ජීවිතයේ වැදගත්ම තීරණයකට උදව්වක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    sorry for that machan.මමත් උඹ ඔය කියන විදියට හිතුවා බන්.ලංකාවෙන් ආවා..
    ගොඩාක් දේවල් නැතිවුණා.....තව දේවල් ලැබුණා..ඒත් අදටත් හිතෙනවා ඇයි මම ලංකාවෙන් ආවේ කියලා..anyway උඹ මාව දන්නේ නැහැ. ඒත් මම එළකිරියේ ගොඩාක් ගෞරව කරන චරිතයක් උඹ.

    mokadda une?
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    මටත් ආසාවක් තියෙනව වෙන රටකට පැන ගන්න. තම තීරණයක් නෑ.. බලන්න ඕන ඉස්සෙල්ල කරන්න වැඩ ටිකක් තියෙනව.

    try karanna danmama.
    mata danatath hithenawa parakku wadi kiyala.
    enna enna rules wadi wenawa.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    sure ද මැද පෙරදිග jobs නෑ කියලා? මම අදුරන අයියා කෙනෙක් (මොරටුවෙන් out වෙලා අවුරුදු 4ක් ඇති) middle east ඉන්නේ. මාසෙට 8lak වගේ හොයනවා.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    නෝටි බබා;22902539 said:
    මේ අවුරුද්දෙ 26ක් වෙනව.
    ඔසී යන එක අතෑරල ඉන්නෙ.
    මැදපෙරදිග අඩුයි කියන එකනම් බොරු නෙවෙයි.
    මන් ඒ ගැන හොයන්නෙ NWZ ගැන හොයන්නත් කලින් ඉදලමයි.

    මම දන්න තරමින් NZ යන එක අමාරුයි + වියදම(ජීවත් වෙන්න යන වියදම) වැඩී Ausi වලට වඩා..
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    sure ද මැද පෙරදිග jobs නෑ කියලා? මම අදුරන අයියා කෙනෙක් (මොරටුවෙන් out වෙලා අවුරුදු 4ක් ඇති) middle east ඉන්නේ. මාසෙට 8lak වගේ හොයනවා.

    හරියටම හරි.
    මන් QS පටන් ගත්තෙත් ඔය වගේ හිතාගෙන.
    එහෙම කාලයක් තිබ්බ.
    ඒ දවස්වලම පැනගත්ත අය අද ආතල් එකේ ඉන්නව
    හැබයි දැන් එහෙම නෑ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නෝටි බබා;22901093 said:
    මචන්ලා, ජීවිතයේ වැදගත්ම තීරණයක් ගන්න යන්නෙ.
    උදව්වක්/උපදෙසක් බලාපොරොත්තුවෙන් ආවෙ.

    මම (QS) කෙනෙක්.
    අවෘදු 4ක් experience තියෙනව.
    හැබයි degree complete කරේ ගිය අවුරුද්දෙ.
    ඉතින් degreeyen පස්සෙ experience නෑ.
    මට කෙල්ලෙක් ඉන්නව. ලගදි බදිනව.

    මට මෙහෙ හම්බෙන පඩියත්, මෙලෝම නිදහසක් නැති ජීවිතයත් ගන හිතල මම තීරණය කලා කොහෙහරි හොද රටකට ගිහින් පදිංචි වෙන්න.
    තවත් ප්‍රධානම හේතුවක් තමයි රට යන අත.
    මට නැතත් මගෙ දරුවන්ටවත් හොද අනාගතයක් තියෙන්න ඕනි බන්.
    දැන් ඒක ගැන පොර ටෝක් දෙන්න එපා.
    කවුරු කොහොම කිව්වත් මගෙ අදහසනම් මේ රට හැදෙයි කියල හිතන්නවත් බෑ මේ කාලකන්නි පාලකයොත් එක්ක.

    කතාවෙන් පිට යනව.
    මෙහෙමයි..
    කලින් හිතන් හිටියෙ බැදල ඔසී යන්න.
    ඒත් ඔසී යනවනම් degreeyen පස්සෙ අවෘදු 2k experience ඉල්ලනව.
    studies යනවනම් ලක්ශ 100ක් වගෙ යනව අවුරුද්දට.

    දැන් මන් new zealand යන්න හිතන් ඉන්නෙ.
    studies වලට කියල තම යන්න වෙන්නෙනම්.
    course එකටම ලක්ශ 20ක් වගේ යනව.
    ලක්ශ 35ක් වගේ යනව දෙන්නටම.

    මේ සම්බන්දව උපදෙසක් දෙන්න පුලුවන් අය ඉන්නවද?

    මට දැනගන්න ඕනෙ එහෙ කරන්න හොද courses මොනවද?
    මන් දැන් ඉන්න ෆීල්ඩ් එකෙන්ම යනවද නැත්තන් වෙන ෆීල්ඩ් එකක්, ඒ කිව්වෙ management වගේ එකකින් යනවද?
    (එහෙ skill shortage list එකේ හැටියට QS එහෙ long term & short term දෙකේම shortage)

    වෙන විදිහකට යන්න පුලුවන්ද, ඒ කියන්නෙ studies නැතුව. (course එකටම ලක්ශ 20ක්, අනික අපෙ ප්‍රධානම අරමුණ එහෙ PR ගන්න එක)

    තව රට ගැන දන්න දේවල් එහෙම මට කියන්න.


    ඔයාලගෙ වෙන යෝජනා එහෙම තියෙනවනම් කියන්න
    වෙන recommend කරන course එහෙම, වෙන රටක් වුනත් හිතෙනවනම් කියන්න.

    උපදෙසක් දෙන්න.
    බොහොම ස්තූති කියෙව්වට.

    ජය වේවා!!!


    වැදගත් :- ගොඩක් යාලුවො කියල තිබ්බ මැද පෙරදිග ගැන.

    මන් ඩිග්‍රිය පටන් ගත්තෙත් මැදපෙරදිග යන්න හිතාගෙන.
    එහෙත් දැන් අපේ ෆීල්ඩ් එක බැහැල තියෙන්නෙ දැන්.
    එහෙත් ජොබ්ස් නෑ.
    ඉස්සර QS ඩිග්‍රියක් තියෙනව කියන්නෙ ලක්ශ3ක් simple.
    ඒත් දැන් ඉන්න එව්න්නුත් හරවල එවනව.

    Ubata ona salli nam dubai qatar wage ratakata palayan. hidata hambakarala hode experince ekakuth aragena hodata ithuru karannath puluwan. ea wagema thamai onama ratakata panaganna thiyena chance ekath wadi. msc RICS wage oonama cours ekak karannath puluwan. uba inna tike wifwath ona nam genath thiyaganna puluwan.

    Habai kiyanna one mona ratakata giyath mulin sahenna kattak kanna wenawa. eka kohe giyath ekai.

    Yata tika dan dakke. Ow machan. job market eka tikak down thamai. habai watila na.... ubata wada pennanna puluwannam opportunities thiyenawa. waddata thamai thana.
     
    Last edited:

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    නෝටි බබා;22904219 said:
    canada hodaida ban?
    QSlata kohomada jobs?
    inna hoda ratakda?

    machan hoda naraka dekma tynw.
    mata nm lokuma waciya PR1 hambenwa.
    me dws wala yanna lesi.

    awaci dnna wdhta Living cost high.social benifits Aussy trm na.

    wifuth aran dgtma padinchiyata ynna nm hodai.