මේක උනේ මෙහෙමයි....මගේ අම්ම කිව්වේ.
අපේ අම්මල තාත්තල විශ්වාස කරනවනේ ඔය සත්තු කෑගහන සද්දවල්, හැසිරීම් වලින් හොදුවාවල් කියනවා කියල...ඔය කපුටො නෑයෝ එනවා කියනවා වගේ......මට මතකයි අම්ම කියල තියෙනවා බල්ලෝ උඩුබුරන එක අසුබයි කියල ...
අම්ම අපේ ගෙදර ඉස්සරහ දොර පඩියෙ ඉඳන් ඉන්න කොට අපේ වත්තට බල්ලෙක් ඇවිත්. අපේ ගෙදර වටේට තාප්ප නෑ, ඉතින් වත්තට බල්ලො එන එක සාමාන්‍ය දෙයක්. හැබැයි එදා ඇවිත් තියෙන බල්ල ටිකක් අමුතු එකෙක් ලු.
අම්ම අපේ පැත්තේ ගෙවල් සේරගේම ඉන්න බල්ලෝ ගැන දන්නවා කියනවා නෙමෙයි ඉතින්,..... හැබැයි මු මිට කලින් කවදාවත් අපේ වත්තට ඇවිත් නෑ ලු, පාරක ඉන්නවා වත් දැකල නෑ ලු. ....ටිකක් ලොකු, කළුම කළු පාට බල්ලෙක්, ගේ ලගටම ඇවිත් උඩුබුරන්න පටන් ගත්තලු. බල්ලෝ ඉතින් ඔය ඉඳල හිටලා උදුබුරනවනේ, එත් මේ මහා දවල්, අනික අපේ වත්තට ඇවිත් අම්ම දිහා බලාගෙනම.?
"මුනම් මේ කියන්නේ හොඳ ආරංචියක් වෙන්න බෑ" කියල හිතිච්ච අම්ම ගලකින් ගහල මුව පන්නල දාල.
මේක වෙලා පැය 2-3 කින් විතර අම්මට කෝල් එකක් එනවා uk ඉන්න මගේ නෑදෑයෙක් ගෙන්, මම එතකොට uk ඇවිත් අවුරුදු 5ක් විතර ..............අම්ම හිතපු දේ හරි, නරක ආරංචියක්......
අපේ අයිය කෙනෙක් කෝල් කරන්නේ අම්මට, මම uk වල ඇක්සිඩන්ට් වෙලා කියන්න...බල්ල උඩුබුරපු වෙලාවයි, මම uk වල ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවයි හරියටම හරි....
අල්ලපු ගෙදර භල්ලගේ විනොදාන්ශේ උඩු බුරලන එක. ගෙදර මිනිස්සු කවුරුත් නැත්ත ඌ ගෙදරට වෙලා උඩු බුරලනව.

.නොර්මල් වෙලාවට class ඇරිලා ආවනම් බඩු බනිස් . ගෙදර වුනුත් අවුල් ගියා



