ජීවිතයේ අමුතු කතා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    මේක උනේ මෙහෙමයි....මගේ අම්ම කිව්වේ.

    අපේ අම්මල තාත්තල විශ්වාස කරනවනේ ඔය සත්තු කෑගහන සද්දවල්, හැසිරීම් වලින් හොදුවාවල් කියනවා කියල...ඔය කපුටො නෑයෝ එනවා කියනවා වගේ......මට මතකයි අම්ම කියල තියෙනවා බල්ලෝ උඩුබුරන එක අසුබයි කියල ...

    අම්ම අපේ ගෙදර ඉස්සරහ දොර පඩියෙ ඉඳන් ඉන්න කොට අපේ වත්තට බල්ලෙක් ඇවිත්. අපේ ගෙදර වටේට තාප්ප නෑ, ඉතින් වත්තට බල්ලො එන එක සාමාන්‍ය දෙයක්. හැබැයි එදා ඇවිත් තියෙන බල්ල ටිකක් අමුතු එකෙක් ලු.

    අම්ම අපේ පැත්තේ ගෙවල් සේරගේම ඉන්න බල්ලෝ ගැන දන්නවා කියනවා නෙමෙයි ඉතින්,..... හැබැයි මු මිට කලින් කවදාවත් අපේ වත්තට ඇවිත් නෑ ලු, පාරක ඉන්නවා වත් දැකල නෑ ලු. ....ටිකක් ලොකු, කළුම කළු පාට බල්ලෙක්, ගේ ලගටම ඇවිත් උඩුබුරන්න පටන් ගත්තලු. බල්ලෝ ඉතින් ඔය ඉඳල හිටලා උදුබුරනවනේ, එත් මේ මහා දවල්, අනික අපේ වත්තට ඇවිත් අම්ම දිහා බලාගෙනම.?

    "මුනම් මේ කියන්නේ හොඳ ආරංචියක් වෙන්න බෑ" කියල හිතිච්ච අම්ම ගලකින් ගහල මුව පන්නල දාල.

    මේක වෙලා පැය 2-3 කින් විතර අම්මට කෝල් එකක් එනවා uk ඉන්න මගේ නෑදෑයෙක් ගෙන්, මම එතකොට uk ඇවිත් අවුරුදු 5ක් විතර ..............අම්ම හිතපු දේ හරි, නරක ආරංචියක්......

    අපේ අයිය කෙනෙක් කෝල් කරන්නේ අම්මට, මම uk වල ඇක්සිඩන්ට් වෙලා කියන්න...බල්ල උඩුබුරපු වෙලාවයි, මම uk වල ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවයි හරියටම හරි....

    අල්ලපු ගෙදර භල්ලගේ විනොදාන්ශේ උඩු බුරලන එක. ගෙදර මිනිස්සු කවුරුත් නැත්ත ඌ ගෙදරට වෙලා උඩු බුරලනව. :P
     
    • Haha
    Reactions: Inigo Montoya

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    මීට සමාන සිද්ධියක් මට වුනා...

    අපේ අම්මා නැති වුනේ පිළිකාවකින් 2010 ජනවාරි වල.
    2009 දෙසැම්බර් වල දවසක් හදිස්සියේම අපේ අම්මගේ පැත්තේ නෑදෑයෝ ඔක්කොමල වගේ ආවා අම්මව බලන්න.එයාලා කෑම බීම එහෙම ඔක්කොම හදාගෙන ආවේ.එදා දවසම අපේ ගෙදර හිටියේ.හරියටම ඊට මාසයකට පස්සේ අම්මා අන්ත්‍රා වුනා.

    ඊට පස්සේ ඔය සිද්ධියම වුනා අපේ තාත්තට.2012 තාත්තට පිළිකාවක් හැදුනා. ඒ අවුරුද්දෙත් සැප්තැම්බර් වල ඔය වගේම අම්මගේ නෑදෑයො ඔක්කොමල ආවා තාත්තා බලලා යන්න.හරියටම ඔක්තෝම්බර් අන්තිමට තාත්තත් අන්ත්‍රා වුනා....
    තාත්තට නම් මැරෙන්න තරමට දරුණු විදිහට ලෙඩේ තිබුනෙත් නැහැ...
    අනේ මන්දා මේ සිද්ධිය කියවද්දී මට මතක් වුනේ..

    ube nayo ehema ubawa balanda awoth pollak aran gahala elawapan :P
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මන් උඹලට මට වෙච්ච සිද්දියක් දාන්නම් ඇත්තටම මේක උනේ 2011.09.29 අපේ තාත්තට වකුගඩු අමාරුවක් තිබුන හරියට එයාට ඒක දැනෙන්න පටන් ගත්තේ 2011 අවුරුද්දෙම 04/14 වෙනිදා තාත්තට වෙනදට වඩා මහන්සියක් දැනිල අවරුදු දවසේ ගෙවල්වලට කෑම පිගන් ගිහින්දෙන්න යද්දී . වකුගඩු අමාරුව කොහොම හැදුනද කියල දෙයියෝ තමා දන්නේ මොකද අපේ තාත්ත සුරාමේරයෙන් ,මස් මාංශ අනුබවයෙන් තොරකෙනෙක් ,හැබැයි සැහෙන්න මහන්සි උන කෙනෙක් තාත්ත කලේ ත්‍රිවිල් රියදුරු රැකියාව ඉතින් ඔහොම කලේ ගෙවිල ගිය අපි කොච්චර බෙහෙත් කරත් අඩුවක් උනේ නෑ .. එතකොට මගේ වයස 24ක් වගේ මම රැකියාවක් කලා... ඉතින් තාත්තට යන්න බැරිවෙන පොරොන්දු වෙච්ච හයර් හැම එකක්ම මන් ගියා මිනිස්සුන්ව තරහ කරගන්න බැරිනිසා .. මොකද අපේ තාත්ත . කස්ටෙර්මර්ස් ලව දෙවියෝ වගේ සැලකුවේ , මොකද අපි පව්ලම ජිවත් උනේ ඒ රැකියාවෙන් නිසා .. .. තාත්තගේ ත්‍රිවිල් එක සාමාන්යෙන් මට දෙන්නේ නෑ මොකද එයට පොඩි හිතේ බයක් තියනවා මන් අරන් ගිහින් ත්‍රිවිල් එක කලා බිඳලා දායි කියල එච්චරටම ආදරෙයි එයාගේ වාහනේට ....එඋනත් එයට අසනීප දවස් ටිකේ මන් තමා එක එලෙව්වේ ..

    2011.09.29 උදේ වරුවේ තාත්තට ටිකක් අමාරු උනා .. කලින් දවසේ මන් පෙට්‍රල් ගහගෙන ත්‍රිවිල් එක ගෙදරින් ගෙනත් තිබ්බේ ඉතින් තාත්තව අමාරු උන නිසා උදේම හොස්පිටල් එකට යන්න අම්මයි මමයි තාත්තවත් ගෙන යන්න පිටත් වෙන්න හදද්දී මන් ගෙදරින් ත්‍රිවිල් එක පාරට රිවර්ස් කරලා තාත්තව නග්ග ගත්ත නග්ගගෙන ඉස්සරහට යන්න හදද්දි වාහනේ නැවතුනා අපේ ත්‍රිවිල් එක 201 නො එකක් ඉතින් ඉස්ටර්ට් කරන්න හදනවා හදනවා ඉස්ටර්ට් වෙන්නෙම නෑ එහෙම වෙන්න විදියකම නෑ මන් ඊට පස්සේ පිටිපස්සේ ප්ලග් එකේ අවුලක්ද කියලත් බැලුව එත් කිසිම අවුලක් නෑ පස්සේ බැරිම තැන වෙන ත්‍රිවිල් එකක හොස්පිටල් ගියා ...... පස්සේ ත්‍රිවිල් එක ස්ටාර්ට් උනා

    ඒගිය ගමන තාත්තගේ අවසාන ගමන උනා 2011.09.30 උදේ තාත්ත නැතිඋනා .

    දැන් ත්‍රිවිල් එක නෑ පස්සේ මන් 2012 අවුරුද්දේ පිටරට රැකියාවකට ආව එනිසා එක වික්ක.ඇත්තටම එක විකුනන උනෙත් ආර්ථික අපහසුතා නිසා මන් ඇත්තටම මේ අවුරුද්දේ ලංකාවට ගිහින් එක කොහෙද කියල හොයල බැලුව හොයාගන්න හම්බුනේ නෑ එක ගත්ත කෙනා මාතර පැත්තට වික්ක කියල ආරංචියක් අව එත් මට හොයාගන්න බැරි උනා මන් ඇත්තටම එක හෙව්වේ සල්ලිදිලා අරගන්න එලවන්න නෙමෙයි මතක සටහනක් විදියට එක එයාවෙනුවෙන් .. මොකද 1998 වගේ තම අපේ ගෙදරට එයාව මුලින්ම ගෙනාවේ තාත්ත එක ආරක්ෂා කලේ දරුවෙක් ගානට
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    කොටුවේ station එකේ බොම්බේ පිපිරුන දවසේ .

    මන් ඒ දවස් වල IT ඩිප් එකක් කරා එදත් class . ඉවර වෙලා ගෙදර යන්න station එකට එන්නේ බොම්බේ පිපිරුණ වෙලාවට වගේ.මතක හැටිය‍ට 2 ත් 2.30 ත් අතර වගේ වෙලාවට මන් ගෙදර යන්න station එකට එනවා .එදා class එකේ ඉන්න හිතීනෙම නැ ගිය වෙලාවේ ඉදන් ගෙදර යන්නමයි හිත .ඒ අස්සේ කෙල්ලත් (දැන් wife ) msg එවනවා අද එන්න කියල. පස්සේ 12 break එකේ පැන්න . 12.30 වගේ station ඇවිත් තිබුන ට්‍රෙන් එකක එල්ලිලා ගෙදර ආව .අම්මට සිරි වුණා හවස news එකෙන් . හරියටම මම normally station එකේ ඉන්න තැනමයි පිපිරිලා තියෙන්නේ:shocked: .නොර්මල් වෙලාවට class ඇරිලා ආවනම් බඩු බනිස් . ගෙදර වුනුත් අවුල් ගියා:sorry:
     
    okeda ban ara baseball kollo tika nathi une oya siidiya nam ape geta ehapatthe gedara buwa oya match ekata giya un ekkama train eketh awa patta seen eka kiyanne meyakata bagayak awith un ekka kalla kathakarala kalin bahala ane manda welawa kiyanne
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    touching

    OW ban royal kollo neda?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    කොටුවේ station එකේ බොම්බේ පිපිරුන දවසේ .

    මන් ඒ දවස් වල IT ඩිප් එකක් කරා එදත් class . ඉවර වෙලා ගෙදර යන්න station එකට එන්නේ බොම්බේ පිපිරුණ වෙලාවට වගේ.මතක හැටිය‍ට 2 ත් 2.30 ත් අතර වගේ වෙලාවට මන් ගෙදර යන්න station එකට එනවා .එදා class එකේ ඉන්න හිතීනෙම නැ ගිය වෙලාවේ ඉදන් ගෙදර යන්නමයි හිත .ඒ අස්සේ කෙල්ලත් (දැන් wife ) msg එවනවා අද එන්න කියල. පස්සේ 12 break එකේ පැන්න . 12.30 වගේ station ඇවිත් තිබුන ට්‍රෙන් එකක එල්ලිලා ගෙදර ආව .අම්මට සිරි වුණා හවස news එකෙන් . හරියටම මම normally station එකේ ඉන්න තැනමයි පිපිරිලා තියෙන්නේ:shocked: .නොර්මල් වෙලාවට class ඇරිලා ආවනම් බඩු බනිස් . ගෙදර වුනුත් අවුල් ගියා:sorry:

    Mage thaththa work kale Central Bank eke. Edaa bomb eka blast wechcha davase ape iskole prize giving eka. Mama grade 3. E hinda thaththa office giye ne. Mamai thaththai bus eke iskoleta yaddi radio eken scene eka dena gaththe. Ethakota Kelanithissa hariye bus eka. Ehemma behela aava bus eken. Thaththage yaaluwo godak nathi vunaa eken :(
     
    • Sad
    Reactions: ranatheman

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මන් උඹලට මට වෙච්ච සිද්දියක් දාන්නම් ඇත්තටම මේක උනේ 2011.09.29 අපේ තාත්තට වකුගඩු අමාරුවක් තිබුන හරියට එයාට ඒක දැනෙන්න පටන් ගත්තේ 2011 අවුරුද්දෙම 04/14 වෙනිදා තාත්තට වෙනදට වඩා මහන්සියක් දැනිල අවරුදු දවසේ ගෙවල්වලට කෑම පිගන් ගිහින්දෙන්න යද්දී . වකුගඩු අමාරුව කොහොම හැදුනද කියල දෙයියෝ තමා දන්නේ මොකද අපේ තාත්ත සුරාමේරයෙන් ,මස් මාංශ අනුබවයෙන් තොරකෙනෙක් ,හැබැයි සැහෙන්න මහන්සි උන කෙනෙක් තාත්ත කලේ ත්‍රිවිල් රියදුරු රැකියාව ඉතින් ඔහොම කලේ ගෙවිල ගිය අපි කොච්චර බෙහෙත් කරත් අඩුවක් උනේ නෑ .. එතකොට මගේ වයස 24ක් වගේ මම රැකියාවක් කලා... ඉතින් තාත්තට යන්න බැරිවෙන පොරොන්දු වෙච්ච හයර් හැම එකක්ම මන් ගියා මිනිස්සුන්ව තරහ කරගන්න බැරිනිසා .. මොකද අපේ තාත්ත . කස්ටෙර්මර්ස් ලව දෙවියෝ වගේ සැලකුවේ , මොකද අපි පව්ලම ජිවත් උනේ ඒ රැකියාවෙන් නිසා .. .. තාත්තගේ ත්‍රිවිල් එක සාමාන්යෙන් මට දෙන්නේ නෑ මොකද එයට පොඩි හිතේ බයක් තියනවා මන් අරන් ගිහින් ත්‍රිවිල් එක කලා බිඳලා දායි කියල එච්චරටම ආදරෙයි එයාගේ වාහනේට ....එඋනත් එයට අසනීප දවස් ටිකේ මන් තමා එක එලෙව්වේ ..

    2011.09.29 උදේ වරුවේ තාත්තට ටිකක් අමාරු උනා .. කලින් දවසේ මන් පෙට්‍රල් ගහගෙන ත්‍රිවිල් එක ගෙදරින් ගෙනත් තිබ්බේ ඉතින් තාත්තව අමාරු උන නිසා උදේම හොස්පිටල් එකට යන්න අම්මයි මමයි තාත්තවත් ගෙන යන්න පිටත් වෙන්න හදද්දී මන් ගෙදරින් ත්‍රිවිල් එක පාරට රිවර්ස් කරලා තාත්තව නග්ග ගත්ත නග්ගගෙන ඉස්සරහට යන්න හදද්දි වාහනේ නැවතුනා අපේ ත්‍රිවිල් එක 201 නො එකක් ඉතින් ඉස්ටර්ට් කරන්න හදනවා හදනවා ඉස්ටර්ට් වෙන්නෙම නෑ එහෙම වෙන්න විදියකම නෑ මන් ඊට පස්සේ පිටිපස්සේ ප්ලග් එකේ අවුලක්ද කියලත් බැලුව එත් කිසිම අවුලක් නෑ පස්සේ බැරිම තැන වෙන ත්‍රිවිල් එකක හොස්පිටල් ගියා ...... පස්සේ ත්‍රිවිල් එක ස්ටාර්ට් උනා

    ඒගිය ගමන තාත්තගේ අවසාන ගමන උනා 2011.09.30 උදේ තාත්ත නැතිඋනා .

    දැන් ත්‍රිවිල් එක නෑ පස්සේ මන් 2012 අවුරුද්දේ පිටරට රැකියාවකට ආව එනිසා එක වික්ක.ඇත්තටම එක විකුනන උනෙත් ආර්ථික අපහසුතා නිසා මන් ඇත්තටම මේ අවුරුද්දේ ලංකාවට ගිහින් එක කොහෙද කියල හොයල බැලුව හොයාගන්න හම්බුනේ නෑ එක ගත්ත කෙනා මාතර පැත්තට වික්ක කියල ආරංචියක් අව එත් මට හොයාගන්න බැරි උනා මන් ඇත්තටම එක හෙව්වේ සල්ලිදිලා අරගන්න එලවන්න නෙමෙයි මතක සටහනක් විදියට එක එයාවෙනුවෙන් .. මොකද 1998 වගේ තම අපේ ගෙදරට එයාව මුලින්ම ගෙනාවේ තාත්ත එක ආරක්ෂා කලේ දරුවෙක් ගානට

    මෝටර්රථ දෙපාර්තමේන්තුවට සල්ලි ගෙවලා details හොයාගන්න පුළුවන් පොඩක් දන්න කෙනෙක් ගෙන් අහල බලන්න
     
    • Like
    Reactions: thanush000