ජීවිතයේ ගැටලුවක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ප්‍රශ්නයක් නිසා ඔලුව අවුල් වෙලා ඉන්නේ.
    පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න පුලුවන් ද හිතෙන දෙවක් කියල

    මට වයස 31 යි . මේ අවුරුද්දේ කසාද බදින්න ඉන්නේ.
    මත්පැන්, දුම් පාවිච්චි කරන්නේ නෑ මම.

    ඒත් හිතට වද දෙනවා ප්‍රශ්නයක් නිසා.

    මේකයි ප්‍රශ්නය මචන් ලා මට ශූක්‍රාණු පිටවෙන්නෙ අඩුවෙන්. ඒ කියන්නේ අර. විදිනවා වගේ වෙන්නේ නෑ. ගණකමට තමයි එන්නේ. ඒවා ඇලෙන ගතියත් වැඩියි වගේ. ජෙලි වගේ.

    Sex කරද්දී ශිශ්නය ප්‍රාණවත් වෙනවා, ඒත් අර හයිය තද ගතිය අඩු වෙනවා අතරමගදි.

    කසාද බැදලා මේ දේවල් ප්‍රශ්න වෙයිද කියල හිතට ලොකු අවුලක් දැනෙනවා මචන් ලා.

    ගෑණු ළමයා බදිමු කියනවා. ඒත් මේ ප්‍රශ්නෙ නිසා ඇවුල් වෙලා ඉන්නේ.

    බදින්න කලින් ශූක්‍රාණු පරීක්ෂණයක් කරගන්න හිතෙනවා මචන්ලා. අවුල් රිපෝට් නම් නොබැස ඉන්නවා.

    ඩොක්ට කෙනෙක් චැනල් නොකර කෙලින්ම hospital එකෙන් කර ගන්න පුලුවන් ද ටෙස්ට් එක.

    😔😔😔😔
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    ඒක නෙවෙයි අර පාරෙදි දැක්ක ගෑනුලමයා ද උඹ දැන් ඔය කසාද බදින්න හදන්නේ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,804
    113
    ප්‍රශ්නයක් නිසා ඔලුව අවුල් වෙලා ඉන්නේ.
    පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න පුලුවන් ද හිතෙන දෙවක් කියල

    මට වයස 31 යි . මේ අවුරුද්දේ කසාද බදින්න ඉන්නේ.
    මත්පැන්, දුම් පාවිච්චි කරන්නේ නෑ මම.

    ඒත් හිතට වද දෙනවා ප්‍රශ්නයක් නිසා.

    මේකයි ප්‍රශ්නය මචන් ලා මට ශූක්‍රාණු පිටවෙන්නෙ අඩුවෙන්. ඒ කියන්නේ අර. විදිනවා වගේ වෙන්නේ නෑ. ගණකමට තමයි එන්නේ. ඒවා ඇලෙන ගතියත් වැඩියි වගේ. ජෙලි වගේ.

    Sex කරද්දී ශිශ්නය ප්‍රාණවත් වෙනවා, ඒත් අර හයිය තද ගතිය අඩු වෙනවා අතරමගදි.

    කසාද බැදලා මේ දේවල් ප්‍රශ්න වෙයිද කියල හිතට ලොකු අවුලක් දැනෙනවා මචන් ලා.

    ගෑණු ළමයා බදිමු කියනවා. ඒත් මේ ප්‍රශ්නෙ නිසා ඇවුල් වෙලා ඉන්නේ.

    බදින්න කලින් ශූක්‍රාණු පරීක්ෂණයක් කරගන්න හිතෙනවා මචන්ලා. අවුල් රිපෝට් නම් නොබැස ඉන්නවා.

    ඩොක්ට කෙනෙක් චැනල් නොකර කෙලින්ම hospital එකෙන් කර ගන්න පුලුවන් ද ටෙස්ට් එක.

    😔😔😔😔
    Docekat pennapan. Wala wage horse eken widda wage widdinne ne ban. Onna dawas 2 3k mukuth nokara indala hondata karala yawwoth widi :-D
     
    • Like
    Reactions: RottenCOLT

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෑණු ළමයා බදිමු කියනවා. ඒත් මේ ප්‍රශ්නෙ නිසා ඇවුල් වෙලා ඉන්නේ.

    😔😔😔😔

    උඹ කලින් යෝනි සංසර්ගය කරලා තියනවද ?
    නැත්නම් උඹට මෙහෙම හිතුනෙ අතේ ගහනකොටද?

    කෙල්ලට බය නැතුව ඇත්තම කියපන්... හොස්පිටල් ගානෙ රිංගන්න ඕන නෑ. ඒකිටම කියපන් ටැස්ට් එක කොරලා බලන්න කියලා. ඒකිට ඕන ගානට නගිනවනම් එච්චරයි. ශුක්‍රාණු විද්දත් එකයි බේරුනත් එකයි අදාල සංයුතිය තියනවානම් නිවැරදිව ස්තානගත කලා නම් ඇති...
     
    • Like
    Reactions: RottenCOLT

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    hospital yanna oone ne Asiri/Nawaloka wage lab ekakin test karaganna puluwan
    dawsas 3k $$ ගහන්නෙ නැතුව් indala yanna
    inna kenek balala test eka karaganna oone kiyanna
    wadi wisthara kiyanna yanna oone ne
    (Semen Analysis / sperm count)
    container ekak dei eekata sample eka aran denna thamai thiyenne
    pahuwadaaata report eka ganna puluwan
    saamaanyen pirimiyaage aulak wenne bohoma kalaathurakin

    fertility test for men near me

    google karala balanna koheda test karanne kiyala balaaganna puluwan wei