ජීවිතය සහ ජිවත් වීම..

pada talk. මේ ටැග් එක දාපු පිං වතාට මාගේ බලවත් කණගාටුව :(

ත්‍රෙඩ් එකනම් උපරිමයි. මමත් ඔහොම plan එකක් ගහල තියෙන්නෙ. බාහිර සාධක මත පොඩ්ඩක් එහෙ මෙහෙ යනව වැඩ ටික. බලමු ඉතින්
:yes::yes:

උබ කිව්වමයි මම ටැග් එක දැක්කේ.. ඕවගේ කට්ටිය ත් ඉන්න ඕන මචන් සමාජේ..

මම උබට පොඩි දෙයක් කියන්නම් මචන්..
භාහිර සාදක කිසි සේත්ම තමන්ගේ ගමනට බාදාවක් කර ගන්න එපා..
උදා. විදිහට ගිය මාසේ මගේ අම්මගේ කකුලක් අයින් කළා එහෙම පිටින්ම..
එක මට සැහෙන්න ලොකු ප්‍රශ්නයක් උනත් මම ඒ සිද්දිය මගේ ගමනට බාදාවක් කර ගත්තේ නෑ ...

ඒක නිසා තමයි මචන් අපි නිතරම LONG TERM PLAN එකක් තියාගත යුත්තේ..
එතකොට ඒ වගේ භාහිර සාදකයක් වෙනුවෙන් අපිට පොඩි හරි කාලයක් වැය කරන්න උනත් අපේ තාර්ගට් එකට යන්න අපිට ලොකු කාලයක් තියෙන නිසා එක අපිට මැනේජ් කරගන්න පුළුවන්.

සිංහලෙන් කිව්වොත් ඩෑමෙජ් එක මිනිමම් කරගන්න පුළුවන්..
 
  • Like
Reactions: DamN DoG

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ කිව්වමයි මම ටැග් එක දැක්කේ.. ඕවගේ කට්ටිය ත් ඉන්න ඕන මචන් සමාජේ..

    මම උබට පොඩි දෙයක් කියන්නම් මචන්..
    භාහිර සාදක කිසි සේත්ම තමන්ගේ ගමනට බාදාවක් කර ගන්න එපා..
    උදා. විදිහට ගිය මාසේ මගේ අම්මගේ කකුලක් අයින් කළා එහෙම පිටින්ම..
    එක මට සැහෙන්න ලොකු ප්‍රශ්නයක් උනත් මම ඒ සිද්දිය මගේ ගමනට බාදාවක් කර ගත්තේ නෑ ...

    ඒක නිසා තමයි මචන් අපි නිතරම LONG TERM PLAN එකක් තියාගත යුත්තේ..
    එතකොට ඒ වගේ භාහිර සාදකයක් වෙනුවෙන් අපිට පොඩි හරි කාලයක් වැය කරන්න උනත් අපේ තාර්ගට් එකට යන්න අපිට ලොකු කාලයක් තියෙන නිසා එක අපිට මැනේජ් කරගන්න පුළුවන්.

    සිංහලෙන් කිව්වොත් ඩෑමෙජ් එක මිනිමම් කරගන්න පුළුවන්..

    සිරා මචෝ.. ඇත්ත කථාව.
    මගේ තියෙන එකම weak point එක මූනට බැහැ කියන්න බැරි එක. :(
    ඒ අඩුපාඩුව නිසා මන් ගොඩක් දේවල් නැති කරගෙන තියෙනවා. ඒක දැන දැන තවමත් ඒකම කරනවනෙ මං :(
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පට්ට මචන්. ගොඩ කාලෙකින් දැකපු වටිනා ත්රෙඅඩ් එකක්. Planning, organizing, Leading, Controlling. ඔය management functions හතර හරියට අපේ ජිවිතේ එක්ක ගලපව ගන්නවා නම් කෙළවෙන්න තියෙන සම්භාවිතාවය හරිම අඩුයි. My motto : Short term pain for Long term benefit rep++ :yes::yes:
     
    මේ කියන දේවල් අපි හැමෝම දන්නා දේවල් මචන්..
    අවුල තියෙන්නේ ඒවා ක්‍රියාවට නංවන්න අපි අපි තුලින්ම අමුතු භයක් ඇති කර ගන්නවා..
    ඒ නිසා තමයි ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙන්නේ..