ජීවිතයේ අනිත්‍ය ස්වභාවය.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අපි මේ පක්ෂ පාට වලට බෙදිල රණ්ඩු කලාට මාරයා කතා කරපු දාට අපි හැමෝටම යන්න වෙනව. හැබැයි එහෙම යන්න වුනත් එතෙක් හරි ජීවත් වෙන්න රටක් ඉතිරිකලේ කවුරැ නිසාද කියන එකත් අමතක කරන්න එපා.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    හැබැයි එහෙම යන්න වුනත් එතෙක් හරි ජීවත් වෙන්න රටක් ඉතිරිකලේ කවුරැ නිසාද කියන එකත් අමතක කරන්න එපා

    එහෙම අමතක වෙනවාද අපිට

    Look What GIF by TRT