ජීවිතයට-යමක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    විකුණුම් අඩු උනාම වෙළෙන්දෙක් පාට බැලූන් කීපයක් උඩට යවනවා. අහසේ බැලුන් උඩ යනවා දැක්කාම දරුවෝ දෙමාපියන්ට ඇවටිලි කරනවා බැලුමක් ඉල්ලලා. වට වෙලා හිටපු දරුවන්ට බැලුන් විකුණලා ඉවර උනු වෙළෙන්දාට කවුරු හරි තමන්ගේ අතින් අදින බව දැනුනා. බලන කොට පුංචි දරුවෙක්. වෙළෙන්දා පහත් වෙලා දරුවාට සවන් දුන්නා. උඩට යන බැලුන් අතර සුදු පාට නැති බව වටහා ගත්තා දරුවා “සුදු පාට බැලූන් උඩ යන්නේ නැත්තේ ඇයි?” වෙළෙන්දාගෙන් විමසුවා. ” බැලුන් උඩ යන්නේ පාට නිසා නෙමෙයි. බැලුම පුම්බලා තියෙන වායුව නිසා” වෙළෙන්දා වටහා දුන්නා. දරුවාගේ මූණට සිනාවක් ආවා. වෙළෙන්දා සුදු පාට බැලුමකට හීලියම් පුරුවලා දරුවාගේ අතට දුන්නා.
    මේ පාඩම අපේ ජීවිතයටත් කොච්චර වටිනවාද? අපේ බාහිර රූපයට ලබා ගන්න පුළුවන් හැම දේම අපි දාලා යනවා. මේ බව හොඳටම වටහා ගන්න පුළුවන් කාලයක් මේ එන්නේ. අපි ඇතුළත ලස්සන ගැන කතා කරමු. සිතුවිලි වලින් ලස්සන වෙමු.
    (උපුටා ගැනීම සනත් ගමගේ සාරසිත්)
     
    • Like
    Reactions: dj ice cold

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    :shocked::shocked::shocked::shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි ඇට ලොම්බො තොට ඔය වගේ මොන්ඩි සෝරි කතාවක්වත් තේරෙන්නෙ නැද්ද:baffled:

    මොන්ඩි නෙවෙයි යකෝ මොන්ටි තොට ඇස් පේන්නෙත් නෑ නේද දැන් :rofl:

    මං මොන්ටිසෝරි ගියේ නෑනෙ කෙලින්ම තුනවසරට ගියේ

    අපේ ටීච කිව්ව he's too smart for kindergarten කියල :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෑ...... උඹ මේ විදි‍යේ ත්‍රෙඩ් එකක් දාල ති‍යනවා දැක්කම‍යි.......:baffled:
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    විකුණුම් අඩු උනාම වෙළෙන්දෙක් පාට බැලූන් කීපයක් උඩට යවනවා. අහසේ බැලුන් උඩ යනවා දැක්කාම දරුවෝ දෙමාපියන්ට ඇවටිලි කරනවා බැලුමක් ඉල්ලලා. වට වෙලා හිටපු දරුවන්ට බැලුන් විකුණලා ඉවර උනු වෙළෙන්දාට කවුරු හරි තමන්ගේ අතින් අදින බව දැනුනා. බලන කොට පුංචි දරුවෙක්. වෙළෙන්දා පහත් වෙලා දරුවාට සවන් දුන්නා. උඩට යන බැලුන් අතර සුදු පාට නැති බව වටහා ගත්තා දරුවා “සුදු පාට බැලූන් උඩ යන්නේ නැත්තේ ඇයි?” වෙළෙන්දාගෙන් විමසුවා. ” බැලුන් උඩ යන්නේ පාට නිසා නෙමෙයි. බැලුම පුම්බලා තියෙන වායුව නිසා” වෙළෙන්දා වටහා දුන්නා. දරුවාගේ මූණට සිනාවක් ආවා. වෙළෙන්දා සුදු පාට බැලුමකට හීලියම් පුරුවලා දරුවාගේ අතට දුන්නා.
    මේ පාඩම අපේ ජීවිතයටත් කොච්චර වටිනවාද? අපේ බාහිර රූපයට ලබා ගන්න පුළුවන් හැම දේම අපි දාලා යනවා. මේ බව හොඳටම වටහා ගන්න පුළුවන් කාලයක් මේ එන්නේ. අපි ඇතුළත ලස්සන ගැන කතා කරමු. සිතුවිලි වලින් ලස්සන වෙමු.
    (උපුටා ගැනීම සනත් ගමගේ සාරසිත්)

    ලස්සන කතාවක්.. බැලූන් බම්ප් :lol: :rofl: