ජීවිතයක් දානය කළෙමි.

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    රෙප්, පින්, දුන්න හැමෝටමත් ස්තුති මචංලා.
    මම මේ කළ දෙයින් මට පිනක් ලැබුනනම්.. තමනුත් සතෙක් මරණින් නිදහස් කරන්නම් කියල හිතපු හැමෝටමත්, මේ බලන හැමෝටමත්, මේ පින් අනුමෝදන් වේවා.
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ගොඩාක් ස්තුතියි යාලුවෝ

    Niyama vedak machan.
    Matath oaka karanna oana. Eath salli ney. Salli thiyana kaaleka karanna oana.

    මචන් මේකට මට වියදම් උනේ රු. 700යි.
    සල්ලි තියෙන වෙලාවක මමත් ආයෙත් මේ දේ කරනවා.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි සේරම මේ ආකාරයට හිතනවානම් ජීවිත ගොඩක් බේරන්න පුළුවන් .....
    මළකුණු කනෙක නවත්තමු..... ++
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අඩේ උබනම් මාරයි බන්....:rolleyes:
    ලොකු පිනක් උබ කරගෙන තියෙන්නේ...:yes:
    පව්ත්‍ර හදවතක් තියෙනවා....:yes::yes:
    මොරටුවට ආඩම්බරයිලු.....;)