උඹලා කොහොමද බන් ජීවත් වෙන්නේ..?? මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම රාජපක්ෂලට හෙන 7 ගහන්න ඕනේ..
තනිකඩ මට මෙහෙම නම් බැඳපු උඹලා කොහොම ඉන්නවද මන්දා... පොඩි දරුවෝ ඉන්න උන්...
කිරියේ ගොඩක් ෆ්‍රීලාන්ස් ඩොලස් හොයන සොප්ට්වෙයාර් ඉන්ජලා ඉන්නවා.උන් නම් මාසෙට ලක්ෂ 2 පැනලා හොයන නිසා අහේනියක් නැතුව ඇතී..
එදා වේල කාලා.. අඩියක් ගහලා ඉන්නවා මිසක්.. වෙන දේවල් නම් හීනයක් බන්.. ගෙයක් දොරක් හදන්න.. වාහනයක් ගන්න.. බඩු මුට්ටුවක් ගෘහ භාණ්ඩයක් ගන්න.. හීන තමා බන්....
නිව්ස් වල පොඩි උන් හාමතේ ඉස්කෝලේ.. කන්නත් නෑ බන්.. පව් බන්... උන් මොන පවක් කලාටද...
උඹලා කොහොමද දැන් වියදම් මැනේජ්කර ගන්නේ???