ජීවිතය ගොඩගන්න උදව්වක්

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    මචන්ලා මම් ජොබ් එකක් කරන ගමන් වෙබ් සයිට් එකක් කරනවා. උදේ 6ට ගිහින් රෑ 9ට ගෙදර එන්නේ. මාර කට්ටක් කන්නේ ගමේ ඉදන් කොළබ ජොබ් කරන්න එන්නේ. ලොකු පඩියක් නෑ. ඒත් මේ වෙලාවේ ජොබ් එක වටින නිසා කරනවා. මම් අවුරුදු 7ක වගේ ඉදන් කරන බ්ලොග් සයිට් එකේ ඩේලි ඉන්කම් එක 2$ වගේ. පුලුවන් වෙලාවක පෝස්ට් දානවා.
    මට මේ වෙබ් වැඩෙන් ගොඩ එන්න උදව් කරන්න expert ලාගෙන් උපදෙස් ඕනෙ. මට අයිෆෝන් 6 එකක් තියෙයි. පෝස්ට් ලියන්න ෆෝන් එකෙන් පුලුවන් ඇප් එහෙම තියෙද ? Computer Technology වෙබ් සයිට් එකක් මම් කරන්නේ. ඕඩියන්ස් එක පිටරට වුන්. මට පෝස්ට් ලියන්න කාලය මදි කරන ජොබ් එකත් එක්ක. Views අඩුවුනා පෝස්ට් අප්ඩේට් නැති නිසා. පෝස්ට් රෙන්ට් කරලා ලියන්න තරම් ආදායමක් නෑ. මට සෝශල් මීඩියා පැත්තෙන් හොද බැකප් එකක් තියෙයි. කරන ජොබ් එකත් බේරගෙන මේක ගොඩ දාගන්න කියලාදෙන්න. ගොඩක් පින්. මේක දාන්නේ බස් එකේ සෙනග ගොඩේ ඉදන් එපා වෙලා ඉන්නේ බන් 😓
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උදේ 6ට ගිහින් රෑ 9ට ගෙදර එන්නේ.
    උඹ කරන job එක මොකක්ද බං? 🥴
    මට අයිෆෝන් 6 එකක් තියෙයි. පෝස්ට් ලියන්න ෆෝන් එකෙන් පුලුවන් ඇප් එහෙම තියෙද ?
    Iphone වලට notes app තියෙනවා නේද බන්? එහෙම app එකක් දාගෙන ලියල ගෙදර ඇවිත් පිළිවෙලක් කරලා post කරා නම් හ‍රි web එකට..
    කරන ජොබ් එකත් බේරගෙන මේක ගොඩ දාගන්න කියලාදෙන්න
    එකම විදිහයි තියෙන්නෙ.. උඹට මේක සතියේ දවස්වල උදෙටවත් රෑටවත් කරන්න බෑ නේ.. ඒ නිසා weekend එකේ article 4,5ක්‌ ලියපන්... Next week එකේ දවස ගානේ post කරපං..උඹේ site එක trending news දාන site එකක් නම් උදේ office යද්දී plan කරලා හවස ගෙදර එද්දී ලියන්න පුළුවන්.. මුල් මාස 5,6 නම් ඔය කට්ට කන්න වෙයි හැබැයි..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    I really admire your dedication, oyata thawa blog eka promote karanna widihak balanne, minissunta really mokakda one kiala denaganna, ethakota oyata thawa minissu balai, good luck to you
     
    • Like
    Reactions: War Fighter

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    හොදයි නේ බන්. පටන් ගන්න එක තමයි අමාරු. උබට දැනටමත් තියන නිසා ඕක හරියට කරගත්තොත් ගොඩ.
    ඒක තමා බන් 😔
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thanks bro
    මම ඔය සෝෂල් මිඩියා වැඩි දියුණු කරන සින් නම් ඇත්තටම දන්නේ නැ . ඒ උනාට උබේ කතාවට් මම දන්නා ටිකෙන් එකක් දෙකක් කියන්නම්. දෙයක් තියේ නම් ගනින්.

    1. මට හිතෙන්නේ උබ දැනට තියන ටෙක් සම්බන්ද චැනල් ගැන හොද අනලයිසිස් එකක් කරලා ඒ ගැන නොට් එකක් දාගන්න. එකේ තියන දේවල් ගැන

    1. මේ ටෙක් රිවිව් එක ගන්න. මේක මුලදීම අපි දනනවා මු ගැජට් 15 ක් රිවිව් කරන්න යනවා කියල. ඌ එක ඕන් ස්ක්‍රීන් කව්න්ට් දවන් එකක් විදිහට පෙන්නනවා. එකෙන් අපි දනනවා නෙක්ස්ට් එකට යන්න තව කොච්චර සේකන්ඩ්ස් ගානක් තියනවද කියල. ඉතින් සුපිරි ආයි විවර් නෙක්ට් වීඩියෝ එක චැනල් එකට ගිහින් බලන්නේ.

    2. දැන් ඔය ගැජට් එකක වෝටර් රෙසිස්ට් එක පෙන්නන වෙලාවට පොර වතුර ටිකක් ඉහලා ඒ වතුර වලට රියක්ෂන් එකක් දාල මැදදී පොඩි ෆන් එකක් දෙනවා. එක ඇත්තටම යන මයින්ඩ් එක රිලකස් එකක් වෙනවා විවර් ගේ.

    3. අනික මුගේ එක්ප්රේෂන් බලන්න. අර මාක් වයින් ගු බෙට්ටක් කවත් උගේ මුණ නිකන් ඒ බෙට්ට අපිට කන්න හිතෙන විදිහට එක්ස්ප්රේෂන් එකක් දෙනවා. මාක් ෆෙමස් උනේ ඒ එක්ස්ප්රේෂන් එක නිසා.

    මේ වගේ මට තේරෙන්නේ මේ පැත්තේ සිකරට් ටිකක් තියනවා මචන්. අන්න ඒ ටික හොයාගෙන ඒවගේ පොදු ලක්ෂණ බලල උබත් උබට යුනික් වැඩි වැඩ නැති විවර් ගේ පැත්තෙන් බලල අලුත් දේවල් ටිකක් එක්ක හැම වීඩියෝ එකක්ම කරන්න. මට හිතෙනවා උබේ ඔය 2 USD සැහෙන්න ඉහල නගී කියල එහෙම කලොත්.. දන්නේ න මේක මම හිතල කිව්වා එකක් හොදේ
     
    • Like
    Reactions: War Fighter

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    උඹ කරන job එක මොකක්ද බං? 🥴

    Iphone වලට notes app තියෙනවා නේද බන්? එහෙම app එකක් දාගෙන ලියල ගෙදර ඇවිත් පිළිවෙලක් කරලා post කරා නම් හ‍රි web එකට..

    එකම විදිහයි තියෙන්නෙ.. උඹට මේක සතියේ දවස්වල උදෙටවත් රෑටවත් කරන්න බෑ නේ.. ඒ නිසා weekend එකේ article 4,5ක්‌ ලියපන්... Next week එකේ දවස ගානේ post කරපං..උඹේ site එක trending news දාන site එකක් නම් උදේ office යද්දී plan කරලා හවස ගෙදර එද්දී ලියන්න පුළුවන්.. මුල් මාස 5,6 නම් ඔය කට්ට කන්න වෙයි හැබැයි..
    ඉරිදා විතරයි නිවාඩු. ට්‍රයි එකක් දෙන්න ඕනේ. තෑන්ක්ස් බන්.

    එල ඔහොම කරන් පලයන්
    දැන් ජොබ් එක මොකක්ද
    සේල්ස්
    ------ Post added on May 27, 2022 at 7:51 PM
     
    • Like
    Reactions: War Fighter

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    මම ඔය සෝෂල් මිඩියා වැඩි දියුණු කරන සින් නම් ඇත්තටම දන්නේ නැ . ඒ උනාට උබේ කතාවට් මම දන්නා ටිකෙන් එකක් දෙකක් කියන්නම්. දෙයක් තියේ නම් ගනින්.

    1. මට හිතෙන්නේ උබ දැනට තියන ටෙක් සම්බන්ද චැනල් ගැන හොද අනලයිසිස් එකක් කරලා ඒ ගැන නොට් එකක් දාගන්න. එකේ තියන දේවල් ගැන

    1. මේ ටෙක් රිවිව් එක ගන්න. මේක මුලදීම අපි දනනවා මු ගැජට් 15 ක් රිවිව් කරන්න යනවා කියල. ඌ එක ඕන් ස්ක්‍රීන් කව්න්ට් දවන් එකක් විදිහට පෙන්නනවා. එකෙන් අපි දනනවා නෙක්ස්ට් එකට යන්න තව කොච්චර සේකන්ඩ්ස් ගානක් තියනවද කියල. ඉතින් සුපිරි ආයි විවර් නෙක්ට් වීඩියෝ එක චැනල් එකට ගිහින් බලන්නේ.

    2. දැන් ඔය ගැජට් එකක වෝටර් රෙසිස්ට් එක පෙන්නන වෙලාවට පොර වතුර ටිකක් ඉහලා ඒ වතුර වලට රියක්ෂන් එකක් දාල මැදදී පොඩි ෆන් එකක් දෙනවා. එක ඇත්තටම යන මයින්ඩ් එක රිලකස් එකක් වෙනවා විවර් ගේ.

    3. අනික මුගේ එක්ප්රේෂන් බලන්න. අර මාක් වයින් ගු බෙට්ටක් කවත් උගේ මුණ නිකන් ඒ බෙට්ට අපිට කන්න හිතෙන විදිහට එක්ස්ප්රේෂන් එකක් දෙනවා. මාක් ෆෙමස් උනේ ඒ එක්ස්ප්රේෂන් එක නිසා.

    මේ වගේ මට තේරෙන්නේ මේ පැත්තේ සිකරට් ටිකක් තියනවා මචන්. අන්න ඒ ටික හොයාගෙන ඒවගේ පොදු ලක්ෂණ බලල උබත් උබට යුනික් වැඩි වැඩ නැති විවර් ගේ පැත්තෙන් බලල අලුත් දේවල් ටිකක් එක්ක හැම වීඩියෝ එකක්ම කරන්න. මට හිතෙනවා උබේ ඔය 2 USD සැහෙන්න ඉහල නගී කියල එහෙම කලොත්.. දන්නේ න මේක මම හිතල කිව්වා එකක් හොදේ

    තෑන්ක්ස් බට් මම් කරන්නේ බ්ලොග් එකක්. යූටියුබ් නෙවෙයි.
     
    • Wow
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තෑන්ක්ස් බට් මම් කරන්නේ බ්ලොග් එකක්. යූටියුබ් නෙවෙයි.
    ඔව් නේද ? එත් මම නම් කියන්නේ උබේ සයිට් එකට මිනිස්සු එන්න නම් වෙන ඒවගේන් උබේ එක වෙනස් වෙන්න ඕනේ කියල. ඒ වගේ එකක් බලන්න. කොම උනත් ගුඩ් ලක් වැඩේට
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    ඔව් නේද ? එත් මම නම් කියන්නේ උබේ සයිට් එකට මිනිස්සු එන්න නම් වෙන ඒවගේන් උබේ එක වෙනස් වෙන්න ඕනේ කියල. ඒ වගේ එකක් බලන්න. කොම උනත් ගුඩ් ලක් වැඩේට
    ඔව් ඒක ඇත්ත.
     
    • Like
    Reactions: HAneo