ජීවන්ගේ_දුවත් බස්නාහිර මැතිවරණයට
එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සඳහා තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ වැඩිමහල් දියණිය වන මල්ෂා කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට සූදානම් වේ.
ඇමති වරයා පවසන්නේ බස්නාහිර පළාත් සභා නාම යෝජනා කමිටුවට සිය දියණියගේ නම යෝජනා කළ බවත් එය ස්ථීර වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත්ය.
January 9, 2014 at 12:59 pm | lanka C news

අහෝ සිරි ලංකාව.