monada eaඔය හැම හුත්තක්ම අතඇරලා අලුත් දෙයක් කරපං මොකක් හරි ස්කිල් කෝස් එකක් කරපං අනිත් එක තමා බං ඔලුවේ තියාගනිං no time to worry කියන එක, මාස තුනේ හයේ පොඩි trade course තියනවා කරපං ඔය online හුත්තවල් ගේ අස්සට වෙලා කරන්ඩ හැම එකාටම බෑ එනජි එක හැදෙයි trade පැත්තට බැහැපං
nvq free ගොඩක් ඒවා
Welding,bakery,commercial cookery ,dairy,agriculture technician ,electric,caregivermonada ea

False...පට්ට බොරුඕව වෙනස් කරන්න බෑ බං
අපි හැමෝටම උපතින් ගෙනාපු ශක්තියක් තියෙනව..
හිතල යම් තරමක් වෙනස් කරගන්න පුලුවන්
හැබැයි සම්පූර්ණයෙන්ම අනිත් අය වගේ වෙන්න බෑ
ඔයා මට වඩා සෑහෙන්න හොදයි
මං ජොබ් බර ගාණකට ගියා
එකක්වත් හරි ගියෙ නෑ. දවසයි දෙකයි.
ඔයාල හිතන් ඉන්නෙ ඔයාල හැමදේම දන්නව කියලFalse...පට්ට බොරු