Answer is here
oka answer eka neweyi bn, oka awilla kisi management ekak nathikama. paw ithin
eth lamai loku wela demawpiyanta salakai kiyala sure karanne kohomada, anika un ehema karanna onith nehene.
Answer is here
ලංකාවේ උන් හිතන් ඉන්නේ ළමයා කියන්නේ තමන්ගේ ප්රෝපටි එකක් කියල. ඉතින් පොඩි කාලේ ඉඳන් උන්ගේ ඔළු වලට ගු ගොඩවල් පුරවනවා. තමන්ට ඕන විදිහට control කරන්න tool එකක් වගේ පාවිච්චි වෙන්නෙ.
ඒ විදිහට හදනවා කියන්නේ ලෝකේ තවත් ගූ ගොඩක් වෙන එක මිසක් කවදාවත් ලෝකෙට හොඳක් වෙන්නේ නැහැ උගෙන්.
පොඩි කාලේ ඉඳන් ඔලුවට ජරාව දාලා දාලා මොලේ කාල හිතන්ඩ බැරි හොඳ නරක දෙක වෙන් කරල අඳුර ගන්ඩ බැරි හාල්පාරුවෙක් හදලා සෝෂල් එකට release කරනවා. ඔය වගේ එවුන් එළියට දාන එක තමයි අපේ ගොබ්බයෝ කරන්නේ.
ළමයෙක්ට මොකද්ද හිතන්න ඕනේ කියලා පෙන්නන්නෙ නැතුව කොහොමද හිතන්න ඕනේ කියලා කියලා දෙන්න ඕන. ඊට පස්සේ ඌට ඕන තරම් නිදහස දෙන්න ඕන. එතකොට ඔහුට පුළුවන් හොඳ මොකක නරක මොකක්ද කියලා වෙනස් කරලා අඳුර ගන්න, ආයේ අපි කියලා දෙන්න ඕනේ නැහැ.
Girlfriend ෆෙරීන් කෙනෙක් නිසා ඒකි හොදට එක තේරෙනවා. ටැටු ගැහුවත් peas කරත් අරගෙන කරත් මේක කරත් එක උගේ body එක මිසක් අපේ property එකක් නෙමෙයි.
මේ ලෝකෙට කෙලවෙලා තියෙන්නෙ මිනිස්සු හිතන්නේ නැතුව වැඩ කරන නිසා. ඒ හිතන්න බැරි මිනිසුන්ව ලෝකෙට රිලීස් කරල තියෙන නිසා. දැන් ඕනෑවටත් වඩා මිනිස්සු ඉන්නවා අපි තව production කරන්ඩ ඕන නැහැ. හොඳ එකක් එළියට දාන්න පුළුවන් නම් හොඳයි. තමන්ගේම එකක් වෙන්න ඕනෙත් නැහැ කුණු බාස්කට් එකේ දාලා යන එකෙක් ව අරගෙන adopte කරත් අවුලක් නෑ ඌව "හරියට" හදන්න ඕන..
මගේ නම් පුද්ගලිකව හදන්ඩ ඕනෙද කියලා තවම කිසිම අදහසක් නැහැ. හැදුවත් උන් උන්ගේ life එක උන්ට ඕන විදියට ගෙවනවා.
අනික් එක මේ 2020. ළමයි ලොකු වෙනකොට ගොඩක් ලෝකෙ වෙනස් වෙලා තියෙයි. බයෝ සයන්ස් කියන එක සෑහෙන්න ඉක්මනට දියුණුවේගන යනවා මේ කාලේ.
Skull එක විදලා chip plant කරනවා, තව කාලයක් යනකොට මොනවා කරයිද දන්නේ නෑ. එතකොට මේ traditional life style එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. AI වගේ දේවල් ගොඩක් develop වෙනවා, lifespan එක සෑහෙන කාලයක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉදිරි අවුරුදු ගානක් ඇතුලත ලෝකය ගොඩක් වේගයෙන් වෙනස් වෙනවා. එතකොට ඔය traditional mind සෙට් එකේ ඉඳලා ගොඩ යාමක් නැති වෙනවා. ළමයිනුත් artificial විදිහට හදන්න පුළුවන් වෙයි.
ඔය එක එකා නෑයො වේයෝ අම්මලා තාත්තාලා නැන්දලා මාමලා කියන බයිලා එකක්වත් valid නැහැ. මං නං ඔය එකෙක් කියන එකක්වත් කණකට ගන්න එකෙක් නෙමෙයි. මට ඕනේ දේ මම කරන්නේ. මට කියන්න තියෙන්නේ උඹලටත් කරන්න ඕනෙ දේ උඹලා කරපන්, එක එකා කියන ඒවා වැඩක් නැහැ. උන්ගෙන් opinions ගන්න පුළුවන් වුණාට ප්රශ්නයක් නැහැ. අවසාන තීරණය උන් කියන පදයට ගන්නේ නැතුව උඹේ මොලෙන් ගනිං. එච්චරයි.

දැන් උඹ කීවෙනි චක්රය ද අවදි කරලා ඉන්නෙ.ලංකාවේ උන් හිතන් ඉන්නේ ළමයා කියන්නේ තමන්ගේ ප්රෝපටි එකක් කියල. ඉතින් පොඩි කාලේ ඉඳන් උන්ගේ ඔළු වලට ගු ගොඩවල් පුරවනවා. තමන්ට ඕන විදිහට control කරන්න tool එකක් වගේ පාවිච්චි වෙන්නෙ.
ඒ විදිහට හදනවා කියන්නේ ලෝකේ තවත් ගූ ගොඩක් වෙන එක මිසක් කවදාවත් ලෝකෙට හොඳක් වෙන්නේ නැහැ උගෙන්.
පොඩි කාලේ ඉඳන් ඔලුවට ජරාව දාලා දාලා මොලේ කාල හිතන්ඩ බැරි හොඳ නරක දෙක වෙන් කරල අඳුර ගන්ඩ බැරි හාල්පාරුවෙක් හදලා සෝෂල් එකට release කරනවා. ඔය වගේ එවුන් එළියට දාන එක තමයි අපේ ගොබ්බයෝ කරන්නේ.
ළමයෙක්ට මොකද්ද හිතන්න ඕනේ කියලා පෙන්නන්නෙ නැතුව කොහොමද හිතන්න ඕනේ කියලා කියලා දෙන්න ඕන. ඊට පස්සේ ඌට ඕන තරම් නිදහස දෙන්න ඕන. එතකොට ඔහුට පුළුවන් හොඳ මොකක නරක මොකක්ද කියලා වෙනස් කරලා අඳුර ගන්න, ආයේ අපි කියලා දෙන්න ඕනේ නැහැ.
Girlfriend ෆෙරීන් කෙනෙක් නිසා ඒකි හොදට එක තේරෙනවා. ටැටු ගැහුවත් peas කරත් අරගෙන කරත් මේක කරත් එක උගේ body එක මිසක් අපේ property එකක් නෙමෙයි.
මේ ලෝකෙට කෙලවෙලා තියෙන්නෙ මිනිස්සු හිතන්නේ නැතුව වැඩ කරන නිසා. ඒ හිතන්න බැරි මිනිසුන්ව ලෝකෙට රිලීස් කරල තියෙන නිසා. දැන් ඕනෑවටත් වඩා මිනිස්සු ඉන්නවා අපි තව production කරන්ඩ ඕන නැහැ. හොඳ එකක් එළියට දාන්න පුළුවන් නම් හොඳයි. තමන්ගේම එකක් වෙන්න ඕනෙත් නැහැ කුණු බාස්කට් එකේ දාලා යන එකෙක් ව අරගෙන adopte කරත් අවුලක් නෑ ඌව "හරියට" හදන්න ඕන..
මගේ නම් පුද්ගලිකව හදන්ඩ ඕනෙද කියලා තවම කිසිම අදහසක් නැහැ. හැදුවත් උන් උන්ගේ life එක උන්ට ඕන විදියට ගෙවනවා.
අනික් එක මේ 2020. ළමයි ලොකු වෙනකොට ගොඩක් ලෝකෙ වෙනස් වෙලා තියෙයි. බයෝ සයන්ස් කියන එක සෑහෙන්න ඉක්මනට දියුණුවේගන යනවා මේ කාලේ.
Skull එක විදලා chip plant කරනවා, තව කාලයක් යනකොට මොනවා කරයිද දන්නේ නෑ. එතකොට මේ traditional life style එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. AI වගේ දේවල් ගොඩක් develop වෙනවා, lifespan එක සෑහෙන කාලයක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉදිරි අවුරුදු ගානක් ඇතුලත ලෝකය ගොඩක් වේගයෙන් වෙනස් වෙනවා. එතකොට ඔය traditional mind සෙට් එකේ ඉඳලා ගොඩ යාමක් නැති වෙනවා. ළමයිනුත් artificial විදිහට හදන්න පුළුවන් වෙයි.
ඔය එක එකා නෑයො වේයෝ අම්මලා තාත්තාලා නැන්දලා මාමලා කියන බයිලා එකක්වත් valid නැහැ. මං නං ඔය එකෙක් කියන එකක්වත් කණකට ගන්න එකෙක් නෙමෙයි. මට ඕනේ දේ මම කරන්නේ. මට කියන්න තියෙන්නේ උඹලටත් කරන්න ඕනෙ දේ උඹලා කරපන්, එක එකා කියන ඒවා වැඩක් නැහැ. උන්ගෙන් opinions ගන්න පුළුවන් වුණාට ප්රශ්නයක් නැහැ. අවසාන තීරණය උන් කියන පදයට ගන්නේ නැතුව උඹේ මොලෙන් ගනිං. එච්චරයි.
ajnaදැන් උඹ කීවෙනි චක්රය ද අවදි කරලා ඉන්නෙ.
කිරියේ ඉමොයිස් හැම thread එකකම no kids no worries දාන නිසා මට හිතුනා thread දාන්න.ඒක උගේ view එක..
මේ දවස් වල හරියට මේ ගැන කතා වෙනවා කිරියේ හැම තැනම. IT thread හරි job ගැන හරි මොකක් හරි ගැන අහල දැම්ම ගමන් මූ අරක දැම්ම thread එක වෙන පැත්තකට යන්නේ
උබලගේ අදහස මොකද්ද
You know the difference between the kundalini and enlightenment.ajna
Nop coz i'm not enlightnedYou know the difference between the kundalini and enlightenment.

Threnawa bn sinhalu kohomath lamai hadanne ekata.mata nikn meka discussion ekak widiyata hama ekagema ideas eka tanakata genna ona uneMastermalli dan ubata terenawada meke un okoma lamai hadala tiyenne tamange self precevation ekata.asset wena ekekta denmath lobai.tanikara endless life cycles.ena athameth same pattern![]()
enlightenment is an evolutionary advancement. kundalini rising is a mechanism, if you explain enlightenment on the basis of energy. An oversimplified way of defining enlightenment is that its a state by which an individual attains super synchrony with the universe.Nop coz i'm not enlightned![]()
enlightenment is an evolutionary advancement. kundalini rising is a mechanism, if you explain enlightenment on the basis of energy. An oversimplified way of defining enlightenment is that its a state by which an individual attains super synchrony with the universe.
Explain krpn tawaBut can niravana be super synchrony?or super synchroy is just a state.can enlightment happen just by rasing energy without realizing the 4 noble truth?
ow ban lamai kiyanne patta investment ekak balan giyamaළමයෙක් ඉන්න එකේ වටිනාකම ඔය උකන එකේ ආතල් ගන්න කාලේ තේරෙන්නෙ නෑ පුතී - ඒක තේරෙන්නෙ තමන්ට බැරි වුණ වෙන කවුරුත් පිහිට නොවුන වෙලාවකයි.
lamai kiyana invest ekak newi bn. lamai haduwa unge life eka enjoy karanna denna ona.nathnam badala thiyagana lami apita ona vihata jewathwanna ona kiyla rule dana eka waradiළමයෙක් ඉන්න එකේ වටිනාකම ඔය උකන එකේ ආතල් ගන්න කාලේ තේරෙන්නෙ නෑ පුතී - ඒක තේරෙන්නෙ තමන්ට බැරි වුණ වෙන කවුරුත් පිහිට නොවුන වෙලාවකයි.
But can niravana be super synchrony?or super synchroy is just a state.can enlightment happen just by rasing energy without realizing the 4 noble truth?