ජීවිතය සමබර කර ගැනීමේ කළාව

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිට භිෂග්වේදය (Pharmacology) උගන්නපු වෛද්‍ය සෙක්ස්ටස් කොරයා මහත්මය කිව්වේ,

    there are 4 types of people in this world,
    1-people who make things happen
    2-people who wait until things happen
    3-people who don't know what happen
    4-people who wonder what happen.

    don't go in to the 4th category !!!!!:baffled:

    පළමු වර්ගයේ කෙනෙක් වෙන්න බලන්න. යමක් කරන. කරන දේ ලොකුද පොඩිද අදාළ නෑ. එකෙන් සමාජයට, රටට දෙයක් නොවෙන්න පුළුවන්, නමුත් අඩුම තමේ තමන් කරන දෙයින් අඩුම තරමේ එක්කෙනෙක් ගේ ජිවිතයට යහපතක් වෙනවා නම් එක කරන්න.


    මට මගේ අම්ම ජීවිතේටම දීල තියෙන්නේ අවවාද 2යි.
    1-කරන දේ හරියට කරන්න.
    2-කවුරු කලත් නැතත් තමන්ගේ යුතුකම සහ වගකීම ඉෂ්ට කරන්න.

    මම තාම ජිවත් වෙන්නේ ඔය නොර්ම්ස් දෙක අනුව.

    බොහෝම ස්තූතී අයියේ.
    මොකද්දෝ වාසනාවකට අයියගේ අම්මා දීලා තියන අවවාද දෙක මගේ ජීවිතෙත් ක්‍රියාත්මක වෙනවා. මගේ ජීවිතේ සතුටට ප්‍රධාන කාරනයක් ඒක. ඒක මගෙන් මෙච්චර කල් උනේ නොදැනුවත්ව. දැනුයි දැනෙන්නේ ඒ කරුනු දෙක මගේ ජීවිතේට කොච්චර දායක උනාද කියලා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකියන්නේ සම්පුර්න task එක ඉවර වෙනකම් ඉන්නේ නැ , පොඩි පොඩි target වලට යන්නේ , හිත හදාගන්න එක තමා කරන්න අමාරුම දේ , බලමුකෝ try කරලා , තැන්ක්ස් advice වලට :)

    ඒක තමයි අපි කරන්න ඕනේ.
    IT වලදි පද්ධතියක් දකින්නේ කොහොමද?
    එක අරමුණක් ඉටු කර ගැනීම සදහා ක්‍රියාත්මක වෙන සම්පත් සමූහයක එකතුවක් විදිහටනේ. එතකොට ඒ සම්පතක් අපි උප පද්ධතියක් විදිහට සලකනවා. දැනට ඔයා අවධානය යොමු කරන්නේ පද්ධතිය අවසන් කරන්න. එව්නාට ඒක උප පද්ධතිය අවසන් කරන තැනට අඩු කරගන්න ඕනේ. එතකොට උප පද්ධතිය අවසන් කිරීම වඩාත් සාර්ථක වෙනවා වගේම විවේකයත් ඒ ඒ සංඝටකය අවසානයේ ලැබෙනවා.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Ada kaleta hodata watinawa..............අද ලෝකයට හොඳ අවවාදයක්........මම තවත් දෙයක් එකතු කිරීමට කැමතියි ........ ඔබ වෙනත් අය සමඟ සංසන්දනය නොකිරීමට උත්සාහ කළ හැකි නම්, ජීවිතය පහසු හා අලංකාර වනු ඇත .........
    type kare google walin kiyawaddi podi awulak wage denunam sorry hodee.........
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Ada kaleta hodata watinawa..............අද ලෝකයට හොඳ අවවාදයක්........මම තවත් දෙයක් එකතු කිරීමට කැමතියි ........ ඔබ වෙනත් අය සමඟ සංසන්දනය නොකිරීමට උත්සාහ කළ හැකි නම්, ජීවිතය පහසු හා අලංකාර වනු ඇත .........
    type kare google walin kiyawaddi podi awulak wage denunam sorry hodee.........

    :yes::yes::yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ජීවිතේ ගැන නම් ගොඩාක් දේවල් තියෙනවා කියන්න ....
    අදටත් මට වචන ගළපන්න බැරි කම තමා තියෙන්නේ.....
    හදවතට එකඟව ජීවත් වෙන්න....

    පොඩි කාලේ ඉඳල මම විශ්වාස කරන දෙයක්, මේක කොහොම මගේ ඔලුවට ආවද කියන්න නම් දන්නේ නෑ
    අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා කේන්ද්‍රයක්. ඒ කේන්ද්‍රය මොන වගේ දෙයක්ද කියන්න නම් මට තේරෙන්නේ නෑ.
    සමහර මිනිස්සු එයාලගේ කේන්ද්‍රය හොයා ගන්නවා, සමහරු උත්සහා කරනවා, සමහරු හොයන එක අත හැරලා, සමහරු දන්නේ නෑ එහෙම එකක් ගැන....
    අන්න ඒ කේන්ද්‍රය හොයා ගත්තු මනුස්සයා මේ ලෝකේ ජීවත් වෙන සතුටින්ම ඉන්න මනුස්සයා වෙනවා.

    අනේ මන්දා අදටත් මම ඒ කේන්ද්‍රය හොයනවා.......

    මාර හැඟීමක් හිතේ පැල වුනා මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ...:love::love::love:
     
    • Like
    Reactions: NK123

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ජිවිතෙ සමබර වෙන්න කිම්බක් ඔනෙ ගෙයක් ඔනෙ සල්ලි ඔනෙ

    කුඩු වික්කත් කුලි වැඩ කරලාත් ඔය සෙරම මිනිස්සුන්ට හම්බකරගන්න පුලුවන්

    එක නිසා ත්‍රෙඩ් දන් වටිනා කාලය නාස්ති කර ගන්න එපා !

    මේ සේරම තිබුනත් හොද මනුස්සයෙක් වෙන්න බෑ. රෙප් කපා දමන ලදී
     
    • Like
    Reactions: WhyNot1