ජීවමාන ධර්මයක් තුළ මළකඳන් වෙන්න එපා…!!!

sanfOdian

Member
Oct 19, 2008
989
13
0
around myself..


yako budu hamuduruwo, jeewath wuneth awurudu 80. e awurudu 2500 kata kalin. eth adath minissu on average 75 jeewath wenawa. ithin monawada uba me kiyana wal baila?

anika, ubata ai meka, religious thread eke danna bari? ubata one, buddagama thamai loke uthumma agama kiyala, methana inna anith agam wala ayata rida wanna. eka bohoma pahadili.

uba ohoma prasiddiye buddagama gana katha karala thamai, methana buddagama gana wiwida mathawada issarahata awe. wadak nathi kamata, nikan moda wada karanna epa



nodanuwath kamata kiyanawa kiyala hithala kiyanne.nathan man uthara denne na samanayen oya tone ekata ;) ekale poorna ayusha thibila thiyenawa 120 yrs.oba thuma ho thumith dannawa athi meeta awurudhu 100 withara kalin 100 panala hitapu percentage eka adata wadiya wadi kiya.man hithana widihata obage agamata mada gaseeme chathanawen meya palaka sahodayaraya uthsaha karala na.ehema deyak athwaradeemakin ho welanan ohu wenewen man samawa ayadinawa :yes:
 

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Ananda_Crest.png

    අප්පමාදෝ අමතපදං
    පමාදෝ මච්චුනෝ පදං
    අප්පමත්තා න මීයන්ති
    යේ පමත්තා යථා මතා
     
    අප්පමාදෝ අමතපදං
    පමාදෝ මච්චුනෝ පදං
    අප්පමත්තා න මීයන්ති
    යේ පමත්තා යථා මතා.

    අප්‍රමාදය අමෘතයට (නිවනට) කාරණය යි (හේතුව යි). ප්‍රමාදය (ධර්මය තුළ) මරණයට කාරණය යි. අප්‍රමාදී උදවිය නොමැරෙන අය වගෙයි. ප්‍රමාදීඅය (ජීවත් වුනත්) මිය ගිය අය වගෙයි.



    පට්ට ත්‍රෙඩ් එක බෙදා ගත්තට තැන්ක්ස් ලොක්කෝ,
    තෙරුවන් සරණයි

     
    • Like
    Reactions: gayankuwait