ubata onema Target ekakata yanna puluwan . mokada Ubata kellek naaa
LajjaNathiBayya Well-known member Jun 30, 2022 923 1,138 93 Jun 8, 2023 #61 ubata onema Target ekakata yanna puluwan . mokada Ubata kellek naaa
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Jun 8, 2023 #62 KSPathirana said: මමත් ඔහොම හිටියා බන්. දැන් ටික කාලයකට කලින් තමයි මටම ඩිසිප්ලීන් ටිකක් හදාගෙන ගෝල් එකක් හදාගෙන පාත් එකක යන්නේ. රුමේ කියන්නේ මම BCS පටන් ගත්තා විතරයි ආන් ඒක 2026 නතර කරනවාලු. Click to expand... මචන් BCS Certificate හෝ Diploma ලෙවල් එකෙන් පස්සේ වෙන UK University එකක ඊළඟ ලෙවෙල් එකේ ඉඳලා කරන්න පුලුවන් පොඩ්ඩක් හොයලා බලන්න. ඒ කියන්නේ BCS Diploma ලෙවල් එක පාස් නම් වෙන UK University එකක තුන්වෙනි අවුරුද්දේ ඉඳලා කරන්න පටන් ගන්න පුලුවන්. Reactions: KSPathirana
KSPathirana said: මමත් ඔහොම හිටියා බන්. දැන් ටික කාලයකට කලින් තමයි මටම ඩිසිප්ලීන් ටිකක් හදාගෙන ගෝල් එකක් හදාගෙන පාත් එකක යන්නේ. රුමේ කියන්නේ මම BCS පටන් ගත්තා විතරයි ආන් ඒක 2026 නතර කරනවාලු. Click to expand... මචන් BCS Certificate හෝ Diploma ලෙවල් එකෙන් පස්සේ වෙන UK University එකක ඊළඟ ලෙවෙල් එකේ ඉඳලා කරන්න පුලුවන් පොඩ්ඩක් හොයලා බලන්න. ඒ කියන්නේ BCS Diploma ලෙවල් එක පාස් නම් වෙන UK University එකක තුන්වෙනි අවුරුද්දේ ඉඳලා කරන්න පටන් ගන්න පුලුවන්.
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Jun 8, 2023 #63 alpeichcha wenna. sallith ithuru wenawa, hithath nidahas wenawa.
Avatar998 Well-known member Dec 16, 2014 5,901 5,083 113 Pandora Jun 9, 2023 #64 AnuradhaRa said: ඕව වෙනස් කරන්න බෑ බං අපි හැමෝටම උපතින් ගෙනාපු ශක්තියක් තියෙනව.. හිතල යම් තරමක් වෙනස් කරගන්න පුලුවන් හැබැයි සම්පූර්ණයෙන්ම අනිත් අය වගේ වෙන්න බෑ ඔයා මට වඩා සෑහෙන්න හොදයි මං ජොබ් බර ගාණකට ගියා එකක්වත් හරි ගියෙ නෑ. දවසයි දෙකයි. සතියයි තාවකාලික පෙරලියක් කරන්න පුලුවන් ඔන්න රිටලින් වගේ දෙයක් බීල හැබැයි ඒකත් දීර්ගකාලීනව සාර්ථක නෑ Click to expand... මෙන්න කුහකයෙක්
AnuradhaRa said: ඕව වෙනස් කරන්න බෑ බං අපි හැමෝටම උපතින් ගෙනාපු ශක්තියක් තියෙනව.. හිතල යම් තරමක් වෙනස් කරගන්න පුලුවන් හැබැයි සම්පූර්ණයෙන්ම අනිත් අය වගේ වෙන්න බෑ ඔයා මට වඩා සෑහෙන්න හොදයි මං ජොබ් බර ගාණකට ගියා එකක්වත් හරි ගියෙ නෑ. දවසයි දෙකයි. සතියයි තාවකාලික පෙරලියක් කරන්න පුලුවන් ඔන්න රිටලින් වගේ දෙයක් බීල හැබැයි ඒකත් දීර්ගකාලීනව සාර්ථක නෑ Click to expand... මෙන්න කුහකයෙක්
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jun 9, 2023 #65 Sandy_Fdo said: Matath hithuna. Fail ponnayage story ekane ban Click to expand... දැන් කිසි එකෙක්ට දුක කියන්න විදියක් නෑ "හායි සෙනාල්" ගානවා කොටියා කෑවෝ වෙලා තියෙන්නේ Reactions: siri_ayya, Sandy_Fdo and aneasarayana
Sandy_Fdo said: Matath hithuna. Fail ponnayage story ekane ban Click to expand... දැන් කිසි එකෙක්ට දුක කියන්න විදියක් නෑ "හායි සෙනාල්" ගානවා කොටියා කෑවෝ වෙලා තියෙන්නේ
Hermes Well-known member Mar 21, 2019 1,286 815 113 Mount Olympus Jun 9, 2023 #66 Hawsata poddak excise karanna, jogging parak daanna balapn. ethakota dopamine level eka wenas wenawa. energy tika tika develop wei. ohoma karana gaman hemita Topup degree ekk balpan karnna. ethakota 30 iwareddi ekath karagena iwara karagathahaki.
Hawsata poddak excise karanna, jogging parak daanna balapn. ethakota dopamine level eka wenas wenawa. energy tika tika develop wei. ohoma karana gaman hemita Topup degree ekk balpan karnna. ethakota 30 iwareddi ekath karagena iwara karagathahaki.
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Jun 14, 2023 #67 . up ------ Post added on Jun 16, 2023 at 10:46 AM
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jul 6, 2023 #69 ElaBaba said: Click to expand... ෆේල් චරිත