ජීවන වියදම අහස උසට!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    උඹලා කොහොමද බන් ජීවත් වෙන්නේ..?? මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම රාජපක්ෂලට හෙන 7 ගහන්න ඕනේ..

    තනිකඩ මට මෙහෙම නම් බැඳපු උඹලා කොහොම ඉන්නවද මන්දා... පොඩි දරුවෝ ඉන්න උන්...

    කිරියේ ගොඩක් ෆ්‍රීලාන්ස් ඩොලස් හොයන සොප්ට්වෙයාර් ඉන්ජලා ඉන්නවා.උන් නම් මාසෙට ලක්ෂ 2 පැනලා හොයන නිසා අහේනියක් නැතුව ඇතී..

    එදා වේල කාලා.. අඩියක් ගහලා ඉන්නවා මිසක්.. වෙන දේවල් නම් හීනයක් බන්.. ගෙයක් දොරක් හදන්න.. වාහනයක් ගන්න.. බඩු මුට්ටුවක් ගෘහ භාණ්ඩයක් ගන්න.. හීන තමා බන්....

    නිව්ස් වල පොඩි උන් හාමතේ ඉස්කෝලේ.. කන්නත් නෑ බන්.. පව් බන්... උන් මොන පවක් කලාටද...

    උඹලා කොහොමද දැන් වියදම් මැනේජ්කර ගන්නේ???
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,957
    113
    34
    Kalutara
    මාසෙකට හොඳට කාලා බීලා බිල් ගෙවාගෙන ඇඳල පැලඳලා ජීවත් වෙන්න තනි මිනිහෙක්ට යනව 70,000ක් විතර.
     

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    තාමත් මළ ජරාව බොන කාලකන්නි පොන්නයන්ට යසයි. අ‍ැඟට පලක් අ‍ැති දෙයක් කාලා බීලා ඉන් නැතිව ජරාවට පුරුදු වෙලා දැන් කාල් ගානවා. ඉඳකින් මී හරක්. 🙄
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මාසෙකට හොඳට කාලා බීලා බිල් ගෙවාගෙන ඇඳල පැලඳලා ජීවත් වෙන්න තනි මිනිහෙක්ට යනව 70,000ක් විතර.
    i2onfnh.png
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    තාමත් මළ ජරාව බොන කාලකන්නි පොන්නයන්ට යසයි. අ‍ැඟට පලක් අ‍ැති දෙයක් කාලා බීලා ඉන් නැතිව ජරාවට පුරුදු වෙලා දැන් කාල් ගානවා. ඉඳකින් මී හරක්. 🙄
    උඹ අපිව හදලද පොන්නයො කන බොන නොකන ඒව තීරණය කරන්න ... බියර් එකක්, බෝතලයක් ගන්න මිනිස්සුන්ට පුළුවන්කම තිබුන ඉස්සර. ඒක නැති කරල ඉවර වෙලා දැන් ඇඟට හොඳ නැති බයිල ගහනව. ඕක උඹේ අම්මගෙ මිනිහට කියපන් ගිහින්... ඌ කියල දෙයි ඉතුරු ටික (එහෙම එකෙක් ඉන්නව නම්)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,137
    67,459
    113
    Dan minissuta tikak close talk karath taraha yana gathiyak tiyenawa.full pissu mind eken inne.transactions only

    Waaahana,gewal dorawal nam heena thamai, lasse deka nemei 4k 5k labunath amaru athi bn
    Loan rates, leasing rates haminenawa
    Dukak thamai :(
    Tharuna jeewitha naasthi :(
    Haansi :(
    Inheritance tiyena unta awulak ne.godak young unta inheritance tiyenawa
    ------ Post added on Sep 22, 2022 at 6:41 PM