මචන්ලා මම් ජොබ් එකක් කරන ගමන් වෙබ් සයිට් එකක් කරනවා. උදේ 6ට ගිහින් රෑ 9ට ගෙදර එන්නේ. මාර කට්ටක් කන්නේ ගමේ ඉදන් කොළබ ජොබ් කරන්න එන්නේ. ලොකු පඩියක් නෑ. ඒත් මේ වෙලාවේ ජොබ් එක වටින නිසා කරනවා. මම් අවුරුදු 7ක වගේ ඉදන් කරන බ්ලොග් සයිට් එකේ ඩේලි ඉන්කම් එක 2$ වගේ. පුලුවන් වෙලාවක පෝස්ට් දානවා.
මට මේ වෙබ් වැඩෙන් ගොඩ එන්න උදව් කරන්න expert ලාගෙන් උපදෙස් ඕනෙ. මට අයිෆෝන් 6 එකක් තියෙයි. පෝස්ට් ලියන්න ෆෝන් එකෙන් පුලුවන් ඇප් එහෙම තියෙද ? Computer Technology වෙබ් සයිට් එකක් මම් කරන්නේ. ඕඩියන්ස් එක පිටරට වුන්. මට පෝස්ට් ලියන්න කාලය මදි කරන ජොබ් එකත් එක්ක. Views අඩුවුනා පෝස්ට් අප්ඩේට් නැති නිසා. පෝස්ට් රෙන්ට් කරලා ලියන්න තරම් ආදායමක් නෑ. මට සෝශල් මීඩියා පැත්තෙන් හොද බැකප් එකක් තියෙයි. කරන ජොබ් එකත් බේරගෙන මේක ගොඩ දාගන්න කියලාදෙන්න. ගොඩක් පින්. මේක දාන්නේ බස් එකේ සෙනග ගොඩේ ඉදන් එපා වෙලා ඉන්නේ බන්

Last edited: