ubata NZQS walin monawath wasiyak ganna barida. uba wadeth danna nisa
a gana hariyatama danne na ban.
ewa dana gannath ekkama thamai me tread eka damme.
thanx for the reply machan

ubata NZQS walin monawath wasiyak ganna barida. uba wadeth danna nisa

sorry for that machan.මමත් උඹ ඔය කියන විදියට හිතුවා බන්.ලංකාවෙන් ආවා..
ගොඩාක් දේවල් නැතිවුණා.....තව දේවල් ලැබුණා..ඒත් අදටත් හිතෙනවා ඇයි මම ලංකාවෙන් ආවේ කියලා..anyway උඹ මාව දන්නේ නැහැ. ඒත් මම එළකිරියේ ගොඩාක් ගෞරව කරන චරිතයක් උඹ.
මටත් ආසාවක් තියෙනව වෙන රටකට පැන ගන්න. තම තීරණයක් නෑ.. බලන්න ඕන ඉස්සෙල්ල කරන්න වැඩ ටිකක් තියෙනව.
නෝටි බබා;22902539 said:මේ අවුරුද්දෙ 26ක් වෙනව.
ඔසී යන එක අතෑරල ඉන්නෙ.
මැදපෙරදිග අඩුයි කියන එකනම් බොරු නෙවෙයි.
මන් ඒ ගැන හොයන්නෙ NWZ ගැන හොයන්නත් කලින් ඉදලමයි.
sure ද මැද පෙරදිග jobs නෑ කියලා? මම අදුරන අයියා කෙනෙක් (මොරටුවෙන් out වෙලා අවුරුදු 4ක් ඇති) middle east ඉන්නේ. මාසෙට 8lak වගේ හොයනවා.
මම දන්න තරමින් NZ යන එක අමාරුයි + වියදම(ජීවත් වෙන්න යන වියදම) වැඩී Ausi වලට වඩා..
Denmark/Sweden wage baluwe nadda ban?
බොහොම ස්තූතී

බොහොම ස්තූතීBump

බොහොම ස්තූතීbump

බොහොම ස්තූතීbump

නෝටි බබා;22901093 said:මචන්ලා, ජීවිතයේ වැදගත්ම තීරණයක් ගන්න යන්නෙ.
උදව්වක්/උපදෙසක් බලාපොරොත්තුවෙන් ආවෙ.
මම (QS) කෙනෙක්.
අවෘදු 4ක් experience තියෙනව.
හැබයි degree complete කරේ ගිය අවුරුද්දෙ.
ඉතින් degreeyen පස්සෙ experience නෑ.
මට කෙල්ලෙක් ඉන්නව. ලගදි බදිනව.
මට මෙහෙ හම්බෙන පඩියත්, මෙලෝම නිදහසක් නැති ජීවිතයත් ගන හිතල මම තීරණය කලා කොහෙහරි හොද රටකට ගිහින් පදිංචි වෙන්න.
තවත් ප්රධානම හේතුවක් තමයි රට යන අත.
මට නැතත් මගෙ දරුවන්ටවත් හොද අනාගතයක් තියෙන්න ඕනි බන්.
දැන් ඒක ගැන පොර ටෝක් දෙන්න එපා.
කවුරු කොහොම කිව්වත් මගෙ අදහසනම් මේ රට හැදෙයි කියල හිතන්නවත් බෑ මේ කාලකන්නි පාලකයොත් එක්ක.
කතාවෙන් පිට යනව.
මෙහෙමයි..
කලින් හිතන් හිටියෙ බැදල ඔසී යන්න.
ඒත් ඔසී යනවනම් degreeyen පස්සෙ අවෘදු 2k experience ඉල්ලනව.
studies යනවනම් ලක්ශ 100ක් වගෙ යනව අවුරුද්දට.
දැන් මන් new zealand යන්න හිතන් ඉන්නෙ.
studies වලට කියල තම යන්න වෙන්නෙනම්.
course එකටම ලක්ශ 20ක් වගේ යනව.
ලක්ශ 35ක් වගේ යනව දෙන්නටම.
මේ සම්බන්දව උපදෙසක් දෙන්න පුලුවන් අය ඉන්නවද?
මට දැනගන්න ඕනෙ එහෙ කරන්න හොද courses මොනවද?
මන් දැන් ඉන්න ෆීල්ඩ් එකෙන්ම යනවද නැත්තන් වෙන ෆීල්ඩ් එකක්, ඒ කිව්වෙ management වගේ එකකින් යනවද?
(එහෙ skill shortage list එකේ හැටියට QS එහෙ long term & short term දෙකේම shortage)
වෙන විදිහකට යන්න පුලුවන්ද, ඒ කියන්නෙ studies නැතුව. (course එකටම ලක්ශ 20ක්, අනික අපෙ ප්රධානම අරමුණ එහෙ PR ගන්න එක)
තව රට ගැන දන්න දේවල් එහෙම මට කියන්න.
ඔයාලගෙ වෙන යෝජනා එහෙම තියෙනවනම් කියන්න
වෙන recommend කරන course එහෙම, වෙන රටක් වුනත් හිතෙනවනම් කියන්න.
උපදෙසක් දෙන්න.
බොහොම ස්තූති කියෙව්වට.
ජය වේවා!!!
වැදගත් :- ගොඩක් යාලුවො කියල තිබ්බ මැද පෙරදිග ගැන.
මන් ඩිග්රිය පටන් ගත්තෙත් මැදපෙරදිග යන්න හිතාගෙන.
එහෙත් දැන් අපේ ෆීල්ඩ් එක බැහැල තියෙන්නෙ දැන්.
එහෙත් ජොබ්ස් නෑ.
ඉස්සර QS ඩිග්රියක් තියෙනව කියන්නෙ ලක්ශ3ක් simple.
ඒත් දැන් ඉන්න එව්න්නුත් හරවල එවනව.
නෝටි බබා;22904219 said:canada hodaida ban?
QSlata kohomada jobs?
inna hoda ratakda?