ජීවමාන සුවිසල් කොරල්පරය

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ජීවමාන සුවිසල් කොරල්පරය

    ඕස්ට්‍රේලියාවේ ඊශාන දිග වෙරළ තීරයේ සැතපුම් 1,400 ක දුරක් ආවරණය කරන ‘මහා බාධක පරය’ දැනට මිහිමත පවතින විශාලත ම ජීවමාන ව්‍යුහය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ජීව විද්‍යාත්මක පුදුමයක් ලෙස සැලකිය හැකි එය නිර්මාණය වී ඇත්තේ ස්වාධීන කොරල්පර 3,863 ක් එක්වීමෙන්. එසේ ම මහා බාධක පරය, මත්ස්‍ය විශේෂ 1,600 ක්, මුහුදු කැස්බෑ විශේෂ 6 ක්, මුහුදු ක්ෂීරපායී විශේෂ 30 ක්, මුහුදු සර්ප විශේෂ 14 ක් ඇතුළු මුහුදු ජීවින් විශේෂ 9,000 කට නිවාසස්ථාන සපයනවා.

    ප්‍රමාණයෙන් දැවැන්තයෙක් වන මහා බාධක පරය නිර්මාණය වීම ආරම්භ වී ඇත්තේ අදින් වසර 6,000 – 9,000 කට පමණ පෙර අයිස් යුගයේ අවසන් කාලයේ දී ගෝලීය ජල මට්ටම ඉහළ යාමෙන් පසු ව යි. නමුත් වර්තමානයේ දී ක්‍රමයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය, මහා බාධක පරයේ පැවතීමට දැඩි අභියෝගයක් වී ඇති බව යි පරිසරවේදීන් ප්‍රකාශ කරන්නේ. එසේ ම පසු ගිය තෙවසරක කාලය තුළ මහා බාධක පරය සතු කොරල්පර අතරින් අඩකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනේ අපොය්.....

    ඕක තමය ලෝක විනාසේ බන්...

    අපිම තමය් ලෝක විනාසේ කරන්නේ.... අර ෆිල්ම් වල වගේ.... ලෝක බලවත්තු ටික බේරෙන්න ක්‍රමයක් හොයා ගනීවි... අනිත් මිනිස්සු මැරිලා යාවි.... දැන් පේනවනේ අපේ රටෙත්... අපි පුංචි කාලේ වගේ ද දැන් දෙන රස්නේ ???
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගිය අවුරුද්දේ නිල වශයෙන් නිවේදනය කළා නේද මහා බාධක කොරල්පරය සජීවී තත්වයේ සිට අජීවී බවට පරිවර්තනය වීම හරි අඩක් පසුකළා කියල.
    තව අවුරුදු කිහිපයකින් ඕක නිකම්ම ගල් ගොඩක් වෙයි. සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වීම නිරුපනය කරන හොඳම සාධකය මහා බාධක පරය.:(:(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගිය අවුරුද්දේ නිල වශයෙන් නිවේදනය කළා නේද මහා බාධක කොරල්පරය සජීවී තත්වයේ සිට අජීවී බවට පරිවර්තනය වීම හරි අඩක් පසුකළා කියල.
    තව අවුරුදු කිහිපයකින් ඕක නිකම්ම ගල් ගොඩක් වෙයි. සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වීම නිරුපනය කරන හොඳම සාධකය මහා බාධක පරය.:(:(

    :(:(:(
    :(:(:(
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අනේ අපොය්.....

    ඕක තමය ලෝක විනාසේ බන්...

    අපිම තමය් ලෝක විනාසේ කරන්නේ.... අර ෆිල්ම් වල වගේ.... ලෝක බලවත්තු ටික බේරෙන්න ක්‍රමයක් හොයා ගනීවි... අනිත් මිනිස්සු මැරිලා යාවි.... දැන් පේනවනේ අපේ රටෙත්... අපි පුංචි කාලේ වගේ ද දැන් දෙන රස්නේ ???

    :yes::yes: apima thama waga kiyanna one
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ගිය අවුරුද්දේ නිල වශයෙන් නිවේදනය කළා නේද මහා බාධක කොරල්පරය සජීවී තත්වයේ සිට අජීවී බවට පරිවර්තනය වීම හරි අඩක් පසුකළා කියල.
    තව අවුරුදු කිහිපයකින් ඕක නිකම්ම ගල් ගොඩක් වෙයි. සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වීම නිරුපනය කරන හොඳම සාධකය මහා බාධක පරය.:(:(

    :(:(:(:(
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ගිය අවුරුද්දේ නිල වශයෙන් නිවේදනය කළා නේද මහා බාධක කොරල්පරය සජීවී තත්වයේ සිට අජීවී බවට පරිවර්තනය වීම හරි අඩක් පසුකළා කියල.
    තව අවුරුදු කිහිපයකින් ඕක නිකම්ම ගල් ගොඩක් වෙයි. සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වීම නිරුපනය කරන හොඳම සාධකය මහා බාධක පරය.:(:(

    70% O2 enne coral walin :(
     
    • Like
    Reactions: STU26015

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ අපොය්.....

    ඕක තමය ලෝක විනාසේ බන්...

    අපිම තමය් ලෝක විනාසේ කරන්නේ.... අර ෆිල්ම් වල වගේ.... ලෝක බලවත්තු ටික බේරෙන්න ක්‍රමයක් හොයා ගනීවි... අනිත් මිනිස්සු මැරිලා යාවි.... දැන් පේනවනේ අපේ රටෙත්... අපි පුංචි කාලේ වගේ ද දැන් දෙන රස්නේ ???

    :yes::sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    ෂිට් බන්. පරිසරේ විනාස වෙනවා මාර වේගෙකින්. :(
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    තව අවුරුදු කිහිපයකින් ඕක නිකම්ම ගල් ගොඩක් වෙයි.