ජීවිතය වරද්දපු වදන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජීවිතය වරද්දපු වදන්

    1.අපෝ තව කල් තියනව මචන්.
    2.එක්සෑම් නම් මොනවද බන්.
    3.මේ වෙලාවට පාරෙ පොලිසිය නෑ,බය නැතුව යමන්.
    4.හැම කෙල්ලම එහෙම නෑ මචන්.
    5.සල්ලි නම් මොනවද බන්,ඒ වගේද ආතල් එක.
    6.සර් ඕක බලන එකක් නෑ බන්.
    .
    .
    .
    .
    .
    තව තියනවනම් දාපල්ලා සින්හලු
    ;);)
     
    • Like
    Reactions: robaiya

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අයියෝ සල්ලි......

    මට දිරවන්නේ නැති පොඩි පොඩි අවුල් ටික්කක් කෙල්ලගේ තියනවා ...එත් බැන්දට පස්සේ ඔවා කතාකරල හදාගන්න පුළුවන් ...!:rofl::rofl::rofl::rofl::confused::rofl::rofl::rofl::rofl:


     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේ කෑල්ල හදන්න යන්නේ මෙච්චර වෙලාවයි.
    තව episode එකක් බලලම පටන් ගන්නවා.
    fb එකේ notification ටික බලලාම ඉන්නවා.
     
    Jun 10, 2008
    298
    24
    0
    Dude, this is a good place to eat.

    where-will-you-be-when-diarrhea-strikes_o_2031355.jpg