ජීවිතය විදින්න
මම කලිනුත් කිව්වා අපි ජීවිතේ විඳින ගමන් තමා
අනික් අයට සේවය කරන්න ඕනි.
අංකල් ඔහොම කිව්වට ICU එකේ පන අදින ලෙඩ්ඩු සේරම දාල
අපි සේරම Cafeteria ගියානම් ඔයාද ඇවිල්ල ලෙඩ්ඩු ටික බලන්නේ...
මෙය හොඳට ගෙදෙට්ට වෙලා කැවුම් කොකිස් කාලා අපිට බන talk දෙනවා ..
අංකල් අපේ යකා අවුස්සා ගන්න එපා
ලංකාවේ අනික් හැම මිනිහම නිවාඩුවට ගමේ ගිහිල්ල ආතල් ගන්න කොට
අපිට විතරක් නිකක් ඉන්නද කියන්නේ ,,
එහම බෑනේ මල්ලි 
මොන උනත් මෙහෙ ආවොත් ජීවිතේ කට්ටක් කර ගන්න ඕනි නෑ ..
නෙවිල් අංකල් මේවා notice board දාන්නේ එන ලෙඩ්ඩුන්ට පෙන්න ,,
ඒ නිසා ඒ ගැන හිතන්න එපා
මේවට කියන්නේ ගොන් ආතල් කියලා ,,
යකෝ රස්සාව කරන්න කලින් කාල බීලා ඉන්න ඕනි

කලිනුත් කිව්වේ මික තමා
මම කලිනුත් කිව්වා අපි ජීවිතේ විඳින ගමන් තමා
අනික් අයට සේවය කරන්න ඕනි.
අංකල් ඔහොම කිව්වට ICU එකේ පන අදින ලෙඩ්ඩු සේරම දාල
අපි සේරම Cafeteria ගියානම් ඔයාද ඇවිල්ල ලෙඩ්ඩු ටික බලන්නේ...
මෙය හොඳට ගෙදෙට්ට වෙලා කැවුම් කොකිස් කාලා අපිට බන talk දෙනවා ..
අංකල් අපේ යකා අවුස්සා ගන්න එපා

ලංකාවේ අනික් හැම මිනිහම නිවාඩුවට ගමේ ගිහිල්ල ආතල් ගන්න කොට
අපිට විතරක් නිකක් ඉන්නද කියන්නේ ,,
එහම බෑනේ මල්ලි 
මොන උනත් මෙහෙ ආවොත් ජීවිතේ කට්ටක් කර ගන්න ඕනි නෑ ..
නෙවිල් අංකල් මේවා notice board දාන්නේ එන ලෙඩ්ඩුන්ට පෙන්න ,,ඒ නිසා ඒ ගැන හිතන්න එපා

මේවට කියන්නේ ගොන් ආතල් කියලා ,,
යකෝ රස්සාව කරන්න කලින් කාල බීලා ඉන්න ඕනි

කලිනුත් කිව්වේ මික තමා
![]()
තොපිට කොහොමද ඕව තේරෙන්නේ .
AL කියන්නේ මොකක්ද බන්,,
අපි AL කලේ කොච්චර fun ගන්න ගමන් ද
තොපි 365දවසෙම රෑ නිදි මරාගෙන නොකා නොබී පාඩම් කරලනේ බන් ඔය ප්‍රතිපල ගත්තේ ,,,
ඔහොම ඉගෙන ගෙන මොකටද බන්
ඉස්සෙල්ල ජීවිතේ විදින්න ඉගෙන ගනින් ..
ජීවිතේ හොඳම කාලේ තමා විසි ගණන් කියන්නේ
උඹල වගේ අපිට අවුරුදු 3ක් ලෙඩ්ඩු අතගාන්න ඕනි නෑ ,, මාස 4න් ඉගෙන ගන්න පුළුවන් අපිට
උඹලට අමාරුව තිබ්බේ අපි අපේ සල්ලි වලින් ඉගෙන ගන්න ඒකනේ ,, දැන් අපිත් ඉගෙන ගන්නේ තොපේ අම්ම තාත්තාගේ සල්ලි වලින් .. මේ රටේ අහිංසක දුප්පත් අම්ම තාත්තාගේ සල්ලි වලින් ..
... දැන් අපි සේරම එක වගේ ...
එක්කක් මතක තියාගනින්
අපි උඹලට වඩා මීටර් කියන එක මේ රටේ ආණ්ඩුව, උසස් අධ්‍යාපන ආයතනය වගේ වැදගත් ආයතන පාවා පිලිගන්නවා
Last edited: