ජීවිතය විදින්න

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ජීවිතය විදින්න

    මම කලිනුත් කිව්වා අපි ජීවිතේ විඳින ගමන් තමා
    අනික් අයට සේවය කරන්න ඕනි.

    j3HAPZ1.png

    අංකල් ඔහොම කිව්වට ICU එකේ පන අදින ලෙඩ්ඩු සේරම දාල
    අපි සේරම Cafeteria ගියානම් ඔයාද ඇවිල්ල ලෙඩ්ඩු ටික බලන්නේ...
    මෙය හොඳට ගෙදෙට්ට වෙලා කැවුම් කොකිස් කාලා අපිට බන talk දෙනවා ..

    අංකල් අපේ යකා අවුස්සා ගන්න එපා :angry:

    ලංකාවේ අනික් හැම මිනිහම නිවාඩුවට ගමේ ගිහිල්ල ආතල් ගන්න කොට
    අපිට විතරක් නිකක් ඉන්නද කියන්නේ ,,

    :rolleyes:එහම බෑනේ මල්ලි :rolleyes:

    මොන උනත් මෙහෙ ආවොත් ජීවිතේ කට්ටක් කර ගන්න ඕනි නෑ ..

    :love:නෙවිල් අංකල් මේවා notice board දාන්නේ එන ලෙඩ්ඩුන්ට පෙන්න ,,
    ඒ නිසා ඒ ගැන හිතන්න එපා
    :love:

    17855413_1848865192046847_4574412073799921210_o.jpg

    මේවට කියන්නේ ගොන් ආතල් කියලා ,,
    යකෝ රස්සාව කරන්න කලින් කාල බීලා ඉන්න ඕනි
    :rofl::rofl:

    කලිනුත් කිව්වේ මික තමා

    17522836_977463315727450_7875835446773313612_n.jpg

    :no:තොපිට කොහොමද ඕව තේරෙන්නේ .:no:
    AL කියන්නේ මොකක්ද බන්,,
    අපි AL කලේ කොච්චර fun ගන්න ගමන් ද

    තොපි 365දවසෙම රෑ නිදි මරාගෙන නොකා නොබී පාඩම් කරලනේ බන් ඔය ප්‍රතිපල ගත්තේ ,,,
    ඔහොම ඉගෙන ගෙන මොකටද බන්

    ඉස්සෙල්ල ජීවිතේ විදින්න ඉගෙන ගනින් ..
    ජීවිතේ හොඳම කාලේ තමා විසි ගණන් කියන්නේ

    උඹල වගේ අපිට අවුරුදු 3ක් ලෙඩ්ඩු අතගාන්න ඕනි නෑ ,, මාස 4න් ඉගෙන ගන්න පුළුවන් අපිට

    උඹලට අමාරුව තිබ්බේ අපි අපේ සල්ලි වලින් ඉගෙන ගන්න ඒකනේ ,, දැන් අපිත් ඉගෙන ගන්නේ තොපේ අම්ම තාත්තාගේ සල්ලි වලින් .. මේ රටේ අහිංසක දුප්පත් අම්ම තාත්තාගේ සල්ලි වලින් ..

    :love:... දැන් අපි සේරම එක වගේ ... :love:
    එක්කක් මතක තියාගනින්
    අපි උඹලට වඩා මීටර් කියන එක මේ රටේ ආණ්ඩුව, උසස් අධ්‍යාපන ආයතනය වගේ වැදගත් ආයතන පාවා පිලිගන්නවා

    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Unrelated thread. ඔව් කැවුම් කොකිස් කන්න. කෑවට කමක් නෑ. කරන ජොබ හරියට කරන්. ICU එක ඇතුලේ patient කෙනෙක් හෝ වෙන කෙනෙක් කෑමක් කෑවොත් උබේ මේ තියරිය තියෙනවද කුහකයෝ? එතකොට germ එකක් ගිහින් මනුස්සයෙක් මැරුනොත් කොකිස් එකද වන්දි ගෙවන්නෙ?? අනේ උබ වගේ ගොඩේ බයියෙක්..

    ලෙඩ්ඩුන්ගේ ආරක්ශාව ගැන බලපන් සයිටම් නෙවේ වෙන එකක ඩොකෙක් උනත්. කරන රැකියාවට ගරු කරන්න දන්නේ නැත්නම් නොකර ඉදපන්.
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Unrelated thread. ඔව් කැවුම් කොකිස් කන්න. කෑවට කමක් නෑ. කරන ජොබ හරියට කරන්. ICU එක ඇතුලේ patient කෙනෙක් හෝ වෙන කෙනෙක් කෑමක් කෑවොත් උබේ මේ තියරිය තියෙනවද කුහකයෝ? එතකොට germ එකක් ගිහින් මනුස්සයෙක් මැරුනොත් කොකිස් එකද වන්දි ගෙවන්නෙ?? අනේ උබ වගේ ගොඩේ බයියෙක්..

    ලෙඩ්ඩුන්ගේ ආරක්ශාව ගැන බලපන් සයිටම් නෙවේ වෙන එකක ඩොකෙක් උනත්. කරන රැකියාවට ගරු කරන්න දන්නේ නැත්නම් නොකර ඉදපන්.

    :eek::eek::eek:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Unrelated thread. ඔව් කැවුම් කොකිස් කන්න. කෑවට කමක් නෑ. කරන ජොබ හරියට කරන්. ICU එක ඇතුලේ patient කෙනෙක් හෝ වෙන කෙනෙක් කෑමක් කෑවොත් උබේ මේ තියරිය තියෙනවද කුහකයෝ? එතකොට germ එකක් ගිහින් මනුස්සයෙක් මැරුනොත් කොකිස් එකද වන්දි ගෙවන්නෙ?? අනේ උබ වගේ ගොඩේ බයියෙක්..

    ලෙඩ්ඩුන්ගේ ආරක්ශාව ගැන බලපන් සයිටම් නෙවේ වෙන එකක ඩොකෙක් උනත්. කරන රැකියාවට ගරු කරන්න දන්නේ නැත්නම් නොකර ඉදපන්.

    :yes::yes::yes: