ජීවිතය ජයගන්නෙ කොහොමද? මානසිකව වැටිලා ඉන්නෙ😭😭😭

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මමත් ඔහොම හිටියා බන්. දැන් ටික කාලයකට කලින් තමයි මටම ඩිසිප්ලීන් ටිකක් හදාගෙන ගෝල් එකක් හදාගෙන පාත් එකක යන්නේ. රුමේ කියන්නේ මම BCS පටන් ගත්තා විතරයි ආන් ඒක 2026 නතර කරනවාලු.

    මචන් BCS Certificate හෝ Diploma ලෙවල් එකෙන් පස්සේ වෙන UK University එකක ඊළඟ ලෙවෙල් එකේ ඉඳලා කරන්න පුලුවන් පොඩ්ඩක් හොයලා බලන්න. ඒ කියන්නේ BCS Diploma ලෙවල් එක පාස් නම් වෙන UK University එකක තුන්වෙනි අවුරුද්දේ ඉඳලා කරන්න පටන් ගන්න පුලුවන්.
     
    • Love
    Reactions: KSPathirana

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,901
    5,083
    113
    Pandora
    ඕව වෙනස් කරන්න බෑ බං
    අපි හැමෝටම උපතින් ගෙනාපු ශක්තියක් තියෙනව..
    හිතල යම් තරමක් වෙනස් කරගන්න පුලුවන්
    හැබැයි සම්පූර්ණයෙන්ම අනිත් අය වගේ වෙන්න බෑ
    ඔයා මට වඩා සෑහෙන්න හොදයි
    මං ජොබ් බර ගාණකට ගියා
    එකක්වත් හරි ගියෙ නෑ. දවසයි දෙකයි. සතියයි

    තාවකාලික පෙරලියක් කරන්න පුලුවන් ඔන්න රිටලින් වගේ දෙයක් බීල
    හැබැයි ඒකත් දීර්ගකාලීනව සාර්ථක නෑ
    මෙන්න කුහකයෙක්
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Hawsata poddak excise karanna, jogging parak daanna balapn. ethakota dopamine level eka wenas wenawa. energy tika tika develop wei. ohoma karana gaman hemita Topup degree ekk balpan karnna. ethakota 30 iwareddi ekath karagena iwara karagathahaki.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    356612969_170912812631424_160392273083478116_n.jpg