියට තමන් ආර්ථික අතින් ශකිතමත් නම් කසාද බඳින එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.. ලක්ෂේ පැනලා ස්ථිර ආදායමක් එනවා නම් ඉන්න ගෙයක් තියෙනවා නම් කාර් එකක් තියෙනව නම් පිරිමි පෞර්ෂය තියෙනවා නම් කසාද බඳින එකේ කිසිම අවුලක් නෑ... තමන්ට තේරෙන්න ඕනේ මේ කෙල්ලව මම බැන්දොත් මට අවුලක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා.. මේ ඈත ගම්වල ඉන්න අහිංසක ලස්සන උන් නෙමේ හොඳ "උගත්" ගුණ යහපත් කෙල්ලෙක්, ඕන තැනක ඒ විදියට සෙටල් වෙන්න පුළුවන් කෙල්ලෙක්..

    එහෙම නැතුව ජාමේ බේරගෙන ලාමක ටින් ටින් වෙලා කසාද බඳින්න ගියොත් කෙලවෙලා තමයි නතර වෙන්නේ...

    කොල්ලෙක්ට බඳින්න නම් හොඳම වයස 33.. ඔය 25 දි බඳින්න කියන්නේ ටිපිකල් සිංහළු.. උන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.. ගෙදරින් කිව්වම හා ඉතින් බැඳපන්.. කොල්ලෙක් උනාම 33 වෙද්දි සෙටල් වෙන්න කාලය හොඳටම ඇති.. ඒ වගේම හොඳට සමාජය ගෑණු ආශ්‍රය කරපු එකෙක් නම් නාඩියෙන් තේරෙනවා හැමදේම.. ඒ වගේ එකෙක්ට ඕන දෙයක් බැලන්ස් කර ගන්න පුළුවන්...

    ගොඩක් එවුන්ට ෆක් එක කසාදයේ මූලික දේ උනාට ඕක මාස 3යි.. ඊට පස්සේ මාසෙට එකයි දෙකයි.. එකම හෝටලෙන් කද්දි එපා වෙනවා.. ඒකයි ලෝක ස්වභාවය..

    තමන්ට තනියෙන් ඉන්න පුළුවන් කියලා ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා කියලා ඉන්නවා කියලා හිතුවට ඒක හැමෝටම පොදු නෑ.. රන්ජන්ලා වයසට ගියත් කොච්චර බඩු ගැහුවත් බැරි වෙලාවක ඔය බඩු එකෙක් නෑ බන් වතුර උගුරක් දෙන්න.. ඒක තමා තිත්ත ඇත්ත.!

    තමන් බීලා ගිහින් මාට්ට්ටු උනොත් බෙල්ලේ තියෙන මාලේ හරි තියලා 25 දෙනවා ගෑණී.. බැන බැන හරි උසාවියට එන්නේ ගෑණී විතරයි.. බීපූ යාළුවෝ එන්නේ නෑ 25 දෙන්න..

    2.ලංකාවේ ලිවින් ටුගෙදර් වගේ ⁣කන්සෙප්ට් එකකට යන්න බැරි හේතු(මේ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන කෙල්ලෙක් හොයාගන්නත් හරි අමාරැයි)

    ලිවින්ටු ගෙදර් ලංකාවට හරියන්නේ නෑ බන්.. එහෙම ඉන්නවා නම් උඹත් ඕන අහක ගිහින් බුදියලා වරෙන් මට ගානක් නෑ වගේ මයින්ඩ් එකක් තියෙන්න ඕනේ.. ලිවින්ටු ගෙදර් හිටියත් බැඳීමක් ඇති වෙන්නේ.. කොයි වෙලේ දාලා යයිද දන්නේ නෑ.. එහෙම ගියාම දුක වේදනාව ඉවරයක් නෑ..

    3.මැරි කරත් ළමයි හදන්න ඕනද

    ළමයෙක් හදන එක අවුලක් නෙමේ.. එකෙක් හැදුවත් ප්‍රමාණවත්.. ඕක මුල් ටිකේ කට්ට තමා.. නින්දක් නෑ.. කක්කා චූ කෝස් එකක් තියෙනවා.. ඒත් ළමයා අවුරුද්ද දෙක තුන ලොකු වෙලා එද්දී උගෙ හුරතල් බලද්දි ඒක වෙනම ෆීල් එකක් බන්.. ඒක ඉතින් පියෙක් වෙලාම බලන්න ඕනේ.. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ චූටි බබලා ඉන්න අය දන්නවා කොච්චර හුරතල්ද කියලා පොඩි ළමයි.. ඉතින් තමන්ටත් තමන්ගේම කියලා දරුවෙක් හිටියම තවත් සතුට වැඩී.. ඒකෙක් හැදුවම පොර තනි වෙනවා.. තමන්ගේ රහසක් වත් කියන්න කෙනෙක් නැති වෙනවා.. නිකන් බුම්මැට්ටා වගේ තමා හැදෙන්න වෙන්නේ.. ඉතින් එයාට සපෝට් එකක් විදියට දෙවැනි කෙනෙක් හදන්න වෙනවා..

    ලොකු උනාම ළමයා කරයි කියලා කවදාවත් හිතන්න එපා.. පොරට හොඳට උගන්වලා යහමග යවන්න අපි දැන ගන්න ඕනේ.. ඒ වගේම අපි විශ්‍රාම වයසට එනකොට අපිට ආදායමක් එන මාර්ගයක් අපි හදාගන්න ඕනේ..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,302
    113
    Nop coz i'm not enlightned :baffled:
    enlightenment is an evolutionary advancement. kundalini rising is a mechanism, if you explain enlightenment on the basis of energy. An oversimplified way of defining enlightenment is that its a state by which an individual attains super synchrony with the universe.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    enlightenment is an evolutionary advancement. kundalini rising is a mechanism, if you explain enlightenment on the basis of energy. An oversimplified way of defining enlightenment is that its a state by which an individual attains super synchrony with the universe.

    But can niravana be super synchrony?or super synchroy is just a state.can enlightment happen just by rasing energy without realizing the 4 noble truth?
     
    • Like
    Reactions: KMAInteract

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    ළමයෙක් ඉන්න එකේ වටිනාකම ඔය උකන එකේ ආතල් ගන්න කාලේ තේරෙන්නෙ නෑ පුතී - ඒක තේරෙන්නෙ තමන්ට බැරි වුණ වෙන කවුරුත් පිහිට නොවුන වෙලාවකයි.
     
    • Like
    Reactions: asylum

    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    ළමයෙක් ඉන්න එකේ වටිනාකම ඔය උකන එකේ ආතල් ගන්න කාලේ තේරෙන්නෙ නෑ පුතී - ඒක තේරෙන්නෙ තමන්ට බැරි වුණ වෙන කවුරුත් පිහිට නොවුන වෙලාවකයි.
    ow ban lamai kiyanne patta investment ekak balan giyama
     
    • Like
    Reactions: Master malli

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ළමයෙක් ඉන්න එකේ වටිනාකම ඔය උකන එකේ ආතල් ගන්න කාලේ තේරෙන්නෙ නෑ පුතී - ඒක තේරෙන්නෙ තමන්ට බැරි වුණ වෙන කවුරුත් පිහිට නොවුන වෙලාවකයි.
    lamai kiyana invest ekak newi bn. lamai haduwa unge life eka enjoy karanna denna ona.nathnam badala thiyagana lami apita ona vihata jewathwanna ona kiyla rule dana eka waradi
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,302
    113
    But can niravana be super synchrony?or super synchroy is just a state.can enlightment happen just by rasing energy without realizing the 4 noble truth?
    1604157051317.png

    Saduguru said :- ha ha ha how can I explain this little monster.
     
    • Haha
    Reactions: asylum