ජීවිතය වරද්දපු වදන්

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    "අපි කන නිසා නෙවෙයි උං මරන්නේ, උං මරණ නිසානේ අපි කන්නේ"

    "ශාක වලටත් පන තියෙනවා"

    "එහෙනම් වතුර බොන්නත් බෑ ඒකෙ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා"

    "එතකොට විටමින් බී_අටකෝටි_ හාරලක්ෂ_අසුපන්දාස්_පන්යිය_අසූතුනේ_හත්වෙනි_බලයෙන්_බාගවෙනි විටමින් එක ගන්නෙ කොහෙන්ද?"

    "උඹ නොකන එක උඹේ කැමැත්ත, මම කන එක මගේ කැමැත්ත!!"

    "vegetarian නම් තව කමක් නෑ, එත් vegan කියන්නේ පට්ට අන්තවාදී"
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    "un marana nisaane api kanne"
    "plants has feelings too"
    "ehenam umbata wathura bonnath baa eke kshudra jeeween innawa"
    "mas nathuwa umba protine ganne kohenda"
    "kiri nathuwa umba calsium ganne kohenda"
    "umba kanne naththam nikan hitapan, mama kanawa, eka mage personel choice eka"
    "elakiri nobee inna epaa, eka anthawadiii"

    "umba ethakota vitamin B44G784562FRKKB66 ganne kohenda?"

    You seem to be like a hardcore vegetarian.....
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    You seem to be like a hardcore vegetarian.....


    i edited the original post:
    http://elakiri.com/forum/showpost.php?p=19872982&postcount=45

    මම කියන්නෙත් ගොඩක් අයගෙ ජීවිතය වරද්දපු වදන් තමයි බ්‍රෝ :sorry:
    සමහරවිට කලක් ගිහින් තේරෙයි, සමහරවිට කලක් ගිහින්වත් තේරෙන එකක් නෑ :sorry:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    මල්ලි ගහපං තව shot එකක් :P

    maxresdefault.jpg
     

    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    ඊලග semester එකට කලින්ම පාඩම් කරන්න පටන් අරන් දෙනවා ඇටි හැලෙන්න