ජීවිතයක් දානය කළෙමි.

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Great Great work... Niyamai...

    :yes:

    one day try to start small pet house with land....

    buy small land and start it....

    When u become rich.. start this....

    Ow ubata puluwan... patan ganin ... api kohe hitiyath supp eka denawa....
    baya wenna epa... ubata salle hama wei meka patan ganna....
     
    Apr 19, 2011
    5,700
    210
    0
    උඹට පිං සිද්ධ වෙනවා මචන් කරපු වැඩේට.අපේ එවුන් සතෙක් ගැන ඔහොම හිතන්නෙවත් නැනේ.ජය වේවා !!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    :D:)
    ඔයා හරි ආදර්ශවත් කෙනෙක්. Online එකේ නාමික බෞද්ධයන්ට හොද ආදර්ශයක්.
    නමුත් මේකට ආගමේ වෙනසක් බලපාන්නේ නැහැ. පින් රැස් කරගැනිමේ නොව සතාව බේර ගැනීමේ චේතනාවයි තිබිය යුත්තේ. :)

    හරි හරි ඉතින්, එයාට ඉස්සෙල්ලම හිතුන නේ අනේ මට මේ සතාව බේරගන්න ඇත්තනම් කියල. ඒ සිතිවිල්ලම පිනක්. ඊට පස්සේ ඒ සතාව බෙරගත්තාම ඒ පින තව වැඩි වෙනවා. ඊට පස්සේ එයාට හිතුන , ආ මේ පිනක් නේ කරගත්තේ කියලා.
     

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    බොහොම සතුටුය් ඔයා ගෑන මචන්, මෙ කරපු කුසලය ඔයාට ආත්ම ගනනාවක් යහපත පිනිස පවතිනවා :)
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    rathmalane koheda machan oya kade. matath gihin kukulek nidahas karanna hithenawa

    මචං රත්මලානෙ තුසිත පොත්හල ඉස්සරහ තියෙන්නෙ.
    මැලිබන් හන්දිය පහු කරල මොරටුව පැත්තට එනකොට Singer එක ලඟින් බහින්න. පාරෙ අනිත් පැත්තෙ (sea side) තියෙන්නෙ.
    මෙන්න map එක:

    http://maps.google.com/maps?t=h&hl=en&ie=UTF8&ll=6.815734,79.878802&spn=0.008586,0.010085&z=17