ජීවිතයේ අපි කැමති හොදම ⁣මොහොතවල් 13ක්

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    (1) කෙනෙක් ගැන ආදරයක් දැනුනම.

    (2) අන්තිම විභාගය ඉවර උනාම.

    (3) පාන්දර නැගිටලා බලනකොට තව විනාඩි කිහිපයක් නිදා ගන්න පුළුවන් උනාම.

    (4) පන්තියක් / මොකක් හරි වැඩක් කැන්සල් කලා කියලා ඇමතුමක් ,මැසේජ් එකක් එනකොට.

    (5) ඔයා කැමතිම පුද්ගලයාව දැක්කම , බඩ ඇතුලෙන් සමනලයෝ පියාඹනවා වගේ දැනෙන හැඟීම.

    (6) පරණ හොඳම යාළුවෙක් හම්බ වෙලා, කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ වගේ හැඟීම.

    (7) අලුතෙන් ඉපදුන බබාලගෙ පුංචි ඇඟිලි අල්ලනකොට.

    (8) ඔයා ආදරේ කරන කෙනාගෙන් තනියම ඉන්නකොට කෝල් එකක් ,මැසේජ් එකක් එනකොට.

    (9) කැමතිම සිංදුවක් අහගෙන රෑ වෙලා කොහේ හරි යනකොට.

    (10) කණ්නාඩියක් ළඟට ගිහින් ඔයාට විශේෂ කෙනෙක් එක්ක කතා කරනකොට.

    (11) කවුරු හරි කෙනෙක් ඔයාව අගය කරන කොට.

    (12) වැස්සෙ තෙමීගෙන බයික් එකක යනකොට.

    (13) ඔයා මේක කියවන කොට.සතුට තියෙන්නේ 'මේ මොහොතේ'. ඒ වගේම තමයි සතුට තීරණේ වෙන්නේ අපි තෝරා ගන්නා දේවල් මත.සෑම විටකම සිනහවෙන් කල් ගත කරන්න .
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,343
    2,995
    113
    (3) පාන්දර නැගිටලා බලනකොට තව විනාඩි කිහිපයක් නිදා ගන්න පුළුවන් උනාම.
    පැයක් වත් නැත්තන් ලෝකේ එපා වෙනවා :yes:
     
    • Like
    Reactions: caltonhp

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,319
    5,427
    113
    Panadura
    මට එපාම කරපු වැඩක් "වැස්සෙ තෙමීගෙන බයික් එකක යන එක" පට්ට සීතලක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: caltonhp and tha123

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    වැස්සෙ තෙමීගෙන බයික් එකක ගිහින් ලිස්සලා තැරි ගහලා ගියාම
    nurse පුළුන් කෑල්ලකින් වැලි ගෑවිච්ච තුවාලේ සුද්ද කරන්න ගත්තාම

    1729529155567.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,093
    113
    34
    Kalutara
    (1) කෙනෙක් ගැන ආදරයක් දැනුනම.

    (5) ඔයා කැමතිම පුද්ගලයාව දැක්කම , බඩ ඇතුලෙන් සමනලයෝ පියාඹනවා වගේ දැනෙන හැඟීම.

    (6) පරණ හොඳම යාළුවෙක් හම්බ වෙලා, කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ වගේ හැඟීම.

    (8) ඔයා ආදරේ කරන කෙනාගෙන් තනියම ඉන්නකොට කෝල් එකක් ,මැසේජ් එකක් එනකොට.

    ((10) කණ්නාඩියක් ළඟට ගිහින් ඔයාට විශේෂ කෙනෙක් එක්ක කතා කරනකොට.

    (12) වැස්සෙ තෙමීගෙන බයික් එකක යනකොට.


    uunnWEQ.png