ජීවිතයට හැරවුමක් ... මේ ඔබ අවශ්යම මොහොතයි

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    Huththo,

    Lankawe pakeerla hamatissema kiyanne, Job ekey mata salakanne ne, un tama waradi kiyala. But eka kariyek balanne ne mage value eka mokakda kiyala.

    Umbatath wela tiyenne eka tama. Umba 39k wela umbey company eka hitanne umbata gewanne 50k nam umba athatama value ekak nathi ekek.

    So okkomata kalin skillup weyan. Demand thiyena pathi balala karapan. Itaapase job hoyapan.

    Nathan umba hamadaama ekal lat walakin tawa lat walakata panina ekek wei.
    තිත්ත උනත් ඇත්ත කතාව මේකයි
     

    Sen-lu

    Well-known member
  • පිස්සුද බං අයින්වෙන්න. ඔය කඩවල් වල වැඩකරන එක. පාර අයිනෙ පොප්කෝන් විකුණන ඒව හරියන මගුල් නෙවේ. ඔහොම ජොබ් අතෑරලා බිස්නස් කරන්න ඇවිත් හොට බිම ඇනිච්ච උං ඕන තරම් මම දන්නව. උඹට ලමයිනුත් ඉන්න නිසා ජොබ කරන ගමන් පොඩි පොඩි බ්රෝකර් වැඩ වත් කරපං දැනට.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    පොඩක් චව් සිටුවේශන් එකක ඔයා ඉන්නෙ
    එඩියුකේශන් කොලිෆිකේශන්ස් මොනව ද ?
    53 000 අරං කොහොමද බං ළමයි දෙන්නෙක් එක්ක පවුල රන් කරන්නෙ ?
    වයිෆ් ජොබක් කරන්ව ද ?
    හොඳට රිස්ක් ඇනලයිස් කරල මූව් එක ගනිං. තියෙන ජොබත් නැති වෙලා , යන අලුත් එකත් කෙල උනොත් ඔය හම්බෙන 53 ත් නැතුව ඉන්න වෙන්නෙ , මොකෙක්වත් එන්නෙ නෑ මේ දවස් වල උදව්වට.
    ඕකෙන් අයිං වෙයං අනිවා , හැබැයි යන තැන හොඳට හොයල යමං. හදිස්සි තීරන ගන්න එපා.

    මම උඹට රෙකමන්ඩ් කරන්නෙ වෙන අයිටී කම්පැනියක සපෝට් ට්‍රයි කරපන්. උඹට දැනට මෙච්චර කල් ගත්ත එක්ස්පීරියන්ස් එකටත් වැලියු එකක් ඇඩ් කරගෙන යන්න පුලුවං. ට්‍රයි ට්‍රයි. අනිවා 1.5 - 2 සැලරි යන්න පුලුවං බං උඹේ එක්ස්පීරියන්ස් ටයිම් එක්ක. පොඩ්ඩක් ටෙක්නොලොජි අප්ඩේට් කරන් ට්‍රයි කරපං
     
    • Love
    Reactions: Saradiyal Putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    පිස්සු කෙලින්නේ නැතුව ඕකේ ඉඳපන්. වෙන මොකක් හරි side income එන දෙයක් කරපන්.
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    Work experice keeyda ?

    අපේ මාමා කෙනෙක් ඉන්නවා හොටෙල් එකක්ක සැලරි 50000 රිසෙප්ශන් ඉන්නෙ

    උබට degree එකක් තියනවද ?
    work experianec more than 10 years
    degree na