මම ඒ.ලෙවල් කරන කාලේ.. මතක විදියට අන්තිම මාස 5 දී වගේ මේක උනේ.. මම එදා කෙමිස්ට්‍රි පාඩම කර කර හිටියේ.. මම හොඳටම දන්නවා ඒ ලෙවල් ඇනෙනවා කියලා...මම සම්පූර්ණයෙනම වැඩේ අත ඇරලා හිටියේ.. හවස 4 ට විතර පාඩම් කිරිල්ල අත ඇරලා කඩේට ආවා ගෙදරට බඩුවගයක් ගේන්න.... අපේ ගෙදර ඉඳන් කඩයට එන පාරේ පොඩි කන්දක් තියන්වා.. එතනින එන්කොට වසයක සීය කෙනෙක් මගේ ඉස්සරහට ඇවිදගෙන ආවා.. හැබැයි පාර එහා පැත්තෙ.. සරමක් ඇඳලා, සුදුවට හුරු ශර්ට් එකක ඇඳලා හිටියේ.. සෙරප්පු මුකුත් දාලා හිටියේ නෑ... උඩු රැවුල වවලා හිටියේ.. ලොකු සුදු කොණ්ඩයක් තිබුනා.. රැවුලත් සුදුයි.. පොර මගේ ඉස්සරහට කෙලින්ම ආවා.. මගේ දිහාම බලාගේන.. මම ටිකක් අයින් වෙලා යන්න ඉඩ දුන්නම පොර මා ගාව නැවතිලා මගේ ඇතින් අල්ල ගත්තා මාර තදින්.. එකපාරටම මගේන් ඇහුව "මොකද කරන්නේ?" කියලා.. මම බොක්ක කූල් වෙලා උත්තර දුන්නේ... මට මුලින් හිතුනේ දන්න කෙනෙක් ද කියලා.. පස්සේ හිතුනා මොල කරවෙච්ච් එකෙක් වත් ද කියලා... මම කිව්වා "කඩේට යනවා " කියලා.. ඒ පාර පොර සැරෙන් ඇහුවා.. "මං ඇහුවේ මොනව්ද කරන්නේ කියලා...?" ඒ පාර මන් කිව්ව ඒ ලෙවල් කරන්වා කියලා.. ඒ පාර අහපි.. මොනවද? කියලා.. මම කිව්ව මෑත්ස්.. කියලා.. ඒ පාර පොර කියපි.. විබාගේ පාස් වෙනවා නෙ ද? කියලා...
මම: ඔව්..
සීයා: විභාගෙ පාස් වෙලා පුත කැම්පස් යන්න ඔනා.. තෙරුණාද?
මම: හරි...
සීයා: කැම්පස් ගිහින් ඉංජිනේරුවෙක් වෙන්න ඔනා.. පුතාට තේරුනාද?
මම: ඔව්. තේරුනා...
සීයා: පුතා ඉංජිනේරුවෙක් වෙලා.. සීයගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඔන.. තෙරුනාද? පුතාට....
මම: ඔව්...
සීය: හරි දැන් පරිස්සමේන් යන්න.
කියලා පොර මගේ අත අත ඇරියා.. මම හෙන බය වෙලා හිටියේ මොකෙක් හරි දන්න් කියන එකෙක් දැක්කොත් කියල මේ විගඩම..
කොහොම හරි මම කඩේ පැත්තට ගියා.. සීයා එයා අනික් පැත්තට ගියා.. මම හැරිලා බලුවෙ වත් නෑ.. මූත් බලං කින්නවද දන්නේ නෑ...අයේත් බණ පටන් ගනී කියලා... එත ටික දුරක් ඇවිත් හැරිලා බැලුවාම පොර අතුරු දහනි... ඔක මම කඩේ ගිහින් ඇවිත් අම්මට කිව්ව.. එයා නම් කිව්වේ කවුරු හරි පිස්සු හරි , බීපු කෙනෙක් වෙන්න ඇති කියලා... මටත් සිද්දිය අමතක.. උනා..
මම ඒ ලෙවල් නා ගත්තා... හැබැයි ගේම ඇත ඇරියේ නෑ.. ආයේ ඒ ලෙවල් කරෙත් නෑ... උපාදියක් ගත්තා... අද මම සිනියර් ඉන්ජෙක්...ඒත් සොෆ්ට්වෙයාර්... එදා හම්බ උන මනුස්සය කව්ද කියලා මම අදටත් දන්නේ නෑ.. ඒ මනුස්සයා මට එහෙම කිව්වේ ඇයිද කියලා දන්නේ නෑ... ඒත් ඉන්ජෙක් වෙනකන් බෑ කියල හිතෙන හැම වෙලාවකම් ඒ සීයා කියපු දේවල් මතක් උනා.. කොහොම හරි මම ඉන්ජෙක් වෙයි කියලා හිතලා වැඩ කරා....
මට හිතෙන්නේ එදා ඒ ආවේ මගේ ඉශ්ඨ දේවතාව කියලා.. මට මගේ මාර්ගයක් තියනවා කියලා කියන්න.. මොකද ඒ වෙලාවේ මම හොඳටම වැටිලා හිට්යේ.. මානසිකව.. විභාගේ ඇනෙනවා බවත් දන්නවා.. ඊර පස්සේ එන ප්‍රශන .. අම්ම තාත්තා... නෑයො... මම හිතං හිටියේ ගෙදරින් යනවා කියලා.. මම අදටත් පිනක් කරලා අනුමොදම් කරනකොට හිතින් එයාට/ඉශ්ඨ දෙවතාවන්ට පිං දෙනවා... ඇත්ත නැත්ත මොකද්ද කියලා දන්නේ නෑ