ජීවිතය එපා වෙලා.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ.
    හදාගන්න උපරිම උත්සහ කරා. එත් වැඩක් උනේ නැ.දැන් මන් එයාව මග ඇරලා ඉන්නේ එයාට ඕන දෙයක් කරගන්න කියල. එත් එයා මට අපහු කරදර කරද්දී හිතට පට්ටම අවුල්.

    කෙල්ල තාම උබව අතරල නෑනේ..

    බේරගන්න බලපන්...

    හිතල බලපන් නැති උනොත් කොච්චර අවුල් යයිද , උබට එකට face කරන්න ශක්තිය තියනවද කියන එක..

    මොකද කෙල්ලත් එක්ක රණ්ඩු කරන කලේ තේරෙන්නේ නෑ සම්පුර්නෙන් breakup උනාම තියන රගේ...

    let her go - passanger
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Onna okath karala balapan.
     
    Oct 9, 2018
    13
    0
    0
    කෙල්ල තාම උබව අතරල නෑනේ..

    බේරගන්න බලපන්...

    හිතල බලපන් නැති උනොත් කොච්චර අවුල් යයිද , උබට එකට face කරන්න ශක්තිය තියනවද කියන එක..

    මොකද කෙල්ලත් එක්ක රණ්ඩු කරන කලේ තේරෙන්නේ නෑ සම්පුර්නෙන් breakup උනාම තියන රගේ...

    let her go - passanger
    බේරගන්න බැලුව වැඩක් උනේ නැ.මට බොරු කියන එක විතරයි වෙන්නේ.

    එකිත් අතරලා වගේ හිටියේ මාස 3කටත් වැඩි දැන්. දැන් අපහු කරදර කරනවා.නිකන් විදවනවට වැඩිය අතරලා පැත්තකට වෙන එක හොදයි. හිත හදාගන්නයි අමාරු.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කම්මැලි බන්,,, :baffled:

    බියර් එකක් වත් බොන්න තිබ්බ නම් හරි... :D

    Man nam indala hitala beer ekak bonawa. Echchara thamai.
    Mehe cherry beerthiyanawa. :love:

    :yes: 12 wenakan supiri nindak danawa:P

    :rofl::P

    එකිත් අතරලා වගේ හිටියේ මාස 3කටත් වැඩි දැන්. දැන් අපහු කරදර කරනවා.නිකන් විදවනවට වැඩිය අතරලා පැත්තකට වෙන එක හොදයි. හිත හදාගන්නයි අමාරු.

    Ane manda oi. Ubalatath thiyana prasna.
    Poddak balapan ganita monada eka parama ubawa mathak une kiyala. :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Man mae baluwe marry karala reta ekata inne kohomada kiyala.man karana pissu weda dekoth geni duwai.