ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
11 වසරෙදි මේක උනේ :( වැඩි ආතල් එකෙක් නම් නෑ :baffled:

මම හිටියේ A claas එකේඑක ගොඩනැගිල්ලේ බිත්ටි වලින් නේ ක්ලාස් වෙන් කරල තියෙන්නේ දවසක් C කාලාස් එකේ බිත්තියේ හිලක් හැදිලා එලිය පැත්තෙන් .. ඒක තියෙන්නෙ කෙල්ලොන්ගේ පැත්තේ:rofl:
අපිටත් හෙන ආතල් නේ හිලට පොල්ල දාන එක.. :rofl: ගත්තා පන්තියේ කොස්ස උස්සගෙන ගිහින් දැන් හිලට පොල්ල ද්දා ඉන්නවා:baffled:
උන්ගේ පන්තියෙ ඒ පැත්තෙනේ කෙල්ලොත් ඉන්නේ මෝල් වෙන කාලේ නේ උනුත්
හෙන අතල් වැඩේ. ඩබල් මීනින් ටෝක් දදා ඉලට පොල්ල දානවා එලිය් ඉදන් ක්ලාස් එක අඑතුලට
අපේ ගොඩනැගිල්ල තියෙන්නේ පාර අයිනේ ඕයී. දවසක් පිනා කාර් එකේ කොහෙද ගිහින් එනකොට මේක දැකලා පන්තියටම සිකුවා:( එදායින් පස්සේ හිල් වලට පොලු දාන්න ගියේ නෑ
 
Last edited:

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මට පොඩිකාලේ වුන සීන් එකක් මේක.. පොඩි කියන්නේ මම 6 වසරේ වගේ.. ඔය කාලේ ඉතින් අපිට සෙක්ස් සීන් ගැන හෙන වුනන්දුවක්නේ තිබ්බේ.. අපේ අම්මා මිඩ් වයිෆ් (පවුල් සෞඛ්‍ය සේවිකාවක්) :rolleyes:
    අපේ අම්මා එක්ක පුහුණුවෙන්න අක්කිලා දෙන්නෙක් ආවා.. එයාලා නතර වෙලා හිටියේ අපේ ගෙදරමයි.. ඔන්න දවසක් වුන් දෙන්නා මේසේ උඩට වෙලා නෝට් වගයක් ලියනවා.. අම්මත් ඒ ලගම වාඩිවෙලා වැඩක්.. මම ඇරුන්දෙන්නා ලියන පොතක් බල බල ඉන්න ගමන් එකපාරටම එතන හිටිය එක අක්කා කෙනෙක් මගෙන් ඇහුවා මල්ලි කියන්න බලන්න මේක මොකක්ද කියලා.. රූපයක් පෙන්නුවේ.. රවුමට තියෙනවා.. මැද තඩි රවුමකුත් තියෙනවා.. :eek::eek:
    මම ගත් කටටම කීවා ඕක ශුක්‍රාණුවක් කියලා..:shocked::shocked::shocked:
    යකෝ අම්මායි අරුන් දෙන්නයි කන්න වගේ මං දිහා බලපි.. අර අහපු අක්කට බකස් ගාලා හිනා ගියා.. යකෝ පස්සේ තමා දැනගත්තේ
    ශුක්‍රාණු කියන්නේ මොනවද කියලා.. නම අහලා තිබ්බට හරියට දැනගෙන හිටියේ නෑ.. මම නිකන් අන්දුන් කුන්දුන් වුනා.. අරුන් දෙන්නා ඊට පස්සේ මගෙන් වැඩිය මොකුත් ඇහුවේ නෑ.. වුන් දෙන්නා ඇත්තටම පෙන්නලා තියෙන්නේ බැක්ටීරියාවක් කියලා පස්සේ තමා මම දැනගත්තේ..:yes::yes:

    :rofl::rofl::rofl: REP +
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    බන්ටු;15556216 said:
    අංක 3. මේක ටිකක් අසැබි වගේ. :shocked: කතාව පොඩ්ඩක් වෙනස් කරලා කියන්නම් අපේ නැන්දා තාම මට පුතා කියලා කටපුරා කියන නිසා.

    ඔන්න දවසක් අපේ මාමා බැඳලා ටොයිස් නැන්දා කෙනෙක් කැන්දන් ඇවිත්. දැක්කහම හිත පිනා යනවා. නැන්දත් මට හරි ආදරෙයි වගේ. :D:love: මන් එතකොට පොඩි කොල්ලා 6 වසරේ. දවසක් කට්ටිය රෑ වෙනකම් කතා කරකර හිටියා නැන්දට දොයිමත වෙලාද කොහෙද මගේ උකුල උඩින් ඔලුව තිබ්බා. මල හතිලව්වයිනේ බන්. කව්ද දන්නේ මෙහෙම සීන් එකක්, දන්නවනම් ලෑස්ති වෙලා ඉන්නවනේ. මමත් ඉතින් නීට් පිට හිටියේ.:shocked: සතුට වැඩිකමටද කොහෙද අහවල් එක ඔලුව ඉස්සුවා.:shocked: පොඩි උනාට ඒවා වැඩ කරනවනේ කියලා මුන් හිතන්නේ නෑනේ. නැන්දගේ ඔලුවෙත් වදිනවා වස ලැජ්ජාව. ඔක්කොටම වඩා හීන් දාඩිය දැම්මේ කුළුණු ඉස්සුන එක කව්රුහරි දකී කියලා. එහෙම මුකුත් අවුලක් උනේ නෑ. ඒත් දවසක් දෙකක් යනකන් නැන්දගේ මුණ බලන්න මොකක්ද වගේ (මනමාලකමට). :rolleyes::eek:

    දැන් මේක දැක්කහම අපේ නෝනා මාව ගෙයින් එලියට දානවා.

    :lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    11 වසරෙදි මේක උනේ :( වැඩි ආතල් එකෙක් නම් නෑ :baffled:

    මම හිටියේ A claas එකේඑක ගොඩනැගිල්ලේ බිත්ටි වලින් නේ ක්ලාස් වෙන් කරල තියෙන්නේ දවසක් C කාලාස් එකේ බිත්තියේ හිලක් හැදිලා එලිය පැත්තෙන් .. ඒක තියෙන්නෙ කෙල්ලොන්ගේ පැත්තේ:rofl:
    අපිටත් හෙන ආතල් නේ හිලට පොල්ල දාන එක.. :rofl: ගත්තා පන්තියේ කොස්ස උස්සගෙන ගිහින් දැන් හිලට පොල්ල ද්දා ඉන්නවා:baffled:
    උන්ගේ පන්තියෙ ඒ පැත්තෙනේ කෙල්ලොත් ඉන්නේ මෝල් වෙන කාලේ නේ උනුත්
    හෙන අතල් වැඩේ. ඩබල් මීනින් ටෝක් දදා ඉලට පොල්ල දානවා එලිය් ඉදන් ක්ලාස් එක අඑතුලට
    අපේ ගොඩනැගිල්ල තියෙන්නේ පාර අයිනේ ඕයී. දවසක් පිනා කාර් එකේ කොහෙද ගිහින් එනකොට මේක දැකලා පන්තියටම සිකුවා:( එදායින් පස්සේ හිල් වලට පොලු දාන්න ගියේ නෑ

    mea wade nan apith karala thiyenawa,, patta aathal.. kello sada mool:P
    teacherta maattu.. :confused: hila wahuwa :angry:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ලොල්:lol: පට්ට සීන් නේ වෙලා තියෙන්නේ කට්ටියට. සමහර ඒවා නම් ඒ වගෙම නැති උනත් ළගින් යන සීන් වෙලා තියෙනවා. :rofl:

    ලොල් ත්‍රෙඩ් එකක්. +:cool:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බන්ටු;15556216 said:
    අංක 3. මේක ටිකක් අසැබි වගේ. :shocked: කතාව පොඩ්ඩක් වෙනස් කරලා කියන්නම් අපේ නැන්දා තාම මට පුතා කියලා කටපුරා කියන නිසා.

    ඔන්න දවසක් අපේ මාමා බැඳලා ටොයිස් නැන්දා කෙනෙක් කැන්දන් ඇවිත්. දැක්කහම හිත පිනා යනවා. නැන්දත් මට හරි ආදරෙයි වගේ. :D:love: මන් එතකොට පොඩි කොල්ලා 6 වසරේ. දවසක් කට්ටිය රෑ වෙනකම් කතා කරකර හිටියා නැන්දට දොයිමත වෙලාද කොහෙද මගේ උකුල උඩින් ඔලුව තිබ්බා. මල හතිලව්වයිනේ බන්. කව්ද දන්නේ මෙහෙම සීන් එකක්, දන්නවනම් ලෑස්ති වෙලා ඉන්නවනේ. මමත් ඉතින් නීට් පිට හිටියේ.:shocked: සතුට වැඩිකමටද කොහෙද අහවල් එක ඔලුව ඉස්සුවා.:shocked: පොඩි උනාට ඒවා වැඩ කරනවනේ කියලා මුන් හිතන්නේ නෑනේ. නැන්දගේ ඔලුවෙත් වදිනවා වස ලැජ්ජාව. ඔක්කොටම වඩා හීන් දාඩිය දැම්මේ කුළුණු ඉස්සුන එක කව්රුහරි දකී කියලා. එහෙම මුකුත් අවුලක් උනේ නෑ. ඒත් දවසක් දෙකක් යනකන් නැන්දගේ මුණ බලන්න මොකක්ද වගේ (මනමාලකමට). :rolleyes::eek:

    දැන් මේක දැක්කහම අපේ නෝනා මාව ගෙයින් එලියට දානවා.

    උබ දැන් ගෙදර වැඩ කාරයෙක්ද?
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කතා වස්තු අංක 4.

    මේකත් උනේ උසස් පෙළ කාලේ.

    එතකොට වැඩිහිටි පත්තර එහෙමනේ ඒමට පාවිච්චි උනේ. දෙමටගොඩ පැත්තේ කඩයක් තිබ්බ මේවා විකුණන. එකේ නිකන් පත්තරයි , වැල වගේ අතරමැද පත්තරයි, pure වැල පත්තරයි ඔක්කොම තිබුනා. මාත් ඉතින් අහවල් පත්තරේ කියලා නම කියලා ඉල්ලුවා. කඩේ කෙනා පත්තරේ 4-5 ට නමලා අතට දුන්නා. මමත් කෝකටත් sure කරගන්න පත්තරේ ටිකක් දිග ඇරියා:confused:. ඊට පස්සේ යන්න හැරුනහම දැක්කේ traffic police පොරක් මට එහා පැත්තේ ඉඳන් විජය පත්තරේ ඉල්ලනවා එයාගේ පොඩි එකාට ගෙනියන්න.:P මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා.:shocked: කඩේ මනුස්සයට කරකියාගන්න දෙයක් නෑ වගේ මන් කරපු ගොන් වැඩේ නිසා. මට මොකෝ කියලා අඩියට දෙකට ආවා. :rolleyes::rofl:
    අනේ බන් එයින් පස්සෙද කොහෙද ඒ කඩේ විකුනන්නේ සාමාන්‍ය පත්තර විතරයි. මන් නිසා එකටත් කෙල උනාද මන්දා. :eek:
     
    • Like
    Reactions: chathuranirmal

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    අපේ ඔෆීසියේ සමුගැනීමේ බීම පාටියක් තිබ්බ බෝඩිමක :S ඒක දන්න ඕනේ...
    හිනා යයිද දන්නේ නෑ
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    බන්ටු;15556284 said:
    ඔන්න ඔන්න ගොන් ආතල් ගන්නවා කියන්නේ ඕකට තමයි.

    අර නංගි මල්ලි කෙනෙක්ද කොහෙද:rofl::rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බන්ටු;15556284 said:
    ඔන්න ඔන්න ගොන් ආතල් ගන්නවා කියන්නේ ඕකට තමයි.

    මොකක්ද බන් ගොන් ආතල්? මම ඇහුවේ උබ දාලා තිබ්බ එක ගැනනේ. :P
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මොකක්ද බන් ගොන් ආතල්? මම ඇහුවේ උබ දාලා තිබ්බ එක ගැනනේ. :P

    කතාව කියවලා රසාස්වාදයක් ලබන්න පුලුවන්නම් ඒක ලබපන් මන්දබුද්දික ප්‍රශ්න අහන්නේ නැතුව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බන්ටු;15556114 said:
    වැඩේ නැගල යනවනේ? අලි සන්තෝසයි ! :D

    මරු කතා ටික, රෙදි නෑ. අම්මපා මුන් තාම ලැජ්ජ නැතුව ඉන්නවනේ වලක් කපන් බහින්නේ නැතුව.:frown: ඔන්න මගෙත් රෙදි ගැලවුණු කතා වස්තු අංක 1. ලොකු සිරාවක්නම් නෑ, අමාරුවෙන් හරි හිනා වෙයල්ලා හොඳේ? :dull:

    දවසක් bus එකේ කට කපලා හිටගෙන යද්දී ටිකක් මෙහාට වෙන්න හිටපු ලස්සන සුදු නංගි කෙනෙක් මගේ පැත්ත බලනවා හිනා වෙනවා ආයිත් බලනවා හිනා වෙනවා, මටත් ඉතින් මරේ මරු. මමත් ඉතින් හිතාගත්තා අපි ඉතින් හැන්ඩි කොල්ලොනේ මුන් වශී වෙනවා ඇති කියලා.:P වැඩිය ගණන් ගත්තේ නෑ.:oo: ඔහොම ඔහොම යද්දී මේ බැලිල්ල ටිකක් වැඩි උනා. අතින්, පයින් එහෙමත් ඉඟි බිඟි දාන්න ගත්තා. කොහොම සැපක්ද නේ?:love: මාත් ඉතින් ඒකි දිහා බලලා ටිකක් හිනා උනා, ලං වෙලා පොඩි වචනයක් දාන්න හිතාගෙන ඉස්සරහට ගියා. (පව්නේ බන් ඒකි එච්චර හරියක් කරලා මන් නිකන් හිටියහම. ) ඔන්න ඉතින් ගිහින් හිනා උනා විතරයි මේකිත් කට ඇරලා ලස්සනට හිනා උනා.:cool: බුදු අම්මෝ සල්ලි කිව්වලු.:confused: මේකිගේ ඉස්සරහ දත් දෙක නෑ කොල්ලෝ.:shocked::shocked: මොනා කරන්නද ඉස්සරහට ආවේ බහින්න වගේ කියලා පේන්නත් එක්ක බෙල් එක ගහලා ඉස්සරහ
    halt එකෙන් බැහැලා ඊළඟ එකේ එල්ලිලා ආව.:baffled:

    අරමුණ: හුදෙක් විනෝදය පිණිස පමණි. ශාරීරික අඩුපාඩුව අපහසුතාවයට පත් කිරීමට නොවේ.
    (එහෙම කියලා ඒකට කරගහන්න බෑනේ බන්.)

    කතා අංක 2ත් දාන්නම්.
    නොදක්කින්...............
    තොට ටෝක දීල මං ගාවට එව්ව නම් මොකෝ වෙන්නෙ කෙල්ලව..........

    ගස් ගෙම්බා........
     
    Sep 5, 2013
    68
    7
    0
    මම නම් තාම එලකිරි එකට අලුත්, මෙකෙ තියන රසවත් සිද්දි කියවනකොට අතීතය මතක්වුනා.මරු
    ;)