ජීවන්ගේ_දුවත් බස්නාහිර මැතිවරණයට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    ජීවන්ගේ_දුවත් බස්නාහිර මැතිවරණයට

    malsha-k.jpg

    එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සඳහා තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ වැඩිමහල් දියණිය වන මල්ෂා කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

    ඇමති වරයා පවසන්නේ බස්නාහිර පළාත් සභා නාම යෝජනා කමිටුවට සිය දියණියගේ නම යෝජනා කළ බවත් එය ස්ථීර වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත්ය.

    January 9, 2014 at 12:59 pm | lanka C news

    අහෝ සිරි ලංකාව.:sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාව මුන්ගේ පවුලේ දේපලක් වගේ බන් .අපේ මොඩයොත් බඩට නොකා හරි ගිහින් මුන්ට ඡන්දේ නම් දාලා එයි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    api ithin mehe bsc mba kara kara p** denawa mun athal eke okomola auto hamabakranawa.....joke ekak ne ban tanikara dan lankawa
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,964
    21,191
    113
    api ithin mehe bsc mba kara kara p** denawa mun athal eke okomola auto hamabakranawa.....joke ekak ne ban tanikara dan lankawa
    kohomarahari rata pannoth uu goda ban eka thama theory eka mehe hitiyoth anathay ban
    danama neme issrahata thama case eka athi wenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපොයි මම හිතුවෙ කෑල්ල ලස්සන ඇති කියල,
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kohomarahari rata pannoth uu goda ban eka thama theory eka mehe hitiyoth anathay ban
    danama neme issrahata thama case eka athi wenne

    ow ban danma mehemanan api lamai hadala enakota higakanna wenne...dan rs 1000 kiyanne rs 10k wage ban...ehe harila mehe balanakota 1000k ivarai kohe giyath....
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    පවුල් පාලනය අවසන් කර සොන්න පාලනය ඇරඹීමට පෙලගැසෙමු...

    z5LyBDD.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පවුල් පාලනය අවසන් කර සොන්න පාලනය ඇරඹීමට පෙලගැසෙමු...

    z5LyBDD.jpg

    mu illuwanan man aniwa denawa...munta denawata wada hodai scurvyata denawa...adu gane non fat milk and baked beans hari dei....
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔන්න කිව කතාවක්. ඉස්සලම උබ කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලපන් උබ ලස්සනද කියල. මචන් අනුන්ගේ ලස්සන අවලස්සන හොයන්න එපා. එක ඒ ඒ කෙනා උපතින් රැගෙන අව පෙනුම.

    හැබයි ජීවන්ගේ දුවට බැන්නට වරදක් නැහැ. අර කවුද කිවා වගේ ලංකාවේ උන්ගේ උරුමෙන් ආපු දේපලක් වෙලා වගේ.

    අපොයි මම හිතුවෙ කෑල්ල ලස්සන ඇති කියල,
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සඳහා තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ වැඩිමහල් දියණිය වන මල්ෂා කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

    ඇමති වරයා පවසන්නේ බස්නාහිර පළාත් සභා නාම යෝජනා කමිටුවට සිය දියණියගේ නම යෝජනා කළ බවත් එය ස්ථීර වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත්ය.

    January 9, 2014 at 12:59 pm | lanka C news

    අහෝ සිරි ලංකාව.:sorry:
    ඉතින් උඹ වැලපෙන්නෙ මොකද:rofl: