ප්‍රශ්නයක් නිසා ඔලුව අවුල් වෙලා ඉන්නේ.
පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න පුලුවන් ද හිතෙන දෙවක් කියල
මට වයස 31 යි . මේ අවුරුද්දේ කසාද බදින්න ඉන්නේ.
මත්පැන්, දුම් පාවිච්චි කරන්නේ නෑ මම.
ඒත් හිතට වද දෙනවා ප්‍රශ්නයක් නිසා.
මේකයි ප්‍රශ්නය මචන් ලා මට ශූක්‍රාණු පිටවෙන්නෙ අඩුවෙන්. ඒ කියන්නේ අර. විදිනවා වගේ වෙන්නේ නෑ. ගණකමට තමයි එන්නේ. ඒවා ඇලෙන ගතියත් වැඩියි වගේ. ජෙලි වගේ.
Sex කරද්දී ශිශ්නය ප්‍රාණවත් වෙනවා, ඒත් අර හයිය තද ගතිය අඩු වෙනවා අතරමගදි.
කසාද බැදලා මේ දේවල් ප්‍රශ්න වෙයිද කියල හිතට ලොකු අවුලක් දැනෙනවා මචන් ලා.
ගෑණු ළමයා බදිමු කියනවා. ඒත් මේ ප්‍රශ්නෙ නිසා ඇවුල් වෙලා ඉන්නේ.
බදින්න කලින් ශූක්‍රාණු පරීක්ෂණයක් කරගන්න හිතෙනවා මචන්ලා. අවුල් රිපෝට් නම් නොබැස ඉන්නවා.
ඩොක්ට කෙනෙක් චැනල් නොකර කෙලින්ම hospital එකෙන් කර ගන්න පුලුවන් ද ටෙස්ට් එක.