~ජීවිතය~සහ~අපි

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ජොබ් එකක් හොයන එක නෙවෙයි අමාරුව..
රස්සාවක් කරගෙන ඒ රස්සාවෙන් ලැබෙන වැටුපෙන් ජිවිතය ගොඩ නගන්න පුලුවන් වෙන්නේ කොහොම ද කියලා හිතද්දි තමයි..

අගය තේරෙන්නේ මචන්..

ඒකම තමයි මමත් කියන්න අදහස් කලේ මචන්.. මෙච්චර කල් නම් ගෙදරින් හම්බෙන සල්ලි ඔහේ වියදම් කලා. ජොබ් එකක් හම්බුනොත් ඔක්කොම අපිම manage කරගන්න ඕනෙ
මම කරන IT field එකෙ හැටියට degree එක ගනන් ගන්නෙ නෑ experience නැත්තම්.. ඒ නිසා හොද පඩියක් ගන්න තවත් කල් යනවා :dull:

මම නම් ජිවිතය ගෙනියන්නේ නෙට් එකෙන්..

රස්සාව කරන අතර තුරේදි වුනත් නෙට් එක නැතිව බෑරිම තරම්..
ඒ තරමට ඇබ්බැහි වේලායි ඉන්නේ..
ඒ වුනත් රස්සාව වගේම හැම දෙයක්ම සමබරව ගෙනියන්නයි.
මට වුවමනාව තියෙන්නේ..

මම නම් දැනට ඒ දෙකම සමාන්තරව කරගෙන යනවා කියලා මම හිතනවා...

එහෙම balance කරගන්න එක තමයි හොදම විදිහ :yes:
ඒත් addict උන නිසා මට සෑහෙන්න පාඩු වෙලත් තියෙනවා.. ඒත් දැන් සෑහෙන control එකක් තියෙනව :)
 

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ජිවිතය කියන්නේ අපට වෙනස් කල හැකි දෙයක්. මිනිසේක් විදියට අපට හොඳ නරක තොරා ගැනිමේ ශක්තිය ලබා දි තිබේනවා, එය ප්‍රයොජනයට ගේන අන් අයටත් උදව් කරමින් සමාජයට සහ ලොකයට වැඩදායි පුද්ගලයේක් වීමයි මගේ බලාපොරොත්තුව..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කට්ටියගෙ හොද හොද අදහස් තියෙනවා නෙ thread එකෙ :) වැදගත් discussion thread එකක් සෑහෙන කාලෙකින් දැක්කෙ.. rep+
    මේකත් කියවලා බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1032624


    godak sthuthi yaalu...ow oyatat godak advice hambuna neda me tread eken? ,matat ee wagema tama...
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    macahn mata ekak kiyapan/..uba inne UK kiyal daala tiyenne..uba lankwe hitiyata wada asathutinda inne ohe iddi?/

    අපි ඉපදුන අපේ ලස්සන රටේ ඉන්න එක තරම් සතුටක් කොහෙද මල්ලි වෙන රටක..
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,415
    233
    63
    33
    At Home
    මට්චන්.. හොද පෝස්ට් එකක් බන්.. මටත් අද තමයි හොදටම තේරුනෙ REP +++